බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් උබ හින්දුද?

    :no: සිංහල. බුද්ධාගමේ..
    කථා කරන්න අකමැති මාතෲකාවක්. අහපු නිසා කියන්නම්. මම අදහන්නේ කාලි මෑණියන් විතරයි. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටියුබ්ලස් නෙ?:rolleyes: රිම් ඇද වෙලා නැතිනම් හුලන් බහින්න විදිහක් නෑ.:D

    :rolleyes:
    දැං යවලා බලන්න ඕනේ මොකද්ද වෙලා තියෙන හරුපේ කියලා..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට අවුලක් නැත.:yes: බයිට් ගමු. ඔය හැදිල්ල වෙලාව කන වැඩක්.:D
    හොද තැනකින් හොද චීස් කොත්තු ටිකක් දා ගමු. :P:rofl::rofl:නැත්නම් පහුවෙනිදට පු* ආඩම්බර බලන්න වෙයි.:baffled:

    රා පෙරා මහතාගේ කරුණික අවධානය පිණිසයි !:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රා පෙරා මහතාගේ කරුණික අවධානය පිණිසයි !:P

    හරේ... එහෙනම් ස්ථීරයෑ.. 18 සෙටමෝල කිඹුල් ක්ලිනික් හීදී පැවැත්වේ....:yes:
    බයිට් එලියෙන් ගමු. මට නම් වඩේ විස්සකයි බිත්තර ඔම්ලට් එකකුයි ඇති... :rolleyes:
     
    :no: සිංහල. බුද්ධාගමේ..
    කථා කරන්න අකමැති මාතෲකාවක්. අහපු නිසා කියන්නම්. මම අදහන්නේ කාලි මෑණියන් විතරයි. :yes:
    ඕකේ මචන්. මචන් අර ටැමිල් ප්‍රසන්ටර් උබගෙ යාලුවෙක්ද?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හරේ... එහෙනම් ස්ථීරයෑ.. 18 සෙටමෝල කිඹුල් ක්ලිනික් හීදී පැවැත්වේ....:yes:
    බයිට් එලියෙන් ගමු. මට නම් වඩේ විස්සකයි බිත්තර ඔම්ලට් එකකුයි ඇති... :rolleyes:

    මට නම් චීස් කොත්තුවක් ඕනි.:love: හොද තැනකින් හැබැයි.:rolleyes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඕන්න ඉතින් මමත් හිමිට කථාවක් කොටනවා ඈ (කියන්නත් ලැජ්ජයි )

    දැනට අවුරුදු දෙකකට විතර කලියෙන් දවසක යාළුවො ටික එක්ක සෙට්වුනා මීගමුවේ පොඩි හොටෙල් එකක ඈ :D

    කොහොම හරි කට්ටියත් එක්ක බයිලා ගහලා බෝතල් හතර පහක් හිස් කරලා එහෙම කට්ටිය සතුටින් විසිර ගියා කියහල්ලකෝ .. ඉතින් වීරයා වගේ එලියට බැස්සට මොකෑ මටත් ඉතින් කන සාක්කුවට වැටෙන්න ඔන්න මෙන්න සයිස් එකට වැදිලා හිටියේ :dull:.. එහෙම්මම ගාටලා මීගමුවේ බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එකකට නැගලා ජනේලේ අයිනේම සිට් එකක ඉදගත්තා , සිහිල් සුලන් වැදී වැදී වැදී දුරක් එන්න ලැබුනේ නැහැ මම එහෙම්මම බස් එකේ දොයිය බබා කියලා..:eek:

    (2 කොටස )
    කොහොම හරි එහෙන් මෙහෙන් සද්දයක් ඇවිල්ලා මාව ඇහැරුනා ඇහැරිච්ච ගමන් ජනේලෙන් ඔලුව දාලා බැලුවා බස් එක කොහෙද දැන් තියෙන්නේ කියලා .. බැලින්නම් බස් එක කොළබ කොටුවේ :growl:..(මම බහින්න හිටියේ ජාඈලට කිට්ටුව ) ඒ මදිවට මොර සූරන වර්ෂාව :(,

    දැන් ඉතින් මොනවා කරන්නද බස් එක නවත්තපු තැනින් බැහැලා කොටුවේ ස්ටේෂම ඉස්සරහා තියෙන බස් හෝල්ට් එකට ආව එතකොට වෙලාව දොළහත් පහුවෙලා , බස් හෝල්ට් එකෙත් බලු බල්ලෙක් නැහැ බස් එකක් හොයාගන්නත් විදියක් නැහැ වැස්ස නිසා ඒ ෆෝන් එකත් බැටරි ලෝ වෙලා ඔෆ් වෙලා ගෙදරට පණිවිඩයක් දෙන්න විදියකුත් නැහැ . අන්ත අසරණ වෙච්ච මොහොතක් :(,

