අනේ උබ බොන බකාඩි..බියර් උගුරක් ගහපු ගමන් සෙට් මෝල් වෙලා සමයන් කියවනවා....බකාඩි![]()
ළිඳ

අනේ උබ බොන බකාඩි..බියර් උගුරක් ගහපු ගමන් සෙට් මෝල් වෙලා සමයන් කියවනවා....බකාඩි![]()

කට්ටිය 18 වෙනිදා රෑ 7.00ට වගේ සෙටමෝල් වෙමුද?නැදිමාල හාවි එකේ.
මට 6.00 ට දොස්තරයෙක් හම්බ වෙන්න තියෙනවා.
ඊට පස්සෙ කෙලින්ම එතහැකි.
![]()

weekend bari dooo?සමයං කියවන්නෙ නැතුව මම කියපු වෙලාව දිනය කට්ටිය්ටම සෙට්ද කියාපියව්. සෙද්ද.

එකෙන්ම මාත් ඉන්නවා....පේරා මතක ඇතුව අමතන්න මට හොදදඅයි ඈම් ඉන්...
බඩා මාමි, කිඹුල් මාමි, මධුසංඛ මාමි, කුප්ප දේසාන් මාමි, ගල්කාරයා...
කමෙන්ට්ස් ප්ලීස්..

කට්ටිය 18 වෙනිදා රෑ 7.00ට වගේ සෙටමෝල් වෙමුද?නැදිමාල හාවි එකේ.
මට 6.00 ට දොස්තරයෙක් හම්බ වෙන්න තියෙනවා.
ඊට පස්සෙ කෙලින්ම එතහැකි.
![]()
අනේ උබ බොන බකාඩි..බියර් උගුරක් ගහපු ගමන් සෙට් මෝල් වෙලා සමයන් කියවනවා....බකාඩි![]()

weekend bari dooo?![]()
සිකුරාද කැම්පස් එකේ ගෙට්ටුවක් තියෙනව.
මමයි තව එකියකුයි ඔර්ගනයිස් කරන්නෙ.
සෙනසුරාදා පාන්දරම ගමේ යන්න තියෙනවා.
අපේ අම්ම මට ඉරිද උදේ පූජාවක් සෙට් කරල තියෙන්නෙ
.මාරක අපලලු මේ අවුරුද්ද.

![]()
http://www.lankadeepa.lk/index.php/articles/384274
වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම සැබෑ ආදරයක් සැබෑ පෙම්වතියක් දුටිමි...!!! ඔබ දෙපලට බුදු සරණයි.!

හෝව් හෝව් පොඩ්ඩක්!!!!
මෙතන සෙටමෝල් දෙකක් ගැන කථා වෙනවා.
මේ කථාකරන්නේ අච්චු මාමිලෑ ගෙදර සෙටමෝල ගැන. පටලවාගන්න එපා පුතා. දැං කවුද අච්චු මාමිලෑ ගෙදර සෙටමෝලට ඔයැයිව සෙට් කරගන්නවා කීවේ?
අම්බානක රිදිලා තඩි හෑල්ලක් ලියයි මේකට..![]()
නැදිමාලේ හැවි එකක් තියෙන්නේ කොහෙද. මම දන්නා හැවි එක තියෙන්නේ මාදිවෙල

නැදිමාලේ හැවි එකක් තියෙන්නේ කොහෙද. මම දන්නා හැවි එක තියෙන්නේ මාදිවෙල
පොල්වත්තේ එකේ බයිට් සහ බීම ගනන් වැඩියි.. ඕන මඟුලක් තියෙනවා හැබැයි..මම කිවුවේ..මම ඕකේ අයියේසමයං කියවන්නෙ නැතුව මම කියපු වෙලාව දිනය කට්ටිය්ටම සෙට්ද කියාපියව්. සෙද්ද.

පොඩි (පුද්ගලික) සීන් එකක් නිසා දවස් ගානකට මිසින් වෙමි. ආයිත් සීන් එක ඕ.කේ වුනාම සෙට් වෙන්නන් තොපිත් එක්ක. එතකල් සැමට ජය...

අඩේ මොකෝ බන් ඒපොඩි (පුද්ගලික) සීන් එකක් නිසා දවස් ගානකට මිසින් වෙමි. ආයිත් සීන් එක ඕ.කේ වුනාම සෙට් වෙන්නන් තොපිත් එක්ක. එතකල් සැමට ජය...

කට්ටිය 18 වෙනිදා රෑ 7.00ට වගේ සෙටමෝල් වෙමුද?මාදිවෙල හාවි එකේ.
මට 6.00 ට දොස්තරයෙක් හම්බ වෙන්න තියෙනවා.
ඊට පස්සෙ කෙලින්ම එතහැකි.
![]()

පොඩි (පුද්ගලික) සීන් එකක් නිසා දවස් ගානකට මිසින් වෙමි. ආයිත් සීන් එක ඕ.කේ වුනාම සෙට් වෙන්නන් තොපිත් එක්ක. එතකල් සැමට ජය...