බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Podi Silva - පොඩි සිල්වා;19682543 said:
අඩෝ මන් හිතන් හිටියේ ජෙප්පෝ විතරයි කියලා
යූ ඇන් පී උනුත් සම්බන්ධ ද බන්

ශ්‍රී ලංකා උනුත් සම්බන්ධ ද බන්

දන්න එකෙක් කියපන්කෝ හරියට



ශ්‍රීලාංකා ඇර අනිත් උන් තමයි වැඩිහරියක් කරේ නේද
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මමනම් එන්නේ නෑ ඔව්ව කතා කරන්න. ඔෆිස් එකේ එවුන් අහනවා මොකෝ අඩන්නෙ කියල. ඇති වෙන්න බට කාල තියෙනව. මම අදට ඔෆ්.



සුභ රාත්‍රියක් :)
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උයා හිතනවට වඩා මට වයසයි!!!:rofl:


අපි ඉතිං ඕව අහගන්න ඒ කාලෙ හිටපු කෙනෙක්ම අල්ල ගන්න එපායැ:)...මොකෝ ඒ කාලෙ අපි හිටිය කියලද?

මං අර කලින් කිව්ව වගේ ඔහොම වද විඳල මැරිල වෙන්න ඇති 89 ආයෙ ඉපදුනේ:yes:
 

අපි ඉතිං ඕව අහගන්න ඒ කාලෙ හිටපු කෙනෙක්ම අල්ල ගන්න එපායැ:)...මොකෝ ඒ කාලෙ අපි හිටිය කියලද?

මං අර කලින් කිව්ව වගේ ඔහොම වද විඳල මැරිල වෙන්න ඇති 89 ආයෙ ඉපදුනේ:yes:

ඔව් බන් ඕව අහගන්න ඕන දන්න කෙනෙක් ගෙන්

අපි නැත්තන් බොරුවට චන්දේ දෙනවා ඕකුන්ට
 
  • Like
Reactions: RIDER89

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Podi Silva - පොඩි සිල්වා;19682593 said:
ඒත් සැටලයිට් ඇන්ටි ඒව වහන්න උදව් කරලා තියෙන පාටයි

දැනුත් ඔය එකට ඉන්නේ

:dull: :dull:


:yes::yes:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ බලපල්ල ලිමිට් එකකට බීපල්ල මම වගේ බීල වැඩි උනාම වදුරොන්ට ගහන්න නම් යන්න එපා ෆෝන් වලින්

    121.jpg
    හොඳම ආතල් එකක් ගිහින් වගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    කොම්පීතර් තමා බං;).....

    මාකටිං ප්ලෑන් ගහන්න තරම් පත සයිස් එකක් නෙවේ..... ජුන්ඩං එකක්:yes:.....

    වෙන මොනාට හරි ට්‍රැක් එක මාරු කරන්න හිතෙනවා:yes:
    කොහෙද බන් උඹේ ෂොප් එක
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ බලපල්ල ලිමිට් එකකට බීපල්ල මම වගේ බීල වැඩි උනාම වදුරොන්ට ගහන්න නම් යන්න එපා ෆෝන් වලින්

    121.jpg
    ඒකනේ මල්ලි කියන්නේ ගානට බොන්න කියලා....:yes::P
     
    Status
    Not open for further replies.