    එතනත් පැයකට ආසන්න කාලයක් චාටර් කාලා වැස්සේ තෙත බරියන් වෙලා යාන්තං බස් එකක් අල්ල ගත්තා ඒකත් මග නවත්තන එකක් නෙමේ වව්නියා එක්ස්ප්‍රස් එකක්:shocked: .. කොන්දට ඒ වගක් කියන්නේ නැතුව බස් එකට නැගලා වවුනියාවට ටිකට් අරගෙන . ජා ඇල දිහාට යද්දී කොන්දට කෑ ගහලා බස් එක නවත්තගෙන කොන්දගෙන් බැනුනුත් අහගෙන යාන්තං පාන්දර කිට්ටුව ගෙදර ගිහින් සිතලේ ගැහි ගැහි බව්වත් එක්ක කොරිඩෝවේම දොයිය ගත්තා :no:..වෙරි හිදුනා :dull::dull:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :dull:
    ටයර් දාලා මාස 4යි තාම. කිලීමීටර 5000ක්වත් දීවේ නෑ..
    ටයර් 04 ණය ගෙවලා ඉවර උනෙත් ගිය සතියේ. ක්‍රෙඩිට් වලට ගත්තේ :P
    weri mathe awilla rim ekawath kohe hari annada?

    හරේ... එහෙනම් ස්ථීරයෑ.. 18 සෙටමෝල කිඹුල් ක්ලිනික් හීදී පැවැත්වේ....:yes:
    බයිට් එලියෙන් ගමු. මට නම් වඩේ විස්සකයි බිත්තර ඔම්ලට් එකකුයි ඇති... :rolleyes:

    ehenan muta cheese kottu one na ne mora mame? muta petti kadekin wade 20k aran demu, ape cheese kottuwata atha dammoth aninawa aruge mannen:P:P:P:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඕන්න ඉතින් මමත් හිමිට කථාවක් කොටනවා ඈ (කියන්නත් ලැජ්ජයි )

    දැනට අවුරුදු දෙකකට විතර කලියෙන් දවසක යාළුවො ටික එක්ක සෙට්වුනා මීගමුවේ පොඩි හොටෙල් එකක ඈ :D

    කොහොම හරි කට්ටියත් එක්ක බයිලා ගහලා බෝතල් හතර පහක් හිස් කරලා එහෙම කට්ටිය සතුටින් විසිර ගියා කියහල්ලකෝ .. ඉතින් වීරයා වගේ එලියට බැස්සට මොකෑ මටත් ඉතින් කන සාක්කුවට වැටෙන්න ඔන්න මෙන්න සයිස් එකට වැදිලා හිටියේ :dull:.. එහෙම්මම ගාටලා මීගමුවේ බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එකකට නැගලා ජනේලේ අයිනේම සිට් එකක ඉදගත්තා , සිහිල් සුලන් වැදී වැදී වැදී දුරක් එන්න ලැබුනේ නැහැ මම එහෙම්මම බස් එකේ දොයිය බබා කියලා..:eek:

    (2 කොටස )
    කොහොම හරි එහෙන් මෙහෙන් සද්දයක් ඇවිල්ලා මාව ඇහැරුනා ඇහැරිච්ච ගමන් ජනේලෙන් ඔලුව දාලා බැලුවා බස් එක කොහෙද දැන් තියෙන්නේ කියලා .. බැලින්නම් බස් එක කොළබ කොටුවේ :growl:..(මම බහින්න හිටියේ ජාඈලට කිට්ටුව ) ඒ මදිවට මොර සූරන වර්ෂාව :(,

    දැන් ඉතින් මොනවා කරන්නද බස් එක නවත්තපු තැනින් බැහැලා කොටුවේ ස්ටේෂම ඉස්සරහා තියෙන බස් හෝල්ට් එකට ආව එතකොට වෙලාව දොළහත් පහුවෙලා , බස් හෝල්ට් එකෙත් බලු බල්ලෙක් නැහැ බස් එකක් හොයාගන්නත් විදියක් නැහැ වැස්ස නිසා ඒ ෆෝන් එකත් බැටරි ලෝ වෙලා ඔෆ් වෙලා ගෙදරට පණිවිඩයක් දෙන්න විදියකුත් නැහැ . අන්ත අසරණ වෙච්ච මොහොතක් :(,

