බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ්හ් ඊට කලින් උබට මන්නෙන් කොටනව මම.කොටනව කොටනව කොටනවමයි:cool:

    අවුලක් නෑ. බඩා ඉන්නවානේ. මං මලත් උඹට ගැලවීමක් නම් නෑ සහෝ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ නිකං අහන්නේ..
    අච්චු මාමි දැනුත් බීලද ඉන්නේ? මට අන්න අරහේ Physics උගන්නන්නලු Commerce වලින්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඇයි විරවන්නේ.. බලාගනිං නාවොත් කරන දේ. ජාති 03ම ලඟ නවලා, රංගුවටටත් හොඳටම පොවලා, අච්චු මාමිවත් දාගෙන බොලෑ ගෙදර ඇති රෑ 10 වෙනකොට අපි තුන් දෙනා..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අවුලක් නෑ. බඩා ඉන්නවානේ. මං මලත් උඹට ගැලවීමක් නම් නෑ සහෝ.
    බඩා මාමි එන්නේ නෑ බන්:D.....ආවොත් නම් ශේප් එකේ තියන් ඉන්න ඔනේ:yes:...කඩුවෙලටම යන්න පුලුවන් නෙහ් ලස්සනට :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩා මාමි එන්නේ නෑ බන්:D.....ආවොත් නම් ශේප් එකේ තියන් ඉන්න ඔනේ:yes:...කඩුවෙලටම යන්න පුලුවන් නෙහ් ලස්සනට :cool:

    ඌ නාවොත් මං එන්නෑ..
    මං මෝර හවුස් එකට ගිහින් අඩියක් ගහනවා කලින් දවසේ. බඩා නැතුව මම බොන්නෑ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඇයි විරවන්නේ.. බලාගනිං නාවොත් කරන දේ. ජාති 03ම ලඟ නවලා, රංගුවටටත් හොඳටම පොවලා, අච්චු මාමිවත් දාගෙන බොලෑ ගෙදර ඇති රෑ 10 වෙනකොට අපි තුන් දෙනා..

    :rolleyes: බලමු කිඹුල් මාමි එක්කවත් එන්නම් එහෙනම්....... :dull: :(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පිලිවෙලකට පාවිච්චි කරා නම් ඔහොම වෙන්නේ නෑ නේහ්..
    එහෙම කියන්න එපා සහෝ.තාම බර වැඩ කරන්න හොද නැහැනේ.දැන් පිලිවෙලත් අමතකයි..:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒ දවස් වල ලංකාවේ හිටියේ නැහැ. මට රෝමින් නැහැ. ඒ හින්ද එන කෝල් ඔක්කොම කට් වෙනවා.

    :shocked: ඒක මිසක්..... මම හිතුවා මලක්වත්ද කියලා......!! :lol:
     
    Status
    Not open for further replies.