හෝව් හෝව් පොඩ්ඩක්!!!!
මෙතන සෙටමෝල් දෙකක් ගැන කථා වෙනවා.
මේ කථාකරන්නේ අච්චු මාමිලෑ ගෙදර සෙටමෝල ගැන. පටලවාගන්න එපා පුතා. දැං කවුද අච්චු මාමිලෑ ගෙදර සෙටමෝලට ඔයැයිව සෙට් කරගන්නවා කීවේ?
අම්බානක රිදිලා තඩි හෑල්ලක් ලියයි මේකට..![]()


මම නම් මොකුත් කියන්නේ නෑ නෑ නෑ මයි
පොල්වත්තේ එකේ බයිට් සහ බීම ගනන් වැඩියි.. ඕන මඟුලක් තියෙනවා හැබැයි..
අර පොඩි කාමර තියෙන්නෙ චූටි නංගිලාට ගන්න කියල දෙන්න එක්කන් යන්නෙ ? 
