ඒකනේ බන්..එපා වෙනවා...මොනව කරන්නද ඉතින් දුක තමාoya pare traffic nam thiyenawa ban epa wennama hmm
ඔය traffic එකේ එද්දී අනිවා පැයක් යනවා අඩුම, මම අනිවා 7ට කලින් ඔතන ඔෆිසියේ ට්රාන්ස්පෝර්ට් එකේනේ එන්නේ..........



ඒක තමා බන් අපි දෙන්න යමන් මන්නෙත් අරන්...බොරැල්ලෙන් සෙට් වෙමු හොදේඋබ බොරැල්ලට එනවනං මම බොරැල්ලෙන් බහින්නම්, උබ මන්නෙත් අරං තනියම එන එක බයානකයි......
ඒක තමා බන් අපි දෙන්න යමන් මන්නෙත් අරන්...බොරැල්ලෙන් සෙට් වෙමු හොදේ

එහෙම කියන්න එපා යකූ....මඟුලක් කියනවා. තෝ නාවොත් මං එන්නෑ..![]()

හරේ..වයින් බෝතලේකින් එකෙන් අඩු උනා![]()

වයින් විතරමයි....
ඒක තමා බන් අපි දෙන්න යමන් මන්නෙත් අරන්...බොරැල්ලෙන් සෙට් වෙමු හොදේ
අනිවා ඒක තමයි කරන්න වෙන්නේ..බලමුකෝ මචන්එල එල අර ඩබල එනකං අපි 153නේ කොට කොට යමු......

වෙන එකෙක් කීවා නම් කමක් නෑ..
ඔක්කොමටම කලින් සෙටමෝල් ඔක්කොටම ඇවිත් හිටපු එකෙක් කීව නිසා රිදුනා මට ඌයි..

අහ්හ් උගේ මන්නේ නම් දැන් කොහෙද දන්නෙත් නෑ...පේරා ට නම් කොටනවම තමා මන්පානදුරේ ගිහින් ස්කවියගෙන් තට්ටයන්ට කොටන මන්නෙත් අරන් එන්ඩලා.

අනේ මේ. ගිය සැරෙත් ඔය දොස්තරම ඔය වෙලාවෙම හම්බ වෙලා යාලුවො වගයක් එක්ක සෙට් වෙන්න ඔතෙන්ටම ගියා. ලමයි ඇවිත් බයිට් එහෙම ඕඩර් කරන්ටකෝ. මමය් පෙරායි සුටුස් ගල එන්නම්.![]()

මට මේක කියපන්...
වැරදිලාවත් ආපු දවසට, බැරිවෙච්ච සෙටමෝල් ඔක්කොටොම හරියන්න කුණුවෙන්නම බීල උඹලට සුපිරි වදයක් දෙනවා දෙනවාමයි![]()
මට මේක කියපන්...
උබ දැන් මේ සෙට් වීමටත් එන්නේ නැද්ද ?????????

එහෙම කියන්න එපා යකූ....![]()
වැරදිලාවත් ආපු දවසට, බැරිවෙච්ච සෙටමෝල් ඔක්කොටොම හරියන්න කුණුවෙන්නම බීල උඹලට සුපිරි වදයක් දෙනවා දෙනවාමයි![]()

අපෝ මොකක්ද බන්..ඉදපන් අපි බීල ඇවිත් උබේ ශොප් එක කුඩු කරනවා උබ ආවේ නැතොත්..
වැට උඩ![]()

අහ්හ් උගේ මන්නේ නම් දැන් කොහෙද දන්නෙත් නෑ...පේරා ට නම් කොටනවම තමා මන්![]()
හරි මෙහෙමයි. ආව දවසට බොමු. එකම බ්රෑන්ඩ් එකෙන්. බ්රෑන්ඩ් එක තේරිම උඹට බාරයි. උඹ කියන එකක් මම බොනවා. සාන්ද්රණය 35% වැඩි වෙන්න ඕනේ. මම නැගිටිනකන් නැගිටින්න බෑ. 100 ශොට් ගසන්න ඕනා එකම සීග්රතාවයකින්. මොකද කියන්නේ? ඔට්ටුද?