දැන් පරණ පෝස්ට් බලාගෙන එද්දි මේවත් දකියි



RIDER89 945
Mr PERERA 622
urajdrlk 423
Rangau2 323
Minimuthu Mora 276
mudrana 268
Mal Baba 243
C h o p p e 170
dath kimbula 125
deshanshashi 122
madushankads 115
Kumara456 107

දැන් ගොඩක් වෙලා...Last Activity: Today 04:07 PM
Current Activity: Replying to Thread බීපුවාම වෙන ආතල් සිද්ධි


රිදුණු තරම පෝස්ටුවෙන් දැනේ.....එහෙනන් එහෙම කතාවක් කියන්නද? එලකිරි එකේ ප්‍රසිද්ධ චරිත ටිකක මේ ළගදි සෙට් වෙලා තිබ්බ මචන් එකක... මේ ත්‍රෙඩ් එකේ ඉන්න ගොඩක් උන් ගිහින් තිබ්බා.. උන් වැඩි වුනාට පස්සේ වටේටම තියෙන නම්බර්ස් වලට කෝල් කර කර ෆන් ගන්නවා.. ඒක ෆන් එකක් නෙමෙයි ඉතින් මෝඩ කම ප්‍රදර්ශනය කිරීමක්. ඉතින් එහෙව් කෝල් එකක් මටත් ආවා. දැන් මුන් මාව අන්දවන්න එක එක ස්වරූප වලින් කතා කරනවා.. හැබැයි ඉතින් මම දන්නව මේ මොකාද කතා කරන්නෙ කියල. මොකද ඒ සෙට් එකෙන් වැඩිහරියක් මම පුද්ගලිකව සෙට් වෙලා තියෙන නිසා. ඉතින් සමහර මේ කොච්චර ගැහුවත් කොල්ල කෙලින් කියන චරිත පවා බයිට් කරන්න කෝල් කරන වෙරි මතේ සමයං කියෝනවා. උන් හිතන්නේ කෝල් එකට ආන්සර් කරන එකා බයිට් වෙනවා කියල. පව් ඉතින්.. කෝල් එකට සල්ලිත් කපාගෙන මෝඩචූන් ගන්නවා.![]()
එතන හිටිය සමහරුන්ට දැන් රිදෙයි![]()

රිදුණු තරම පෝස්ටුවෙන් දැනේ.....
මට 45යි කියන හෝහපුටුවන්ට.....
දැන් 41යි....
ඇයි අවුල් ද?
18 සෙට් වීමට නොහැකි බව කරුණාවෙන් දැණුම් දෙමි.![]()






යකොව් මම මේ පිටරට ඉදන් එනවා, බොට කුරුණෑගල ඉදන් එන්න බෑනේ.නෝනත් අරන් වරෙන් පෙරාලෑ ගෙදර දාල එමු.
එතකොට පෙරාටයි, රය්ඩරය්ටයි හවුලෙ ගුටි කන්න පුළුවන්.
![]()

සුළගේ පාවී පුටු උඩ යාවිමලා බඩුම තමා මලේ
එහෙමත් බෑ මාමේ...
ගෙදර දඩෝරියෙක් ඉන්නවා... ඌව තනියෙන් දාල කොහොමත් එන්න බෑ
.....
ඌ එක විනාඩිය ගෙදර ඉන්නෙ නෑ අපි දෙන්නගෙන් එක්කෙනෙක් හෝ නැතුව.... මැරෙන්න හදනවා කෑ ගගහ![]()
රිදුණු තරම පෝස්ටුවෙන් දැනේ.....
මට 45යි කියන හෝහපුටුවන්ට.....
දැන් 41යි....
ඇයි අවුල් ද?
18 සෙට් වීමට නොහැකි බව කරුණාවෙන් දැණුම් දෙමි.![]()
