බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වරෙන් වරෙන්..මටත් ආසයි සචියල සෙට් එකත් එක්ක සෙට් වෙන්න:D
    ඌ නම් ඒවිද දන්නෙ නෑ බන්
    ඌ ඉන්නෙ ගනේමුල්ලේ බන්
    අපි දෙන්නම එකම ඒරියා එකේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඌ නම් ඒවිද දන්නෙ නෑ බන්
    ඌ ඉන්නෙ ගනේමුල්ලේ බන්
    අපි දෙන්නම එකම ඒරියා එකේ
    උබත් ගනේමුල්ලෙද බන්..සචිය නම් ගනේමුල්ලේ කියල දන්නව මම....උබ උදේට කෝච්චියෙද ඔෆිස් එන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mage mathake hari nam mama dawasak ubata call kala.. :P
    රාගමින් සෙට් වුවා තොට කෙල්ලෙක්
    ඒ කෙල්ල ෆැකල්ටියේ මේඩි කෙල්ලෙක්
    අපේ බෝඩිම් හිටිය ෆැකල්ටි කොල්ලෙක්
    ඌ කිව්ව එයා ලස්සන කෙල්ලෙක් :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබත් ගනේමුල්ලෙද බන්..සචිය නම් ගනේමුල්ලේ කියල දන්නව මම....උබ උදේට කෝච්චියෙද ඔෆිස් එන්නේ
    මම ඉන්නෙ මහබාගේ කිට්ටු කරලා
    අපේ ගෙදර ඉඳලා විනාඩි 15කින් සචියගේ ගෙදර යන්න පුළුවන්
    මම වාහනේ බන් එන්නෙ
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හාවි එක සෙට් වෙමු. මාදිවෙල එක. එතන ශේප්.
    ස්ථානය ස්ථිරයි.. :yes:
    දවසත් ස්ථිරයි.. :yes:
    හැමෝටම ලඟයි...:yes:
    ගානත් ශේප්..:yes:
    එන උන් තමා..
    අච්චු මාමි එනවා නේහ්?? මම අර නාකි සෙරෙප්පු වසංගතේට එන්න කියන්නද? :cool:
    මෝර මාමිගේ ජුන්ඩා බැචා නේ...

    අඩේ ඇයි බන් සතියේ මැද දවසක් දාගත්තේ! සිකුරාදා වගේ දැම්මනං සුපිරි,කමක් නැ ඉතින් සිකුරාදාට බඩ ගාගෙන ඔෆිසියට එතහැකි ........

    මම නම් ඔය තුනම බොනවා. නැත්තං වදින්නේ නෑ නේහ්..
    බියර් එකෙන් පටන් අරගෙන.. සැර එකෙන් 150ml ව්තර ගහලා අන්තිමට වයින් එක.. ;)

    අන්න එහෙම වරෙන් නිකන් වයින් විතරක් බොනවා බොනවා කියන්නේ නැතුව.....

    දුර සහ ට්‍රාන්ස්පෝර්ට් අවුල තමා තියෙන්නේ.......
    :yes::yes::yes::yes:

    එද්දී කඩුවෙල පැත්තට එන සෙට් එක taxi එකකවත් එමු රන්ගුවත් ඉන්නවනේ, මම නං drive කරන්නේ නැත බිලා ආයේ පොලීසියේ මාමලට මට්ටු වෙලා හෙන ගේමක් දීල බේරුනේ........
     
    :yes::yes::yes::yes:

    එද්දී කඩුවෙල පැත්තට එන සෙට් එක taxi එකකවත් එමු රන්ගුවත් ඉන්නවනේ, මම නං drive කරන්නේ නැත බිලා ආයේ පොලීසියේ මාමලට මට්ටු වෙලා හෙන ගේමක් දීල බේරුනේ........
    ඔවු ඒක තමා හොදම ඔප්ශන් එක..... උබටනම් ෆට්ට දුරයිනේ බන්, කිරිබත්ගොඩ ඉදලා.....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රාගමින් සෙට් වුවා තොට කෙල්ලෙක්
    ඒ කෙල්ල ෆැකල්ටියේ මේඩි කෙල්ලෙක්
    අපේ බෝඩිම් හිටිය ෆැකල්ටි කොල්ලෙක්
    ඌ කිව්ව එයා ලස්සන කෙල්ලෙක් :P
    :lol::lol::lol: :lol::lol::lol:එතනින් එහාට මුකුත් කියන්න එපා හොඳේ....;)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම ඉන්නෙ මහබාගේ කිට්ටු කරලා
    අපේ ගෙදර ඉඳලා විනාඩි 15කින් සචියගේ ගෙදර යන්න පුළුවන්
    මම වාහනේ බන් එන්නෙ
    අහ්හ් එල එල..මම නම් හවසට ඔෆ් වෙලා ටිකක් දුර කොච්චියෙත් යනව බන්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එද්දී කඩුවෙල පැත්තට එන සෙට් එක taxi එකකවත් එමු රන්ගුවත් ඉන්නවනේ, මම නං drive කරන්නේ නැත බිලා ආයේ පොලීසියේ මාමලට මට්ටු වෙලා හෙන ගේමක් දීල බේරුනේ........
    හ්ම්ම් එල..එන විදියකට මූන දෙමුකෝ අපි..මදුශන්ක දැන් උබ ශුවර් නෙහ්
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    weyangoda peththeda ban uba
    මම අර අහවල් මන්දිරේ ගාවනේ බන් ඉන්නේ...එතන ඉදන් මට කොම්පන්න වීදියේ ස්ටෙශන් එකට 5මිනිට් නෙහ්....
    මම හවසට ඔෆ්ෆ් වෙලා එතනින් ට්‍රේන් එක අරගෙන දෙමටගොඩ බැහැල 143 කඩුවෙල යනවා...177 කඩුවෙල කොල්ලුපිටියේ නම් මැරුවත් යන්නේ නෑ..පට්ටම ට්‍රැෆික් බන්
     
    Status
    Not open for further replies.