බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    12717171_834854439974051_6191413749768141051_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පාර සීරියස් ය.....:(

    ක්ලිනික් එකේ සෙට් උනොත් අවුල්ද???
    අමරදේවගේ, කසුන් කල්හාරගේ සින්දු කෑල්ලක් එක්ක.
    ක්ලිනික් එකේ ඉඳන් හාවි එකට විනාඩි 15ක් වගේ යන්නේ අයියේ..
    අනේ බෑ කියන්න එපා. කොහේ හරි සෙට් වෙමු..
    ක්ලිනික් එකේ බයිට් තමා අවුල.. :confused:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රිදුණු තරම පෝස්ටුවෙන් දැනේ.....



    මට 45යි කියන හෝහපුටුවන්ට.....
    දැන් 41යි....
    ඇයි අවුල් ද?

    18 සෙට් වීමට නොහැකි බව කරුණාවෙන් දැණුම් දෙමි.:(



    :eek::eek:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    යකෝ... දන්න උලවුවකුත් නෑ.. ටෝක්ස් නම් තියෙනවා. වැඩිහිටියන්ට කතා කරන්න ඉගෙනගං.. :angry:
    මේකේ වයසකම හාදයා අච්චු මාමි 55යි.
    ඊට පස්සේ මදුසංඛ මාමි. 52යි.
    ඊට පස්සේ කිඹුල් මාමි 45යි.
    ඊට පස්සේ බඩා මාමි 42යි.
    ඊට පස්සේ මෝර මාමි 40යි.

    කොහෙද මනුස්සයෝ මට 55ක්. තවම 16යි මාසයයි
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අන්න අර පියුමිගේ කොන්දෙ ත්‍රෙඩ් එකේ පට්ට වලියක් යනවා...
    ඒක බලන්න වරෙව්..

    පට්ටම ආතල් කතා යන්නේ:lol::lol:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    හිනාවෙන්න වත් බැරියැ:P.....

    කඩි කෑව වගේ ඇවිස්සිලා හතර අතේ කුණුහරප විදිනවා:lol:

    ඒ අතින් මේ නූල රත්තරන්. :)කුණුහරුප ත්‍රෙඩ් වලට මම නම් බම්ප්වත් දාන්නෙ නෑ. මම ඉන්ටෙර්නෙට් එන්නෙ යාළුවො හදා ගන්න මිසක්ක තරහ කාරයො හදාගෙන් ලේ පුච්ච ගන්න නොවෙයි.:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ අතින් මේ නූල රත්තරන්. :)කුණුහරුප ත්‍රෙඩ් වලට මම නම් බම්ප්වත් දාන්නෙ නෑ. මම ඉන්ටෙර්නෙට් එන්නෙ යාළුවො හදා ගන්න මිසක්ක තරහ කාරයො හදාගෙන් ලේ පුච්ච ගන්න නොවෙයි.:yes:



    :yes::yes:


    මඤ්ඤං උයනටත් සෙට් වෙන්නකෝ ඔහොම්මම...... ඒකෙ ඉන්නෙත් මේ සෙට් එකම තමා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒ අතින් මේ නූල රත්තරන්. :)කුණුහරුප ත්‍රෙඩ් වලට මම නම් බම්ප්වත් දාන්නෙ නෑ. මම ඉන්ටෙර්නෙට් එන්නෙ යාළුවො හදා ගන්න මිසක්ක තරහ කාරයො හදාගෙන් ලේ පුච්ච ගන්න නොවෙයි.:yes:
    :yes::yes::yes::yes:

    ඒ උනාට මම පේරට නම් මන්නෙන් අනිනවමයි හොදේ;)
     
    Status
    Not open for further replies.