Podi Silva - පොඩි සිල්වා;19682543 said:අඩෝ මන් හිතන් හිටියේ ජෙප්පෝ විතරයි කියලා
යූ ඇන් පී උනුත් සම්බන්ධ ද බන්
ශ්රී ලංකා උනුත් සම්බන්ධ ද බන්
දන්න එකෙක් කියපන්කෝ හරියට
ශ්රීලාංකා ඇර අනිත් උන් තමයි වැඩිහරියක් කරේ නේද
Podi Silva - පොඩි සිල්වා;19682543 said:අඩෝ මන් හිතන් හිටියේ ජෙප්පෝ විතරයි කියලා
යූ ඇන් පී උනුත් සම්බන්ධ ද බන්
ශ්රී ලංකා උනුත් සම්බන්ධ ද බන්
දන්න එකෙක් කියපන්කෝ හරියට
මමනම් එන්නේ නෑ ඔව්ව කතා කරන්න. ඔෆිස් එකේ එවුන් අහනවා මොකෝ අඩන්නෙ කියල. ඇති වෙන්න බට කාල තියෙනව. මම අදට ඔෆ්.

උයා හිතනවට වඩා මට වයසයි!!!![]()
...මොකෝ ඒ කාලෙ අපි හිටිය කියලද? 
ශ්රීලාංකා ඇර අනිත් උන් තමයි වැඩිහරියක් කරේ නේද

අපි ඉතිං ඕව අහගන්න ඒ කාලෙ හිටපු කෙනෙක්ම අල්ල ගන්න එපායැ...මොකෝ ඒ කාලෙ අපි හිටිය කියලද?
මං අර කලින් කිව්ව වගේ ඔහොම වද විඳල මැරිල වෙන්න ඇති 89 ආයෙ ඉපදුනේ![]()
Podi Silva - පොඩි සිල්වා;19682593 said:ඒත් සැටලයිට් ඇන්ටි ඒව වහන්න උදව් කරලා තියෙන පාටයි
දැනුත් ඔය එකට ඉන්නේ
![]()
![]()


Podi Silva - පොඩි සිල්වා;19682597 said:ඔව් බන් ඕව අහගන්න ඕන දන්න කෙනෙක් ගෙන්
අපි නැත්තන් බොරුවට චන්දේ දෙනවා ඕකුන්ට


අඩියක් ගහන්න සෙට් වෙමු එහෙනම් :පීකාලෙකට පස්සේ මාත් ආවා.මේක සෑහෙන දුර ගිහින්නේ
ඔව් උබ බොන්නේ නැහැ නානවනේමම ඉන්නව හැබැයි මම බේබද්දෙක් නෙමෙයි...![]()

හොඳම ආතල් එකක් ගිහින් වගේමේ බලපල්ල ලිමිට් එකකට බීපල්ල මම වගේ බීල වැඩි උනාම වදුරොන්ට ගහන්න නම් යන්න එපා ෆෝන් වලින්
![]()
කොහෙද බන් උඹේ ෂොප් එක
කොම්පීතර් තමා බං.....
මාකටිං ප්ලෑන් ගහන්න තරම් පත සයිස් එකක් නෙවේ..... ජුන්ඩං එකක්.....
වෙන මොනාට හරි ට්රැක් එක මාරු කරන්න හිතෙනවා![]()
ඒකනේ මල්ලි කියන්නේ ගානට බොන්න කියලා....මේ බලපල්ල ලිමිට් එකකට බීපල්ල මම වගේ බීල වැඩි උනාම වදුරොන්ට ගහන්න නම් යන්න එපා ෆෝන් වලින්
![]()


බිලා බිලා වැඩිවෙලා පොලිසියට දෙන ලයිසන් එක හමුදාවේ උන්ට දෙන උනුත් ඉන්නවා කියහන් කොඒකනේ මල්ලි කියන්නේ ගානට බොන්න කියලා....![]()
බිලා බිලා වැඩිවෙලා පොලිසියට දෙන ලයිසන් එක හමුදාවේ උන්ට දෙන උනුත් ඉන්නවා කියහන් කො


