බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය traffic එකේ එද්දී අනිවා පැයක් යනවා අඩුම, මම අනිවා 7ට කලින් ඔතන ඔෆිසියේ ට්‍රාන්ස්පෝර්ට් එකේනේ එන්නේ..........

    අනේ මේ. ගිය සැරෙත් ඔය දොස්තරම ඔය වෙලාවෙම හම්බ වෙලා යාලුවො වගයක් එක්ක සෙට් වෙන්න ඔතෙන්ටම ගියා. ලමයි ඇවිත් බයිට් එහෙම ඕඩර් කරන්ටකෝ. මමය් පෙරායි සුටුස් ගල එන්නම්.:yes::D:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උබ බොරැල්ලට එනවනං මම බොරැල්ලෙන් බහින්නම්, උබ මන්නෙත් අරං තනියම එන එක බයානකයි;););););)......
    ඒක තමා බන් අපි දෙන්න යමන් මන්නෙත් අරන්...බොරැල්ලෙන් සෙට් වෙමු හොදේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරේ..වයින් බෝතලේකින් එකෙන් අඩු උනා :P

    :baffled:
    වෙන එකෙක් කීවා නම් කමක් නෑ..
    ඔක්කොමටම කලින් සෙටමෝල් ඔක්කොටම ඇවිත් හිටපු එකෙක් කීව නිසා රිදුනා මට ඌයි..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :shocked:
    වයින් විතරමයි....

    ඔන්න ආයේ පටන් ගත්තා ................

    ඒක තමා බන් අපි දෙන්න යමන් මන්නෙත් අරන්...බොරැල්ලෙන් සෙට් වෙමු හොදේ

    එල එල අර ඩබල එනකං අපි 153නේ කොට කොට යමු......
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled:
    වෙන එකෙක් කීවා නම් කමක් නෑ..
    ඔක්කොමටම කලින් සෙටමෝල් ඔක්කොටම ඇවිත් හිටපු එකෙක් කීව නිසා රිදුනා මට ඌයි..

    වැරදිලාවත් ආපු දවසට, බැරිවෙච්ච සෙටමෝල් ඔක්කොටොම හරියන්න කුණුවෙන්නම බීල උඹලට සුපිරි වදයක් දෙනවා දෙනවාමයි :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පානදුරේ ගිහින් ස්කවියගෙන් තට්ටයන්ට කොටන මන්නෙත් අරන් එන්ඩලා.:P
    අහ්හ් උගේ මන්නේ නම් දැන් කොහෙද දන්නෙත් නෑ...පේරා ට නම් කොටනවම තමා මන්:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මේ. ගිය සැරෙත් ඔය දොස්තරම ඔය වෙලාවෙම හම්බ වෙලා යාලුවො වගයක් එක්ක සෙට් වෙන්න ඔතෙන්ටම ගියා. ලමයි ඇවිත් බයිට් එහෙම ඕඩර් කරන්ටකෝ. මමය් පෙරායි සුටුස් ගල එන්නම්.:yes::D:P

    ඔය රතු පාට කෑල්ල හොඳට බලපල්ලා. ඕඩර් කරන්න විතරයි කියලා තියෙන්නේ. කන්න කියල නෑ.. :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    වැරදිලාවත් ආපු දවසට, බැරිවෙච්ච සෙටමෝල් ඔක්කොටොම හරියන්න කුණුවෙන්නම බීල උඹලට සුපිරි වදයක් දෙනවා දෙනවාමයි :yes:
    මට මේක කියපන්...
    උබ දැන් මේ සෙට් වීමටත් එන්නේ නැද්ද ?????????
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    දැන් උඹල එකෙක්වත් කිඹුලගෙන් ඇහුවද බුවාට ඒ දවස ඕකේද කියලා..
    එතකොට බඩා මාමිගෙන්:confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    වැරදිලාවත් ආපු දවසට, බැරිවෙච්ච සෙටමෝල් ඔක්කොටොම හරියන්න කුණුවෙන්නම බීල උඹලට සුපිරි වදයක් දෙනවා දෙනවාමයි :yes:

    :baffled:
    හරි මෙහෙමයි. ආව දවසට බොමු. එකම බ්‍රෑන්ඩ් එකෙන්. බ්‍රෑන්ඩ් එක තේරිම උඹට බාරයි. උඹ කියන එකක් මම බොනවා. සාන්ද්‍රණය 35% වැඩි වෙන්න ඕනේ. මම නැගිටිනකන් නැගිටින්න බෑ. 100 ශොට් ගසන්න ඕනා එකම සීග්‍රතාවයකින්. මොකද කියන්නේ? ඔට්ටුද?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    වැට උඩ :sorry:
    අපෝ මොකක්ද බන්..ඉදපන් අපි බීල ඇවිත් උබේ ශොප් එක කුඩු කරනවා උබ ආවේ නැතොත්..
    මම මන්නෙකුත් අරන් එන්නේ හොදේ වැඩේ දරුනු වෙන්න කලින් එනව කියල කන්ෆෝම් කරපන්:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් උගේ මන්නේ නම් දැන් කොහෙද දන්නෙත් නෑ...පේරා ට නම් කොටනවම තමා මන්:(

    scared-kid-clipart-dT6e7EgLc.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled:
    හරි මෙහෙමයි. ආව දවසට බොමු. එකම බ්‍රෑන්ඩ් එකෙන්. බ්‍රෑන්ඩ් එක තේරිම උඹට බාරයි. උඹ කියන එකක් මම බොනවා. සාන්ද්‍රණය 35% වැඩි වෙන්න ඕනේ. මම නැගිටිනකන් නැගිටින්න බෑ. 100 ශොට් ගසන්න ඕනා එකම සීග්‍රතාවයකින්. මොකද කියන්නේ? ඔට්ටුද?

    ඔට්ටුයි...හැබැයි මගේ ලිමිට් පනිද්දි මං නවත්තනවා....

    අනිතෙක බීපු ගමන් ගෙදර දුවන්නත් බෑ.... පැය දෙකක් වත් ඉන්න ඕන
     
    Status
    Not open for further replies.