අහ්හ්හ් ඊට කලින් උබට මන්නෙන් කොටනව මම.කොටනව කොටනව කොටනවමයි![]()
අවුලක් නෑ. බඩා ඉන්නවානේ. මං මලත් උඹට ගැලවීමක් නම් නෑ සහෝ.
අහ්හ්හ් ඊට කලින් උබට මන්නෙන් කොටනව මම.කොටනව කොටනව කොටනවමයි![]()
ව්යාන්ඝාර්තය බඩා මාමා ණය කාරයෙක්.වෙන්න බැහැ. මම එන ඕනේ කෝල් එකක් (ණය කාරයෙක් නෙවේ නම්) අන්සාර් කරනවා.



අත තාම හොද නෑ බන්මාත් ආවොත් අනිවා උඹත් එක්ක සෙට් වෙනවා ඔය රගුවට නෙලන්න......!!
![]()

අත තාම හොද නෑ බන්![]()
වෙන්න බැහැ. මම එන ඕනේ කෝල් එකක් (ණය කාරයෙක් නෙවේ නම්) අන්සාර් කරනවා.
අර අර දවස් ටිකේ.....!! 
අර අර දවස් ටිකේ.....!!
![]()
මේ නිකං අහන්නේ..
අච්චු මාමි දැනුත් බීලද ඉන්නේ? මට අන්න අරහේ Physics උගන්නන්නලු Commerce වලින්..
අවුලක් නෑ. බඩා ඉන්නවානේ. මං මලත් උඹට ගැලවීමක් නම් නෑ සහෝ.
මම නේවි වගේ.....!!මම නේවි වගේ.....!!

බඩා මාමි එන්නේ නෑ බන්අවුලක් නෑ. බඩා ඉන්නවානේ. මං මලත් උඹට ගැලවීමක් නම් නෑ සහෝ.
.....ආවොත් නම් ශේප් එකේ තියන් ඉන්න ඔනේ
...කඩුවෙලටම යන්න පුලුවන් නෙහ් ලස්සනට 
බඩා මාමි එන්නේ නෑ බන්.....ආවොත් නම් ශේප් එකේ තියන් ඉන්න ඔනේ
...කඩුවෙලටම යන්න පුලුවන් නෙහ් ලස්සනට
![]()
ඇයි විරවන්නේ.. බලාගනිං නාවොත් කරන දේ. ජාති 03ම ලඟ නවලා, රංගුවටටත් හොඳටම පොවලා, අච්චු මාමිවත් දාගෙන බොලෑ ගෙදර ඇති රෑ 10 වෙනකොට අපි තුන් දෙනා..
බලමු කිඹුල් මාමි එක්කවත් එන්නම් එහෙනම්.......

එහෙම කියන්න එපා සහෝ.තාම බර වැඩ කරන්න හොද නැහැනේ.දැන් පිලිවෙලත් අමතකයි..පිලිවෙලකට පාවිච්චි කරා නම් ඔහොම වෙන්නේ නෑ නේහ්..

ඒ දවස් වල ලංකාවේ හිටියේ නැහැ. මට රෝමින් නැහැ. ඒ හින්ද එන කෝල් ඔක්කොම කට් වෙනවා.
ඒක මිසක්..... මම හිතුවා මලක්වත්ද කියලා......!! 
ඉතිං බලපං. උඹට මම හරි මට උඹ හරි ඉන්නෝනේ..
18 පුලුවන් උනොත් එන්නම්කෝ එහෙනම්......!!