බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එහෙනම් අයියේ 7 පහු වෙනවා දොස්තරට පෙන්නනකොට. අනිවා!!! :yes:

    නැහ්. ;)පොර එච්චර පරක්කු වෙන්නෙ නෑ. උඹලා ඇවිත් බයිට් එහෙම දා ගනින්. :Dෆ්ලේම් ෆ්‍රයි කරපුවා මොනවහරි එහෙම:love:. මම සුටුස් ගල එන්නම්:cool:. ආසිරි එකේ ඉන්දන් ඔතෙන්ට විනාඩි 20:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    affo oya welawata 153 awilla eka kotana ketillata pissu hadila aye hadei, mama apu gaman thiyena bothal okkoma gahala ethanama watenawa bolala mawa gihin gedarata daapan, mama transport ekema pitakotte handiyata awilla 153 ellennam..........

    මම එන්නේ මොර මාමි එක්කයි. ඒ වෙලාවට කොහේ හරි හිටියොත් උඹව ඇහිඳගෙන යන්නම්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකද්ද බං ඒ හරුපේ:confused:
    ඒවියන් එක තියෙන්නේ බංගලාහන්දියේ නේ බං..:confused:
    කොයිල්ද?

    ඒක පහුකරලා එනකොට තියෙනවා සිරිකොතත් එක්ක කෝට්ටේ හන්දිය. එතනින් වමට. ඒ කියන්නේ තලවතුගොඩ/නවරෝහල පාර. ඒක දිගේම එනකොට හරියටම කිලෝමීටරයක් යද්දි දකුණු පැත්තේ පහුවෙනවා කීල්ස් එකක්. ඊට පස්සේ තව කිලෝමීටරයක් දුර ගියාම පෙට්‍රෝල් ශෙඩ් එකක්. ඒක පහු වෙච්චි ගමන් ඉස්සරහට ගිහින් කොන්දට කියපං හාවි එක ගාවින් බස්සන්න කියලා. (බස් එකෙන්. අයියා උඹට බස්සන එක නෙමෙයි)

    දකුණු පැත්තේ පාරේ පොඩි බෝර්ඩ් එකක් ගහලා තියෙනවා හාවි කියලා. ඒ පාරේ ඇතුලට ගියාම හරි.
    පොඩ්ඩක් කොයිල් වගේ නෙහ් බන්...හ්ම්ම් හරි හරි..මම ඔය පාරේ ඇවිත් තියෙනවා පාර්ලිමට් රෝඩ් එකෙන් දාල අර ජපන් මිත්ත්‍රත්ව පාල්මෙන් දාල ඊට පස්සෙ අපහු දකුනට දාලා හරි හරි...ප්ලෙස් එක හොයාගන්න පුලුවන් වෙයි
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පෙරා මචන්, උබලගේ පැත්තේ මන්න වලින් අනින්නත් පුලුවන්ද?
    අපේ පැත්තේ නම් බැ.....

    scurvy kotanawa kotanawa kiyana nisa rangua dan mannen aninawalu:P:P:P:P:P:P:P:P:P:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෝ කුප්පි ප්ලීස්... බිට්වීන් බොතල්...
    ඒක අපි දෙන්නාගේ කථාවක් නේහ්..

    සෙටමෝල දවසට තනි ඇහෙන්ම එනවද? නැත්නම් අනිත් ඇහැටත් මොනාහරි ඕන වෙලාද :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැහ්. ;)පොර එච්චර පරක්කු වෙන්නෙ නෑ. උඹලා ඇවිත් බයිට් එහෙම දා ගනින්. :Dෆ්ලේම් ෆ්‍රයි කරපුවා මොනවහරි එහෙම:love:. මම සුටුස් ගල එන්නම්:cool:. ආසිරි එකේ ඉන්දන් ඔතෙන්ට විනාඩි 20:yes:

    මම අයියා නැතුව යන්නේ නැත..:no:
    එකෙක් මාව මරන්න බලන් ඉන්නවා.
    කෝකටත් ආසිරි එක ගාවට එන්නම්. එතකොට කිඩ්නි කේස් එකේ ඇත්ත නැත්ත බලාගන්න පුළුවන් නේහ්..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම එන්නේ මොර මාමි එක්කයි. ඒ වෙලාවට කොහේ හරි හිටියොත් උඹව ඇහිඳගෙන යන්නම්..

    ah e kiyanne ubala eddi aniwa 8.30 paninawa...........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා මචන්, උබලගේ පැත්තේ මන්න වලින් අනින්නත් පුලුවන්ද?
    අපේ පැත්තේ නම් බැ.....

    කෝ... අර හාදයා ලිඳේද බලාපං මොකෙක් හරි.. :lol:
    අනික බං පිටකෝට්ටේ.. :lol:
    හෙක් හෙක්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ee424699101fcda3dfa786420a20ae02736d11f48ac580f5ba7295fc1f268537.jpg
    8xrtrNi.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩ්ඩක් කොයිල් වගේ නෙහ් බන්...හ්ම්ම් හරි හරි..මම ඔය පාරේ ඇවිත් තියෙනවා පාර්ලිමට් රෝඩ් එකෙන් දාල අර ජපන් මිත්ත්‍රත්ව පාල්මෙන් දාල ඊට පස්සෙ අපහු දකුනට දාලා හරි හරි...ප්ලෙස් එක හොයාගන්න පුලුවන් වෙයි

    ඔය තේරුනේ ගොනාට වගේ... ඒ හන්දියට කියන්නේ "http://www.elakiri.com/forum/member.php?u=329688 වල" හන්දිය කියලා. ඒ හන්දියේ ඉඳන් කිලෝමීටරයක්වත් නෑ..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම අයියා නැතුව යන්නේ නැත..:no:
    එකෙක් මාව මරන්න බලන් ඉන්නවා.
    කෝකටත් ආසිරි එක ගාවට එන්නම්. එතකොට කිඩ්නි කේස් එකේ ඇත්ත නැත්ත බලාගන්න පුළුවන් නේහ්..

    මොනා උනත් කම් නැත උබ අර මෝරා මාමට හදපු කකුළුවෝ එක කාර් එක ඇතුලේ එහෙම තියලා එනවා එහෙම නෙවේ, අනිනවා අරුගේ මන්නෙන් මාත් ......
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    araliya mandire gawada weda
    etisalat ekeda ban inne

    143 maha bayanaka parak ne
    නෑ බන්..ඒ පාරෙම තමා.ජෙම් කටින් එකක IT බන්...
    ඒ ඇයි බන්....ගොඩක් වෙලාවට ඒ රූඩ් එකේ යන්නේ සින්හල අය ගොඩක් අඩුවෙන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න මම නම් කකුලු කතාවක් කීවේ නෑ... :rolleyes:
    මම දන්නේ නෑ මධුසංඛයා කොහෙන් ඕක හොයාගත්තද කියලා..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    affo oya welawata 153 awilla eka kotana ketillata pissu hadila aye hadei, mama apu gaman thiyena bothal okkoma gahala ethanama watenawa bolala mawa gihin gedarata daapan, mama transport ekema pitakotte handiyata awilla 153 ellennam..........
    :angry::angry::angry:මම එන්නේ කොහොමද බන් එතකොට
     
    Status
    Not open for further replies.