බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එළකිරි අනිවා සෙට් වෙමු මචෝ... උඹ ඩයට් එහෙම කරනවද? තව exercise පාරක් එහෙම කරන්න වෙයි බන්... ජිම් හරි යන්න වෙනවා...

    mona diet da udeta kana ekanan adu karala thiyenne, dan gym yanneth na ban welawak na marry karanna kalin giya wedding eken passe giyema na ban....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාලෙකට පස්සේ ගල් බෝතලයක් ගැහුවා බන් පරන යාළුවෙක් එක්ක... වෙරි නෑ.. ඒ උනාට ගානට කික්...:cool: 7.30 වෙද්දි ගෙදර.. එලෝගෙන ආවා මෙලෝ හසරක් මතක නෑ.. රිවස් එකත් ගැහුවා අවුලක් නෑ... ඒත් පට්ට මීටරේ... :cool: මට මේ ඌරු මෂ් වලට පොඩි ආසාවක් ඇති වෙලා අෆ්ෆා...:rofl: මේ හබරකඩ තියෙනවා මරු පොට් එකක්.. ප්ලේට් එක 150යි.සුප්පා..
    11.gif
    .තුනපහා රහටද මන්දා.. ඌරා බයිට් එකට පංකාදු පහයි...!:love::love::love:

    බයිට් එකට ඌරු මස් තරම් හොඳ එකක් තවත් නෑ බං.. වල් ඌරා නම් තමයි තවත් එල... ;) :yes:
     
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙන්න මට වෙච්චි පදිරිම සීන්ස් එක.
    :yes:මේක උනේ 1999 අවුරුද්දෙ. ජොබ් එකට ගිය මුල්ම කාලෙ.
    ඒකාලෙ මාලඹේ සයිට් එකක වැඩ කලා. 1999 අවුරුද්දට තිබ්බ පාටියක්. ලොක්කගෙ ඉදන් ලේබර් දක්වා එකට බොන සීන් එකක්. :cool:
    බොන්න ගල්. බයිට් එකට ඌරු මස්. ගං ඌර. වල් එකා නොවෙයි.:)

    මට එච්චරම ගල් ඔරොත්තු දෙන්නෙ නෑ.
    තියෙන මදාවි කමට ඩේලි ගහන් උන් එක්ක වාඩි වෙලා බිව්ව්.
    කොහොමහරි සීයෙ 4ක් වගෙ ලග නැමුව:shocked:

    අම්මට සිරි, ටිකවෙලාවක් යත්දි කණු කැරකවෙනව.
    ඒත් ගැහුව.

    ටිකවෙලාවක් යත්දි බඩු පැකට්. :(

    නෝන්ඩි වෙන්න එන නිසා හිමීට ගියා ඔෆිස් එකට්. ගිහින් වැඩකරන් මේසෙ ඔලුව ගහන් හිටිය.
    මොන .. ඉන්නම බෑ. බාත් රූම් එකට ගිහින් දැම්ම කබරය පාරක්.:eek:
    එකක් දෙකක් තුනක්. මොන. දිගටම යනව.
    අන්තිමට බාත් රූම් එකේ බිම වාඩි උනා..

    කොච්චර වෙලාවක් ගියාද මම දන්නෙ නෑ.

    අන්තිමට කටිටිය පාටිය ඉවරවෙලා යන්න යද්දි ඔෆිස් එකේ ලයිට් දාල තියෙනව දැකල බලන්න ඇවිත්. මට හොදට සිහිය තිබ්බ.නැගිට ගන්න බෑ.:rolleyes:
    පස්සෙ දෙන්නෙක් ඇවිත් දෙපැත්තෙන් අල්ලල හිගින් ඔෆිස් වෑන් එකෙ වාඩි කලා.
    කටුබැද්දට ගිහින් දාන්නත් ඕනිනෙ.

    ඩ්‍රයිවරයව වීදුරුව පත් කරල දුන්න "මහත්තය එලියට වමනෙ දාන" කියල. මොන. කොන්ට්‍රෝල් නෑ. ඩෑෂ් බෝඩ් එකේ ඉදන් වමනෙ.:sorry:
    කොහොම හරි කටුබැද්දෙන් බැහැල බෝඩිමට යනකම් වමනෙ දදා ගියා.
    දන් වෙරි හිදිල. ඒත් කබරය නවතින්නෙ නෑ.

    බෝඩිමට ගිහින් දත කට මැදල නිදියන්න කියල බැරි මර ගාතෙ ඇදට ගියා.:confused:

    නිදියන්න බෑ.වමනෙ එනව. දෙතුන් පාරක් එලියට ගිහින් දැම්ම. පට්ටම හාඩප්. ඊට පස්සෙ නෙට් එක උස්සල බිමට දැම්ම.
    මගේ ඇද ගාව යාළුවෙක්ගෙ ට්‍රන්ක පෙට්ටියක් තිබ්බ රෙදි දාල. උගෙ රෙදි උඩ වමනෙ.:shocked:
    උදේ ඌ නැගිටල මට බැනල බැනල අවුරුදු නිවාඩුවට ගෙදර ගියා.
    මට ඇල්වතුරවත් බොන්න බෑ, කන බොන ඔක්කොම යනවා.:shocked:

    මම බැරිමර ගාතෙ නැගිටල උගෙ රෙදිත් හෝදල බැරි මර ගාතෙ කොහොම හරි බස් එකක නගල ගෙදර ගියා. කොහොම ගියාද දන්නෙ නෑ.
    මහපාරෙ ඉදන් අපේ ගෙවල් වලට හැතැප්මක් පයින් යන්න තියෙනව. ඒ යන ගමනුත් වමනෙ දැම්ම දෙපාරක් මයෙ හිතේ.:eek:

    ගෙදර ගියාම අම්ම දුන්න තේකත් වමනෙ දැම්ම.
    බීලා වැඩිවෙලා කියන්නෙයි? අජීරණයක්ද මොකද්ද කියල ශෙප් උනා.
    අම්මට බොරු කියන්නෙ නෑ මම ලේසියෙන්,එදාට පස්සෙ කිව්ව බීපු සීන් එක.
    කොහොම හරි ඒ අවුරුද්දෙ කැවුමක්වත් කෑවෙ නෑ.

    අවුරුද්දෙන් පස්සෙ වැඩට ගියහම ඔක්කොම කින්ඩියට හිනා වෙනවා. ගූ හතයි.:eek:
    කොහොම හරි අවුරුද්දක් යනකම් වගේ අරක්කු දැක්කත් වමනෙට එන ගතියක් තිබ්බ.

    ඊට පස්සෙ අද වෙනකම් ගල් වානා. මතක හැටියට කබරයෙක් දැම්මෙත් නෑ.:rolleyes:
    :lol: අෆ්ෆට සිරි.. කබ්බා කෝච්චියක්නේ... සිරාට මෝරා මාමේ ඔය කබ්බා යන මොහොත මහ එපාම කරපු කුජීතම ජාරම මොහොතක්..:oo: මතක් වෙද්දිත් ෆීල් එක දැනෙනවා..:baffled: මට දෙපාරයි තවම කබ්බා ගිහින් තියෙන්නේ.... ඒ දෙකත් යන එක ගියා මෙලෝ සිහියක් නැති වෙන්නම... මම නම් කබ්බාට පරාණ බයයි...:eek: ගහලා හීනියට වැදීගෙන එනකොට මම නම් ටිකක් ඇවිදනවා.. :Dනැත්නම් කථා කරනවා.. සිංදුවක් කියනවා... එතකොට වෙරි බැස්සත් කික් එක තියෙනවා..:cool: ගෙදර යන්න පුළුවන් වෙන ගානට මයින්ඩ් එක හදා ගන්නවා... හැබැයි පහුවෙනිදට ගෙදර ආපු විදිය කොච්චර මතක් කලත් මතක නෑ...හැබැයි සමහර වෙලාවල් තියෙනවා නස් පුක් වෙන්න ගහලා ගෙදර එනවා මීටරේ.. ගෙදර ආවාම කර කැවෙනවා හිටු කියලා.. නිදා ගන්නත් බෑ... දවසක් මට ඔහොම වෙලා මම කඩේට යනවා කියලා යාළුවෙක් ගෙ ගෙදර ගිහින් පැය භාගයක් ඉඳලා ආවේ.. ඌ දෙහි එකක් දුන්නා... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න මට වෙච්චි පදිරිම සීන්ස් එක.
    :

    හපෝ මටත් ඔහොම එකක් වුනා 2001 දී... 31 රෑ ජාති 4 ක් කලවම් වුනා... ග්‍රාන්ට්ස්, රිට්ස්, ඕල්ඩ් , බියර්.... :( පලවෙනිදා දවල් වෙනකන් වමනේ දදා හිටියේ.. අන්තිමට ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් ලීටර් බාගයක් කාලා, දෙහී වීදුරු දෙකකුත් බිව්වට පස්සෙ තමයි ශේප් වුනේ... :sorry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    මටනම් කලවම් ෆුල් අවුල්. කොක්ටේල් එකක් වත් බොන්න නෑ. බොන්න පුලුවන් එකම එක ජින් කොක්ටේල් විතරයි.:yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හපෝ මටත් ඔහොම එකක් වුනා 2001 දී... 31 රෑ ජාති 4 ක් කලවම් වුනා... ග්‍රාන්ට්ස්, රිට්ස්, ඕල්ඩ් , බියර්.... :( පලවෙනිදා දවල් වෙනකන් වමනේ දදා හිටියේ.. අන්තිමට ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් ලීටර් බාගයක් කාලා, දෙහී වීදුරු දෙකකුත් බිව්වට පස්සෙ තමයි ශේප් වුනේ... :sorry:
    Grants මටත් පට්ටම අවුල්...:baffled: බඩ දඟලනවා ගහපු වෙලේ ඉඳන්.. බොන්නත් අවුල්...එක පාරක් ඕකක් ගහද්දි ශොට් එක කටට ගත්තා මට මල අප්පිරියයි.. එහෙම්ම වමනෙට ආවා.. බට් ලැජ්ජාවට එහෙම්ම ගිල්ල බන් අප්පිරියාවේ.:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වල් ඌරා නම් මරු..:love: ඒත් හොයා ගන්න අමාරුයි...

    ගම් පලාත් වල තමයි බං තියෙන්නේ.. අපි එක පාරක් පදවියේ ගිහිල්ලා හම්බවුනා කිලෝ 5 ක බකට් එකක්... හම්මේ.... ගලුයි පොලුයි තමයි ගැහුවේ... මම මේකේ ෆෝටෝත් දාලා ඇති ඒකේ වුන විස්තරයක් කියලා... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටනම් කලවම් ෆුල් අවුල්. කොක්ටේල් එකක් වත් බොන්න නෑ. බොන්න පුලුවන් එකම එක ජින් කොක්ටේල් විතරයි.:yes:

    මට කවදාවත් කලවම් අවුල් වුනේ නෑ බං.. එදා ලිමිට් නැති වුනා... ඒකයි අවුල වුනේ... :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Grants මටත් පට්ටම අවුල්...:baffled: බඩ දඟලනවා ගහපු වෙලේ ඉඳන්.. බොන්නත් අවුල්...එක පාරක් ඕකක් ගහද්දි ශොට් එක කටට ගත්තා මට මල අප්පිරියයි.. එහෙම්ම වමනෙට ආවා.. බට් ලැජ්ජාවට එහෙම්ම ගිල්ල බන් අප්පිරියාවේ.:lol:

    ග්‍රාන්ට්ස් එකේ පොඩි සැරක් එනවා තමයි .. මුලින් ගහනකොට මටත් පොඩි අවුලක් ආවා.. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මට වෙච්චි පදිරිම සීන්ස් එක.
    :yes:මේක උනේ 1999 අවුරුද්දෙ. ජොබ් එකට ගිය මුල්ම කාලෙ.
    ඒකාලෙ මාලඹේ සයිට් එකක වැඩ කලා. 1999 අවුරුද්දට තිබ්බ පාටියක්. ලොක්කගෙ ඉදන් ලේබර් දක්වා එකට බොන සීන් එකක්. :cool:
    බොන්න ගල්. බයිට් එකට ඌරු මස්. ගං ඌර. වල් එකා නොවෙයි.:)

    මට එච්චරම ගල් ඔරොත්තු දෙන්නෙ නෑ.
    තියෙන මදාවි කමට ඩේලි ගහන් උන් එක්ක වාඩි වෙලා බිව්ව්.
    කොහොමහරි සීයෙ 4ක් වගෙ ලග නැමුව:shocked:

    අම්මට සිරි, ටිකවෙලාවක් යත්දි කණු කැරකවෙනව.
    ඒත් ගැහුව.

    ටිකවෙලාවක් යත්දි බඩු පැකට්. :(

    නෝන්ඩි වෙන්න එන නිසා හිමීට ගියා ඔෆිස් එකට්. ගිහින් වැඩකරන් මේසෙ ඔලුව ගහන් හිටිය.
    මොන .. ඉන්නම බෑ. බාත් රූම් එකට ගිහින් දැම්ම කබරය පාරක්.:eek:
    එකක් දෙකක් තුනක්. මොන. දිගටම යනව.
    අන්තිමට බාත් රූම් එකේ බිම වාඩි උනා..

    කොච්චර වෙලාවක් ගියාද මම දන්නෙ නෑ.

    අන්තිමට කටිටිය පාටිය ඉවරවෙලා යන්න යද්දි ඔෆිස් එකේ ලයිට් දාල තියෙනව දැකල බලන්න ඇවිත්. මට හොදට සිහිය තිබ්බ.නැගිට ගන්න බෑ.:rolleyes:
    පස්සෙ දෙන්නෙක් ඇවිත් දෙපැත්තෙන් අල්ලල හිගින් ඔෆිස් වෑන් එකෙ වාඩි කලා.
    කටුබැද්දට ගිහින් දාන්නත් ඕනිනෙ.

    ඩ්‍රයිවරයව වීදුරුව පත් කරල දුන්න "මහත්තය එලියට වමනෙ දාන" කියල. මොන. කොන්ට්‍රෝල් නෑ. ඩෑෂ් බෝඩ් එකේ ඉදන් වමනෙ.:sorry:
    කොහොම හරි කටුබැද්දෙන් බැහැල බෝඩිමට යනකම් වමනෙ දදා ගියා.
    දන් වෙරි හිදිල. ඒත් කබරය නවතින්නෙ නෑ.

    බෝඩිමට ගිහින් දත කට මැදල නිදියන්න කියල බැරි මර ගාතෙ ඇදට ගියා.:confused:

    නිදියන්න බෑ.වමනෙ එනව. දෙතුන් පාරක් එලියට ගිහින් දැම්ම. පට්ටම හාඩප්. ඊට පස්සෙ නෙට් එක උස්සල බිමට දැම්ම.
    මගේ ඇද ගාව යාළුවෙක්ගෙ ට්‍රන්ක පෙට්ටියක් තිබ්බ රෙදි දාල. උගෙ රෙදි උඩ වමනෙ.:shocked:
    උදේ ඌ නැගිටල මට බැනල බැනල අවුරුදු නිවාඩුවට ගෙදර ගියා.
    මට ඇල්වතුරවත් බොන්න බෑ, කන බොන ඔක්කොම යනවා.:shocked:

    මම බැරිමර ගාතෙ නැගිටල උගෙ රෙදිත් හෝදල බැරි මර ගාතෙ කොහොම හරි බස් එකක නගල ගෙදර ගියා. කොහොම ගියාද දන්නෙ නෑ.
    මහපාරෙ ඉදන් අපේ ගෙවල් වලට හැතැප්මක් පයින් යන්න තියෙනව. ඒ යන ගමනුත් වමනෙ දැම්ම දෙපාරක් මයෙ හිතේ.:eek:

    ගෙදර ගියාම අම්ම දුන්න තේකත් වමනෙ දැම්ම.
    බීලා වැඩිවෙලා කියන්නෙයි? අජීරණයක්ද මොකද්ද කියල ශෙප් උනා.
    අම්මට බොරු කියන්නෙ නෑ මම ලේසියෙන්,එදාට පස්සෙ කිව්ව බීපු සීන් එක.
    කොහොම හරි ඒ අවුරුද්දෙ කැවුමක්වත් කෑවෙ නෑ.

    අවුරුද්දෙන් පස්සෙ වැඩට ගියහම ඔක්කොම කින්ඩියට හිනා වෙනවා. ගූ හතයි.:eek:
    කොහොම හරි අවුරුද්දක් යනකම් වගේ අරක්කු දැක්කත් වමනෙට එන ගතියක් තිබ්බ.

    ඊට පස්සෙ අද වෙනකම් ගල් වානා. මතක හැටියට කබරයෙක් දැම්මෙත් නෑ.:rolleyes:
    ඔය වගේ දරුණු ගනයේ කඹර කෙස් එකකට මුහුණ දීලා නැහැ
    පොඩි පොඩි සිද්ධි නැතුවම නොවෙයි
    ඇදෙම බොක දාපු එකෙකුත් මේ වෙලාවේ මතක් වෙනවා වෙලාවක් ආවම කියන්නම් සිදුවීම
    ගිය අවුරුද්දෙ වෙච්ච එකක්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔය වගේ දරුණු ගනයේ කඹර කෙස් එකකට මුහුණ දීලා නැහැ
    පොඩි පොඩි සිද්ධි නැතුවම නොවෙයි
    ඇදෙම බොක දාපු එකෙකුත් මේ වෙලාවේ මතක් වෙනවා වෙලාවක් ආවම කියන්නම් සිදුවීම
    ගිය අවුරුද්දෙ වෙච්ච එකක්
    ඇදෙම බොක???:shocked::shocked::shocked: :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇදෙම බොක???:shocked::shocked::shocked: :lol:
    ඔව් බන් ඇදෙම දාලා
    පට්ට නොන්ඩි සීන් එක
    අවිස්සාවේල්ලේ වෙච්ච සිද්ධියක්

