බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මාකටිං ජුන්ඩක් ඉගෙන ගන්න බලමු:D. පොඩි පාට් ටයිම් කෝස් එකක්. බිසිනොස් කරනවනම් ඒ දැනුම වටිනව.:yes:කවුරුහරි බිසිනොස් ප්ලෑනක් ගහනවනම් මටත් පොඩ්ඩක් කියපල්ල පොඩි සප් එකක් දෙන්න පුලුවන්.:cool: ඒ සම්බන්දයෙන් පොඩි කොලිෆිකේශන් එකක් මටත් තියෙනව.:yes:

:):)

පොඩි වැඩමුළුවක් වගේ තියමුද කස්ටිය එකතුවෙලා...ඔය දැනුම බෙදා දෙන්න....
කොහොමත් කස්ටිය බොන්න සෙට් වෙන්න නේ ඉන්නේ
:yes:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කොම්පීතර් මොන ඒවාද?
කොම්පීතර් විකුණනවද? හදනවද? ඩිසයිනින් ද?

දැන් නම් විකුණන එක අතෑරල ඉන්නෙ මාමේ...හදන කරන වැඩ විතරයි කරන්නේ....

ඊට අමතරව මොබයිල් ෆොන් ඇක්සසරීස් පැත්තට ටිකක් බර දාන්න කියල බැලුවේ
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දැන් නම් විකුණන එක අතෑරල ඉන්නෙ මාමේ...හදන කරන වැඩ විතරයි කරන්නේ....

    ඊට අමතරව මොබයිල් ෆොන් ඇක්සසරීස් පැත්තට ටිකක් බර දාන්න කියල බැලුවේ

    පොඩි පොඩි කම්පීතර වැඩ ටිකක් කරපන්කො..
    ටයිප් සෙටින් වලින් පටන් අරගෙන, ඩිසයින්, ප්‍රින්ටින් වගේ සීන් ටිකක් දාගනින්... වැඩ තියෙනවා ඒ සයිඩ් එකේ... උඹේ ඒරියා එක මොකක්ද?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :):)

    පොඩි වැඩමුළුවක් වගේ තියමුද කස්ටිය එකතුවෙලා...ඔය දැනුම බෙදා දෙන්න....
    කොහොමත් කස්ටිය බොන්න සෙට් වෙන්න නේ ඉන්නේ
    :yes:

    බීලනම් කෙරෙන්නෙ නෑ. එතකොට කතාකරන්නෙ ඊට වඩා බරපතල කාරනා...:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පොඩි පොඩි කම්පීතර වැඩ ටිකක් කරපන්කො..
    ටයිප් සෙටින් වලින් පටන් අරගෙන, ඩිසයින්, ප්‍රින්ටින් වගේ සීන් ටිකක් දාගනින්... වැඩ තියෙනවා ඒ සයිඩ් එකේ... උඹේ ඒරියා එක මොකක්ද?

    ටයිප් සෙටිං, ප්‍රින්ටිං නොකර ඉන්නේ හිතාමතාමයි බං....වටේ පිටේ ශොප් කරන උන් ඔක්කොම හිතවත්තු..... උන්ගේ බිස්නස් වලට විදින්නත් බෑ නේ..

    මං ඉබ්බාගමුවේ
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1724952

    මේ වීඩියෝ එකේ කියන කතාව සහමුලින්ම ඇත්තක්ද මචංලා....

    මෙතන සෑහෙන වැඩිහිටි උදවිය ඉන්න නිසා දන්නව ඇතිනේ

    සෑහෙන්න තරමක් ඇත්ත.:eek: පොඩ්ඩක් එතුමගෙ වම් අතේ වෙදැගිල්ලෙ අවසන් පුරුක නැත්තෙ මොකෝ කියල හොයල බලපන්කො.:rofl: මීට වඩා මගෙනහන්න එපා. දරුපවුල් කාරයනෙ:yes:. දැම්ම කූරිය ගහන්න බෑ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සෑහෙන්න තරමක් ඇත්ත.:eek: පොඩ්ඩක් එතුමගෙ වම් අතේ වෙදැගිල්ලෙ අවසන් පුරුක නැත්තෙ මොකෝ කියල හොයල බලපන්කො.:rofl: මීට වඩා මගෙනහන්න එපා. දරුපවුල් කාරයනෙ:yes:. දැම්ම කූරිය ගහන්න බෑ.

    :eek::eek:

    මං හොල්මන් වෙලා ඔය වීඩියෝ එක ඉවර වෙනකන් බලං හිටියේ මාමේ:sorry:....ඒ කියන වද ගැන ඇහුවාම එපා වෙනවනේ.....

    අපිත් සමහර විට ගිය ආත්මේ ඔය වධකාගාරෙක විඳවලා මැරුන උන් ද දන්නෙ නෑ... 89 නේ ඉපදුනේ:yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :eek::eek:

    මං හොල්මන් වෙලා ඔය වීඩියෝ එක ඉවර වෙනකන් බලං හිටියේ මාමේ:sorry:....ඒ කියන වද ගැන ඇහුවාම එපා වෙනවනේ.....

