DSLR Camera Help

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    243
    43
    යාළුවනේ, මට මගේ අධ්‍යාපන වැඩකට හොද ෆොටෝ ටිකක් ගන්න වෙලා තියනවා. ඒකට මට DSLR කැමරාවක් Rent එකට ගන්නයි හදන්නේ.
    1. එහෙම DSLR කැමර් Rent එකට දෙන තැන් මොනවද? සාමාන්යෙන් දවසකට හෝ දෙකකට Rental එහෙම කොහොමද ?
    2. තව Aerial ෆොටෝ දෙක තුනකුත් ගහගන්න තියනවා. ඒක කරගන්නේ කොහොමද ?
    මට ලොකු වියදමක් නම් දරන්න අමාරුයි යාලුවනේ. අඩු මුදලකින් වැඩේ කරගන්න පුළුවන් තැන් ටිකක් හෝ විදියක් කියන්න. දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න.
    Rep+ දෙමි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    ikman eke dala thibba rent ekata dena eva poddak balanna

    aerial photo ganna nam ba ithin oka aran uding yanna wenawane. drone ekak rent ekakta ganin
     
    • Like
    Reactions: Gamage2015

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    bump.gif
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,595
    3,462
    113
    යාළුවනේ, මට මගේ අධ්‍යාපන වැඩකට හොද ෆොටෝ ටිකක් ගන්න වෙලා තියනවා. ඒකට මට DSLR කැමරාවක් Rent එකට ගන්නයි හදන්නේ.
    1. එහෙම DSLR කැමර් Rent එකට දෙන තැන් මොනවද? සාමාන්යෙන් දවසකට හෝ දෙකකට Rental එහෙම කොහොමද ?
    2. තව Aerial ෆොටෝ දෙක තුනකුත් ගහගන්න තියනවා. ඒක කරගන්නේ කොහොමද ?
    මට ලොකු වියදමක් නම් දරන්න අමාරුයි යාලුවනේ. අඩු මුදලකින් වැඩේ කරගන්න පුළුවන් තැන් ටිකක් හෝ විදියක් කියන්න. දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න.
    Rep+ දෙමි.

    cameralk.com බලන්න ඔයාගෙ වැඩේ කරගන්න පුලුවන්....
     
    • Like
    Reactions: Sunil dinawamu

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    සෙට් එකම ඒ ගානට පාඩු නැහැ. පට්ට ලාබයි. ඒත් ඇසිස්ටන් කොලුවෙක් මොකටද? පොර ද කැමරාව පාවිච්චි කරන්නේ අපි වෙනුවෙන්? :rolleyes: