එළකිරි අනිවා සෙට් වෙමු මචෝ... උඹ ඩයට් එහෙම කරනවද? තව exercise පාරක් එහෙම කරන්න වෙයි බන්... ජිම් හරි යන්න වෙනවා...
mona diet da udeta kana ekanan adu karala thiyenne, dan gym yanneth na ban welawak na marry karanna kalin giya wedding eken passe giyema na ban....
7.30 වෙද්දි ගෙදර.. එලෝගෙන ආවා මෙලෝ හසරක් මතක නෑ.. රිවස් එකත් ගැහුවා අවුලක් නෑ... ඒත් පට්ට මීටරේ...
මේ හබරකඩ තියෙනවා මරු පොට් එකක්.. ප්ලේට් එක 150යි.සුප්පා..








මතක් වෙද්දිත් ෆීල් එක දැනෙනවා..
මට දෙපාරයි තවම කබ්බා ගිහින් තියෙන්නේ.... ඒ දෙකත් යන එක ගියා මෙලෝ සිහියක් නැති වෙන්නම... මම නම් කබ්බාට පරාණ බයයි...
නැත්නම් කථා කරනවා.. සිංදුවක් කියනවා... එතකොට වෙරි බැස්සත් කික් එක තියෙනවා..