DIALOG එකේ ඉන්න එකෙක්ගෙන් උදව් ඕනේ.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    DIALOG එකේ ඉන්න එකෙක්ගෙන් උදව් ඕනේ.

    මේකයි සින් එක ගෑණු සින් එකක් නෙමේ. මගේ ලගම යාලුවෙ තව එකෙක් එක්ක ගේම්ස් මාරු කරගෙන ගෙනත් දෙන පොරොන්දුව පිට. අරු මුට දීල තියෙන්නේ ගේම්ස් 4යි මු උට 40ක් දීලා. සැහෙන්න සමහර ඒවා උ අරගෙන තියෙන්නේ 750 කට විතර. අරු දැන් ඒවා දෙන්නේ නළු. මුව දවස් දෙක තුනක් රස්තියාදු කරලා. අන්තිමට මුගේ අම්මා මතක් කරලා බැනලා.

    උගේ විස්තර මුකුත් නැ. තියෙන්නේ නමයි ෆෝන් නම්බර් එකයි විතරයි. මට උගේ address එක හොයාගන්නයි ඕනේ. ගහගන්න නෙමෙයි උන්ගේ අම්මට කියලා ඒ ටික ඉල්ලලා දෙන්න. පොරට ටිකක් අවුල් උට වැඩිය සල්ලි නැ මු ආසාවට එකතු කරලා ගත්තුවා.

    අර බලු වැඩේ කරපු එකා 1998 එකෙක්.

    https://www.facebook.com/nidula.jayasinghe

    මේ ඉන්නේ පොර. මුගේ address එක හොයාගන්නයි ඕනේ
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කෙල්ලෙක් විදියට chat කරලා විස්තර දැනගන්න. :D

    B U M P
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අදුරන් නැති එකෙක් 4ක් දුන්නම
    40ක් දෙන්න පිස්සු වෙන්න ඕන
    :baffled:

    උගේ ප්‍රොෆිල් එකේ ඉන්න් යාළුවෝ සේරම ඇඩ් කරන්
    උන්ට විස්තරේ කියලා
    උන්ගෙන් අහපන් මචන්
    ඇඩ්‍රස් එක ලැබුනෙ නැතත් ඌ චා එතකොට

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    L1cXa9z.png

    JVC එකෙක් නේද?
    උම්ම්....
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    උඹලත් ගේම් දෙන්නේ පොඩි එවුන්ටනේ.
    ඔවුන්ට ගේම් ගහන්න පුලුවන්ද බන්.:confused:




    expose වෙන්න ආසයිද ආසයිද?:D:D

    මන් දුන්න එකක් නැ බන්. මේ අහිංසක කොල්ලෙක්ට. අරු බලු වැඩේ කරලා තියෙන්නේ උට. මට කරන්න මම දෙයිද උගේ ගේම් 4කට මගේ ඔක්කොම ගේම් ටික. අරු ඉතින් හිත හොද මෝඩයෙක්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අදුරන් නැති එකෙක් 4ක් දුන්නම
    40ක් දෙන්න පිස්සු වෙන්න ඕන
    :baffled:

    උගේ ප්‍රොෆිල් එකේ ඉන්න් යාළුවෝ සේරම ඇඩ් කරන්
    උන්ට විස්තරේ කියලා
    උන්ගෙන් අහපන් මචන්
    ඇඩ්‍රස් එක ලැබුනෙ නැතත් ඌ චා එතකොට


    ඇත්ත කතාව..:yes::yes:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    මන් දුන්න එකක් නැ බන්. මේ අහිංසක කොල්ලෙක්ට. අරු බලු වැඩේ කරලා තියෙන්නේ උට. මට කරන්න මම දෙයිද උගේ ගේම් 4කට මගේ ඔක්කොම ගේම් ටික. අරු ඉතින් හිත හොද මෝඩයෙක්

    poddak hoyala balala bahapan owata.game okkoma deelada wena case ekakda mokadda kwuda danne.ubatat boru kiyalanam .:baffled: