පුද්ගලික විශ්ව විද්‍යාල වල විෂය හදන්න රජය මැදිහත් වෙන්න ඕනි නෑ ..වෙන්නෙත් නෑ ....එක කරන්න ඕනි අදාළ විශ්ව විද්‍යාලය ..ඊට පස්සේ තමයි රජයේ අනුමැතිය ගන්න ඕනි විෂය පථයට ..එතකොට තමයි එක රජයේ පිළිගත්ත පුද්ගලික විශ්ව විද්‍යාලයක් වෙන්නේ ......උබල හරියට කියන්නේ බන් කෝටිපති මුදලාලි කෙනෙක් ඇවිල්ලා උපාධි කඩයක් දැම්ම පලියට එකේ විෂය කරුණු , ප්‍රමිතිය හදන්න , ළමයින්ට පුහුණුව දෙන්න ඕනි රජය කියලද...?
ඉතින් බන් එහෙනම් එකට මේ කොල්ලෝ කුරුට්ටෝන්ට තියෙන අවුල මොකද්ද ? උන් උන්ගේ සල්ලි දීලා වැඩකට නැති degree එකක් කරනවා. ප්‍රමිතියක් නැත්නම් උන් යන්නේ නැ. යන උන්ට ජොබ් නැ. මොකද්ද තියෙන ප්‍රශ්නේ.





mama nam medicine newei karanne. e nisa kuhakai kiyanna epa 
