මාකටිං ජුන්ඩක් ඉගෙන ගන්න බලමු. පොඩි පාට් ටයිම් කෝස් එකක්. බිසිනොස් කරනවනම් ඒ දැනුම වටිනව.
කවුරුහරි බිසිනොස් ප්ලෑනක් ගහනවනම් මටත් පොඩ්ඩක් කියපල්ල පොඩි සප් එකක් දෙන්න පුලුවන්.
ඒ සම්බන්දයෙන් පොඩි කොලිෆිකේශන් එකක් මටත් තියෙනව.
![]()

පොඩි වැඩමුළුවක් වගේ තියමුද කස්ටිය එකතුවෙලා...ඔය දැනුම බෙදා දෙන්න....
කොහොමත් කස්ටිය බොන්න සෙට් වෙන්න නේ ඉන්නේ

. පොඩි පාට් ටයිම් කෝස් එකක්. බිසිනොස් කරනවනම් ඒ දැනුම වටිනව.
ඒ සම්බන්දයෙන් පොඩි කොලිෆිකේශන් එකක් මටත් තියෙනව.

පොඩ්ඩක් එතුමගෙ වම් අතේ වෙදැගිල්ලෙ අවසන් පුරුක නැත්තෙ මොකෝ කියල හොයල බලපන්කො.
....ඒ කියන වද ගැන ඇහුවාම එපා වෙනවනේ..... 
