kapanna tharam unge rep na. paw![]()
mageth 7 denek withara kapala thibba



e kiyanne ridila..naththam natta pagagena.
kapanna tharam unge rep na. paw![]()



mageth 7 denek withara kapala thibba
e kiyanne ridila..naththam natta pagagena.

SAITM එකේ ළමයින්ගේ අම්මල තාත්තල ඒකෙ වෙලා තියෙන දේ ගැන ලියුමක් ලියල. කියවල බලන්න. එතකොට තේරෙයි මේක ඇත්තටම ලාබ ලබන්න පිහිටවපු කඩයක් විතරයි කියල.
![]()
![]()
ඇඬේ..
අඩෝ මේක ගියේ මොන පත්තරේද? සම්පූර්ණ ආටිකල් එකම හරියට කියවන්න නැද්ද බං?
පත්තරේක ගියා නම් අනිවා ඔන්ලයින් හරි ඇති.
මේකෙ ඇතුලෙ හිතුවට වඩා ගේම් යනවනෙ.SLIIT, NIBM, NSBM කියන්නේ සායිටම් හුයන්න වඩා නම් කොඩක් ප්‍රමිතියෙන් ඉහල එවා. ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල වලට හොදම තරගයක් දෙන තැනක් තමයි SLIIT කියන්නේ. ඒ වගේ ඒවත් තියෙන්න ඕනි රජයේ විශ්වවිද්‍යාල වලට යම් මට්ටමකින් තරගකාරයෙක් වෙන්න. ඒත් මේ සායිටම් එක වගේ හුයනු නම් ඕනිම නෑ. එච්චරයි![]()



one example plz![]()
උන්ට කොළ කෑලි වලින් වැඩක් නෑ බං වැඩ පුළුවන් නම් තැන තියනවා එච්චරයි 

lolkoheda bn e.ehema karanna uba wage ekekma company eka patanganna one. OL nathi ekek eka issara kalanam ai bn gov batch top ekekwa ethenta danne?..OL nathi pvt degree ekak thiyana ekekwama dammanam iwarane.Adu padiyata wadath karai
thana kiyapanko. OL nathi dethundenekma dannawa mama.ewannam e paththe.


උඹ හිතාගෙන ඉන්නේ O/L නැති උන නිසා උන් මැට්ටෝ කියලද?
O/L නෙවෙයි උප්පැන්න සහතිකේ නැතුව හරි වැඩ පුළුවන් නම් ඌට තැන නිකන්ම ලැබෙනවා........Degree කොළ කෑල්ල තිබ්බයි කියල හොඳ job ලැබෙන්නේ නෑ බං 


ඔය ලෙඩ ඉතින් ජොබ් කරන්න ගියාම නිකන්ම හැදෙනවා