    මට වෙච්ච පොඩි සිදුවීමක් කියන්නම් ගැලරි ගහල ගහලා රෙඩ් ලේබල් ගහලා ඩන්හිල් ජපන් එකත් එක්ක මලුත් ගහලා
    ඔෆිස් ට්‍රිප් එකේදී සුප් එකට මම අර බටර් පැකට් එක දාගෙන බිලා අපේ කොල්ලො කිව්වලු ඔය බටර් කියලා මම උන් එක්ක මරාගන්න හඳලා
    නෑ යකෝ චීස් කියලා
    උන්ට ඔප්පු කරන්න මම සුප් එකට බටර් එක දාලා ගසලා
    සිද්දිය ලාවට මතකයි වේටර් කෙනෙක් මාව නවත්තන්න හදද්දී මම ඌටත් බැනලලු
    එර්ල් රෙගන්ස් එක පැත්තෙ යන්න නොන්ඩි දැන් ලොල්
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔව් බන් ඇදෙම දාලා
    පට්ට නොන්ඩි සීන් එක
    අවිස්සාවේල්ලේ වෙච්ච සිද්ධියක්

    මට වෙච්ච පොඩි සිදුවීමක් කියන්නම් ගැලරි ගහල ගහලා රෙඩ් ලේබල් ගහලා ඩන්හිල් ජපන් එකත් එක්ක මලුත් ගහලා
    ඔෆිස් ට්‍රිප් එකේදී සුප් එකට මම අර බටර් පැකට් එක දාගෙන බිලා අපේ කොල්ලො කිව්වලු ඔය බටර් කියලා මම උන් එක්ක මරාගන්න හඳලා
    නෑ යකෝ චීස් කියලා
    උන්ට ඔප්පු කරන්න මම සුප් එකට බටර් එක දාලා ගසලා
    සිද්දිය ලාවට මතකයි වේටර් කෙනෙක් මාව නවත්තන්න හදද්දී මම ඌටත් බැනලලු
    එර්ල් රෙගන්ස් එක පැත්තෙ යන්න නොන්ඩි දැන් ලොල්

    අෆ්ෆා... :sorry:මට නම් බිව්වම පොඩ්ඩක් ලැජ්ජ බය නැති වෙනවා සිහි නැති වෙන්නෙ නෑ.:eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අෆ්ෆා... :sorry:මට නම් බිව්වම පොඩ්ඩක් ලැජ්ජ බය නැති වෙනවා සිහි නැති වෙන්නෙ නෑ.:eek:
    ට්‍රිප් එකේ නම් ආතල් සිද්දි ගොඩයි
    අපි පේරාදෙණිය පාරක් එකෙත් ගැසුවා බන්
    දැල්ලෝ බයිට් චිකන් ෆිෂ් බයිට්ස් මදි නොකියන්න තිබ්බා
    සුප්ප බන් අප්‍රේල් වල තව ට්‍රිප් එකක් තියෙනවා නොවැම්බර් වල තව එකක් තියෙනවා
    ආතල් ගන්න එමටයි
    බොන ඒවා අස්සේ වෙන දේවලුත් වෙනවා
    දෙන්න තුන් දෙනා රෑ වෙනකොට මිසින්ග්:lol::love:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ට්‍රිප් එකේ නම් ආතල් සිද්දි ගොඩයි
    අපි පේරාදෙණිය පාරක් එකෙත් ගැසුවා බන්
    දැල්ලෝ බයිට් චිකන් ෆිෂ් බයිට්ස් මදි නොකියන්න තිබ්බා
    සුප්ප බන් අප්‍රේල් වල තව ට්‍රිප් එකක් තියෙනවා නොවැම්බර් වල තව එකක් තියෙනවා
    ආතල් ගන්න එමටයි
    බොන ඒවා අස්සේ වෙන දේවලුත් වෙනවා
    දෙන්න තුන් දෙනා රෑ වෙනකොට මිසින්ග්:lol::love:

    එහෙන් මෙහෙන් නොකිය කොනක ඉදන් කතාවක් කියපන් මලේ.:yes::love:
     
    Status
    Not open for further replies.