ඌ නම් ඒවිද දන්නෙ නෑ බන්වරෙන් වරෙන්..මටත් ආසයි සචියල සෙට් එකත් එක්ක සෙට් වෙන්න![]()
ඌ ඉන්නෙ ගනේමුල්ලේ බන්
අපි දෙන්නම එකම ඒරියා එකේ
ඌ නම් ඒවිද දන්නෙ නෑ බන්වරෙන් වරෙන්..මටත් ආසයි සචියල සෙට් එකත් එක්ක සෙට් වෙන්න![]()
mage mathake hari nam mama dawasak ubata call kala..ඌ නම් ඒවිද දන්නෙ නෑ බන්
ඌ ඉන්නෙ ගනේමුල්ලේ බන්
අපි දෙන්නම එකම ඒරියා එකේ
උබත් ගනේමුල්ලෙද බන්..සචිය නම් ගනේමුල්ලේ කියල දන්නව මම....උබ උදේට කෝච්චියෙද ඔෆිස් එන්නේඌ නම් ඒවිද දන්නෙ නෑ බන්
ඌ ඉන්නෙ ගනේමුල්ලේ බන්
අපි දෙන්නම එකම ඒරියා එකේ
රාගමින් සෙට් වුවා තොට කෙල්ලෙක්mage mathake hari nam mama dawasak ubata call kala..![]()

මම ඉන්නෙ මහබාගේ කිට්ටු කරලාඋබත් ගනේමුල්ලෙද බන්..සචිය නම් ගනේමුල්ලේ කියල දන්නව මම....උබ උදේට කෝච්චියෙද ඔෆිස් එන්නේ
ආ මේ ඉන්නේ..මදුශන්ක අන්කල් ඉන්නවා නෙහ් බන්දුර සහ ට්රාන්ස්පෝර්ට් අවුල තමා තියෙන්නේ.......

හාවි එක සෙට් වෙමු. මාදිවෙල එක. එතන ශේප්.
ස්ථානය ස්ථිරයි..
දවසත් ස්ථිරයි..
හැමෝටම ලඟයි...
ගානත් ශේප්..
එන උන් තමා..
අච්චු මාමි එනවා නේහ්?? මම අර නාකි සෙරෙප්පු වසංගතේට එන්න කියන්නද?
මෝර මාමිගේ ජුන්ඩා බැචා නේ...
මම නම් ඔය තුනම බොනවා. නැත්තං වදින්නේ නෑ නේහ්..
බියර් එකෙන් පටන් අරගෙන.. සැර එකෙන් 150ml ව්තර ගහලා අන්තිමට වයින් එක..![]()
දුර සහ ට්රාන්ස්පෝර්ට් අවුල තමා තියෙන්නේ.......




ඔවු ඒක තමා හොදම ඔප්ශන් එක..... උබටනම් ෆට්ට දුරයිනේ බන්, කිරිබත්ගොඩ ඉදලා.....
එද්දී කඩුවෙල පැත්තට එන සෙට් එක taxi එකකවත් එමු රන්ගුවත් ඉන්නවනේ, මම නං drive කරන්නේ නැත බිලා ආයේ පොලීසියේ මාමලට මට්ටු වෙලා හෙන ගේමක් දීල බේරුනේ........
kiribathgoda da madusanka inneඔවු ඒක තමා හොදම ඔප්ශන් එක..... උබටනම් ෆට්ට දුරයිනේ බන්, කිරිබත්ගොඩ ඉදලා.....
රාගමින් සෙට් වුවා තොට කෙල්ලෙක්
ඒ කෙල්ල ෆැකල්ටියේ මේඩි කෙල්ලෙක්
අපේ බෝඩිම් හිටිය ෆැකල්ටි කොල්ලෙක්
ඌ කිව්ව එයා ලස්සන කෙල්ලෙක්![]()




එතනින් එහාට මුකුත් කියන්න එපා හොඳේ....
අහ්හ් එල එල..මම නම් හවසට ඔෆ් වෙලා ටිකක් දුර කොච්චියෙත් යනව බන්මම ඉන්නෙ මහබාගේ කිට්ටු කරලා
අපේ ගෙදර ඉඳලා විනාඩි 15කින් සචියගේ ගෙදර යන්න පුළුවන්
මම වාහනේ බන් එන්නෙ
kiyanne ne mai oooooonnnnnn![]()
එතනින් එහාට මුකුත් කියන්න එපා හොඳේ....
![]()
weyangoda peththeda ban ubaඅහ්හ් එල එල..මම නම් හවසට ඔෆ් වෙලා ටිකක් දුර කොච්චියෙත් යනව බන්
හ්ම්ම් එල..එන විදියකට මූන දෙමුකෝ අපි..මදුශන්ක දැන් උබ ශුවර් නෙහ්එද්දී කඩුවෙල පැත්තට එන සෙට් එක taxi එකකවත් එමු රන්ගුවත් ඉන්නවනේ, මම නං drive කරන්නේ නැත බිලා ආයේ පොලීසියේ මාමලට මට්ටු වෙලා හෙන ගේමක් දීල බේරුනේ........
මම අර අහවල් මන්දිරේ ගාවනේ බන් ඉන්නේ...එතන ඉදන් මට කොම්පන්න වීදියේ ස්ටෙශන් එකට 5මිනිට් නෙහ්....weyangoda peththeda ban uba