බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හෝව් හෝව් පොඩ්ඩක්!!!!
    මෙතන සෙටමෝල් දෙකක් ගැන කථා වෙනවා.
    මේ කථාකරන්නේ අච්චු මාමිලෑ ගෙදර සෙටමෝල ගැන. පටලවාගන්න එපා පුතා. දැං කවුද අච්චු මාමිලෑ ගෙදර සෙටමෝලට ඔයැයිව සෙට් කරගන්නවා කීවේ?
    අම්බානක රිදිලා තඩි හෑල්ලක් ලියයි මේකට.. :lol:
    :shocked::sorry::(මම නම් මොකුත් කියන්නේ නෑ නෑ නෑ මයි
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දෙකක් තියේ. පොල්වත්තේ හාවි එක සහ මාදිවෙල හාවි නේචර් රිසෝර්ට් එක. ඉස්සලර මාදිවෙල හාවි නේචර් රිසෝර්ට් එක තමා එලකිරියේ බේබදු සැට් එකේ නිත්‍ය නවාතැන. ඉරිදට සෙට්වීමක් සුවර්මයි... :yes: පොල්වත්තේ එකේ බයිට් සහ බීම ගනන් වැඩියි.. ඕන මඟුලක් තියෙනවා හැබැයි..

    පොල්වත්ත කියන්නේ කොහෙද. දැන් කට්ටියේ සෙලමෝල් වෙන්නේ කොහෙද. හරියට තැන කියන එන්න බලන්නම්
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දෙකක් තියේ. පොල්වත්තේ හාවි එක සහ මාදිවෙල හාවි නේචර් රිසෝර්ට් එක. ඉස්සලර මාදිවෙල හාවි නේචර් රිසෝර්ට් එක තමා එලකිරියේ බේබදු සැට් එකේ නිත්‍ය නවාතැන. ඉරිදට සෙට්වීමක් සුවර්මයි... :yes: පොල්වත්තේ එකේ බයිට් සහ බීම ගනන් වැඩියි.. ඕන මඟුලක් තියෙනවා හැබැයි..

    අපි කියන්නෙ මාදිවෙල නේචර් රිසෝට් එක නෙහ්?:eek: අර පොඩි කාමර තියෙන්නෙ චූටි නංගිලාට ගන්න කියල දෙන්න එක්කන් යන්නෙ ? :P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපි කියන්නෙ මාදිවෙල නේචර් රිසෝට් එක නෙහ්?:eek: අර පොඩි කාමර තියෙන්නෙ චූටි නංගිලාට ගන්න කියල දෙන්න එක්කන් යන්නෙ ? :P

    පිස්සු පීකුදු..........දැන් අපි එගොලොන්වත් එක්ක එන්න ඕනෙද
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි කියන්නෙ මාදිවෙල නේචර් රිසෝට් එක නෙහ්?:eek: අර පොඩි කාමර තියෙන්නෙ චූටි නංගිලාට ගන්න කියල දෙන්න එක්කන් යන්නෙ ? :P

    :lol:
    හරියට හරි.. අන්න ඒ ට්‍රේනිං ඉන්ස්ටිටුයුට් එක තමා..
    මට හිතුනා නැදිමාලක් ගාද්දි මාදිවෙල වෙන්ට ඇති කියලා. මම මොකුත් නොකිය උන්නේ ඕක කියලා ලිඳේ ඔබන්න බැරි නිසා.. (උස්සගෙන එන මගේ කෑම ජාති කොටහටයි කෙල වෙන්නේ ඒකෙන්)
    ඒකේ බයිට් නම් මෙ ටිකේ අන්තිම සවුත්තුයි... :yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා මම ඔය ප්ලේස් එක ගැන නම් දන්නේ නෑ වැඩිය....කොහොමත් 7ට සෙට් වෙනවනම් එන්න වෙන්නේ එහෙමම ඔෆිස් එකෙන් පැනපු ගමන්...මදුශන්ක මාමි/බස් මාමි එනවනේ මට උන් එක්ක කඩුවෙලට පැනගන්න පුලුවන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔතන බොන ජාති තියනවද. පිටින් ගෙන්න ඕනෙද. පිටින් ගෙන්න පුලුවන්ද.

    නෑ. පිටින් ගේන්න ඕනේ. බයිට් සැන්ඩි උන්ගෙන් ගන්න ඕනේ..
    ඉස්සර නම් මෙගා බොතලුත් උස්සගෙන එනවා අපි. නිත්‍ය සාමාජික කාලේ.. බයිට් විතරමයි ගන්නේ..
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔතන බොන ජාති තියනවද. පිටින් ගෙන්න ඕනෙද. පිටින් ගෙන්න පුලුවන්ද.

    නෑ. පිටින් ගේන්න ඕනි .මම ගානේ ශිවාස් ලීටරයක් සහ වයින් බෝතලයක් ලැබෙනවා.:yes: අවස්ය කට්ටිය වෙන මුකුත් ගේන්න පුලුවන්. මෙතනෙ බයිට් එල.

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ. පිටින් ගේන්න ඕනි .මම ගානේ ශිවාස් ලීටරයක් සහ වයින් බෝතලයක් ලැබෙනවා.:yes: අවස්ය කට්ටිය වෙන මුකුත් ගේන්න පුලුවන්. මෙතනෙ බයිට් එල.

    මේ ටියේ අවුල් අයියේ. ගිය සතියෙත් ගියා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    නෑ. පිටින් ගේන්න ඕනි .මම ගානේ ශිවාස් ලීටරයක් සහ වයින් බෝතලයක් ලැබෙනවා.:yes: අවස්ය කට්ටිය වෙන මුකුත් ගේන්න පුලුවන්. මෙතනෙ බයිට් එල.

    කී දෙනෙක් එනවද. එතනින් කී දෙනෙක් සැර ජාති බොනවද. කිඉදෙනෙක් බිර බොනවද. කී දෙනෙක් වයින් බොනවද.

    මම නම් සර ජාති බොනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අරලිය උයනෙ තියෙන එකත් උන්ගෙ එකක්ද බන්

    ඒ පොල්වත්ත හාවි එක. එතන නම් සුපිරි බයිට්... ගාන වැඩියි. පිටින් ගේන්න බෑ. අපි මාදිවෙල හාවි එකේ සෙට් වෙමු.. :yes:
    එතන ගානත් ශේප්. නිදහස් තැන.. :yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ ටියේ අවුල් අයියේ. ගිය සතියෙත් ගියා..

    දවස තියාගෙන වෙන තැනක් සෙට් කරනවනම් අවුලක් නෑ. කට්ටිය කතා වෙලා මට තැන කියපන්. බෝතල් පිටින් ගේන්න බැරිනම් මගෙ බෝතල් දෙක අපරාදෙ. ගිනියන්න පුළුවන් තැනක් බලල මට කියපන්. බෝතල් සල්ලිවලට ගන්න එක පාඩුයි.
     
    Status
    Not open for further replies.