    එතනත් පැයකට ආසන්න කාලයක් චාටර් කාලා වැස්සේ තෙත බරියන් වෙලා යාන්තං බස් එකක් අල්ල ගත්තා ඒකත් මග නවත්තන එකක් නෙමේ වව්නියා එක්ස්ප්‍රස් එකක්:shocked: .. කොන්දට ඒ වගක් කියන්නේ නැතුව බස් එකට නැගලා වවුනියාවට ටිකට් අරගෙන . ජා ඇල දිහාට යද්දී කොන්දට කෑ ගහලා බස් එක නවත්තගෙන කොන්දගෙන් බැනුනුත් අහගෙන යාන්තං පාන්දර කිට්ටුව ගෙදර ගිහින් සිතලේ ගැහි ගැහි බව්වත් එක්ක කොරිඩෝවේම දොයිය ගත්තා :no:..වෙරි හිදුනා :dull::dull:

    හය්යෝ. ඔහොම උනාම නම් කියල වැඩක් නෑ.:yes: ජීවිතේට වෙලා තියෙන්නෙ එක පාරයි. ඒකත් හිමිහිට කොටන්නම්කො.:D
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    weri mathe awilla rim ekawath kohe hari annada?

    ehenan muta cheese kottu one na ne mora mame? muta petti kadekin wade 20k aran demu, ape cheese kottuwata atha dammoth aninawa aruge mannen:P:P:P:P

    වඩේ විස්සක කිව්වේ පොඩි වඩේ වෙන්න ඇති. බිත්තරයි වඩෙයි = වට්ටක්කයි මඩ් ගාඩුයි වගේ:P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කාලෙකින් ආතල් එකක් දාන්න කියලා හිටියට වෙලාවක් තිබ්බේ න ඔන්න එහෙනං අලුත්ම කතා පුවත......

    මේක වුනේ මගේ අතිජාත මිත්‍රයෙක් රැකියාව කොරන්නේ ආරබිකරේ, මු ලංකාවට ආපු ගමන් කට්ටිය සෙට් වෙනවා, මේ සැරේ මුගේ වෙඩිමට අවේ නිසා නිකං මුගෙන් ලැබෙන රට විස්කි බෝතල් දෙකත් නැති නිසා :baffled::baffled::baffled: ලගම තිබ්බ කීල්ස් එකෙන් ගෙනාව බෝතලයක් (අපි හැමදාම බෝතල් ගන්න යන්නේ 9ට කිට්ටු කරලා කඩිමුඩියේ):D:D, එදා බොන්න හිටියේ 3i වෙනදට 4ක් අනිත් එක බැන්ද අලුත ගැනිගෙන් තහංචි හා හා ඒවා වැඩක් නැත ආයෙත් කතාවට බහිමු, කොහොම කොහොම හරි කට්ටියම ආවා බයිට් ටිකකුත් අරන් අපේ ගෙදර, පුටු මේස දාලා වැඩේ සෙට් කරන් වාඩි වුණා හා හා පුර ගසන්න, අහ කියන්න අමතක උනා අපේ ගෙදර සාලේ තියෙන ටීපෝ එක ගත්තොත් අම්මගෙන් බර බරේ නිසා බොන්ඩම හදපු මේස කැල්ලක් තියෙනවා එක තමා ගත්තේ ඕක උඩින් දැම්මා පත්තර කොල දෙකක් එක පැත්තකින් පොඩ්ඩක් එලියට ඇවිල්ල තිබ්බේ පත්තර කොලේ, මම මුලින්ම ඔක්කොටොම කිව්වා පත්තරේ එලියට ඇවිල්ල තියෙන්නේ glasses තියද්දි පරිස්සමෙන් කියලා, කියලා කට ගත්තා විතරයි මගේ අතිජාත යාළුවා ගත්තා බෝතලේ ෂොට් එක දාල තිබ්බා සලාන් ගාලා පත්තරේ උඩින් බෝතලේ කුඩු:confused::confused::confused::confused: අනේ ඉතින් කට්ටියම කල්පනේ කොලේ ආයේ මේ රැ බෝතල් ගන්නේ කොහෙන්ද කියලා, මොනා කොරන්නද ගෙදර තිබ්බ කාලාන්තරයක් පරණ වේවි තිබ්බ රෙඩ් ලේබල් බෝතලක් අරුට බැන බැන බිව්වා(red label බිව්වහම උදේට තියෙන ආතල් එක කව්රුත් දන්නවා නේ)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වෙලාවට පරක්කු උනේ නෑ. වයිෆ් හිටියෙත් නෑ. උදේ කෝවිලට ගියා 6 වෙනකොට ඔෆිස් යන්න ලෑස්ති වෙලා. කොවිල ගාව බහිනකොටම තේරුනා හුලං නෑ කියලා. කොහොමත් එකයිනේ කියලා වැඳලා ඇවිත් ටයර් එක මාරු කරා. ගෙදර ගිහින් වයිෆ්වත් අරෙගන් ඔෆිස් ගියා.. :dull:
    කෝවිල කොහෙද අර පැලියගොඩ ඉඳලා එනකොට හම්බෙන එකද
     
    Status
    Not open for further replies.