යාළුවනේ, මට මගේ අධ්‍යාපන වැඩකට හොද ෆොටෝ ටිකක් ගන්න වෙලා තියනවා. ඒකට මට DSLR කැමරාවක් Rent එකට ගන්නයි හදන්නේ.
1. එහෙම DSLR කැමර් Rent එකට දෙන තැන් මොනවද? සාමාන්යෙන් දවසකට හෝ දෙකකට Rental එහෙම කොහොමද ?
2. තව Aerial ෆොටෝ දෙක තුනකුත් ගහගන්න තියනවා. ඒක කරගන්නේ කොහොමද ?
මට ලොකු වියදමක් නම් දරන්න අමාරුයි යාලුවනේ. අඩු මුදලකින් වැඩේ කරගන්න පුළුවන් තැන් ටිකක් හෝ විදියක් කියන්න. දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+ දෙමි.