    අපිත් සමහර විට ගිය ආත්මේ ඔය වධකාගාරෙක විඳවලා මැරුන උන් ද දන්නෙ නෑ... 89 නේ ඉපදුනේ:yes:

    මගේ යාලුවෙක් හිටිය අංජු කියල. අක්කල දෙන්නෙක් උන්න සංජුලා මංජුලා කියල. අක්කල දෙන්න මාර ලස්සනයි. එයාලගේ තාත්තා ජේ.වී.පී කියල අර ප්‍රා ද මුක්කුන්ද ඔය කොල්ලො තුන් දෙනාම රේප් කරල මරල ඔළු තුන එකට තියල ටයර් දාල පිච්චුව. කෙල්ලො විලාප දෙනව මුලු ගමටම ඇහුන.මගේ වයස කෙල්ල ඒ දවස් වල අවුරුහු 10යි. අම්මට පිස්සු හැදුන. තාත්තා මේ ලගදි මලේ.අපි ඒව දකින්න තරම් කරුමක්කාරයො උනා.
     
    Last edited:

    අම්මෝ.....:(:(:( ඇඟ හිරිවැටෙනව අහද්දි.....

    ප්‍රා කියන්නේ රාජිතලගේ සංවිධානේ නේද?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    අම්මෝ.....:(:(:( ඇඟ හිරිවැටෙනව අහද්දි.....

    ප්‍රා කියන්නේ රාජිතලගේ සංවිධානේ නේද?

    එහෙමයි කියන්නෙ.

    ඒ ගෙදර තාම තියෙනව. :(කවුරුත් යන්නෙ නෑ. කැලෑ වැදිල තියෙන්නෙ.

    මා ගාව තියෙනව අංජුයි මමයි පහ වසරෙදි අවුරුදු උත්සවයකදි විකට ඇදුම් තරගෙකදි ගත්තු පින්තූරයක්. මම තමයි කංකානම්. එයා ලෙච්චමී. අපි දෙන්න ප්‍රෙඩීගෙ සින්දුව කිය කිය නැටුව.

    මම ඒ පින්තූරෙ කොහෙ ගියත් අරන් යනව.

    මම ගමේ ගියහම ඒ ගෙවල් තියෙන පාරෙන් යනකොට අහක බලන් යනව.නැත්නම් කාර් එක ලැල්ලට පාගනව.:(
     
    :(:(:(
    ඒ වෙලාවෙදි ඒ අය ඒ මොහොතට කොහොම මුහුණදෙන්න ඇතිද කියන හැඟීම හිතට දැනෙනව නේද මාමේ...

    අවුරුදු 10යි කියන්නේ 5 වසරෙනේ එතකොට

    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :):)

    පොඩි වැඩමුළුවක් වගේ තියමුද කස්ටිය එකතුවෙලා...ඔය දැනුම බෙදා දෙන්න....
    කොහොමත් කස්ටිය බොන්න සෙට් වෙන්න නේ ඉන්නේ
    :yes:
    දෙකක් දාලා වැඩමුළුව තියමු!!!

    88-89 ගැන නම් කියන්න දේවල් තියනව සෑහෙන්න....මම ඉදල තියනවා කොල්ලො 3 දෙනෙක් ටයර් දාල ගිනි තියන තැනක පවා.....
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1724952

    මේ වීඩියෝ එකේ කියන කතාව සහමුලින්ම ඇත්තක්ද මචංලා....

    මෙතන සෑහෙන වැඩිහිටි උදවිය ඉන්න නිසා දන්නව ඇතිනේ

    අඩෝ මන් හිතන් හිටියේ ජෙප්පෝ විතරයි කියලා
    යූ ඇන් පී උනුත් සම්බන්ධ ද බන්

    ශ්‍රී ලංකා උනුත් සම්බන්ධ ද බන්

    දන්න එකෙක් කියපන්කෝ හරියට
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දෙකක් දාලා වැඩමුළුව තියමු!!!

    88-89 ගැන නම් කියන්න දේවල් තියනව සෑහෙන්න....මම ඉදල තියනවා කොල්ලො 3 දෙනෙක් ටයර් දාල ගිනි තියන තැනක පවා.....

    මමනම් එන්නේ නෑ ඔව්ව කතා කරන්න. ඔෆිස් එකේ එවුන් අහනවා මොකෝ අඩන්නෙ කියල. ඇති වෙන්න බට කාල තියෙනව. මම අදට ඔෆ්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමනම් එන්නේ නෑ ඔව්ව කතා කරන්න. ඔෆිස් එකේ එවුන් අහනවා මොකෝ අඩන්නෙ කියල. ඇති වෙන්න බට කාල තියෙනව. මම අදට ඔෆ්.
    88-89 ඕන නෑ බං.....
    මං අත්දැකල තියන දේවල් එමටයි....

    අර මාකටින් වැඩමුළුව තියමු දෙකක් දාලා...:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දෙකක් දාලා වැඩමුළුව තියමු!!!

    88-89 ගැන නම් කියන්න දේවල් තියනව සෑහෙන්න....මම ඉදල තියනවා කොල්ලො 3 දෙනෙක් ටයර් දාල ගිනි තියන තැනක පවා.....

    :eek:
     
    Status
    Not open for further replies.