laptop_help/Windows_upgrade

KanishWJ

Active member
  • Feb 16, 2015
    463
    90
    28
    පරිගනක වැඩ්ඩෝ උදව් කරත්වා.
    මෙන්න මේකයි මගේ පුරශ්නේ.

    මම පාවිච්චි කරන්නේ Asus X555lj - core i5 ලැප්ටොප් එකක්. original Windows 8.1 SL තමයි ආවේ. මෙකේ දැන් Upgrade එකක් ඇවිත් තියෙනවා Windows 10 වලට.
    එහෙම Win 10 වලට upgrade කරන එක වටිනවද නැද්ද.??
    තියෙන වාසි අවාසි මොනවද.??
    upgrade කරනවනම් දැනගෙන ඉන්න ඕන දෙවල් මොනවද?


    ගන්නකොටම ආපු Win 8.1 එකේ Recovery එක ගන්න වෙනම Partition එකක් එනවනේ, එතකොට මන් දැන් Win 10 වලට Upgrade කරොත් එහෙම Original ආපු recovery එකත් වෙනස් වෙනවද?
    Upgrade කරාට පස්සේ ආයෙත් recovery එක Backup කරගන්න ඕනද?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    math ugrade kara no problem.ekama wade updates ena eka.install wenawa wenawa ivarayak ne.asus site eken windows 10 drivers daganna upgrade wunata passe.man nan back up ekak demma pen drive ekata.drivers demmata passe patta fast.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mama gawa thiyenneth X555LJ eka thamai (8GB). Awulak na hodata wada. Habai WIndows 7 eka tikak speed wage hithenawa virtual machine ekaka run karath.

    Lap eka hibernate karanna bari issue ekak awoth BIOS update karanna ethakota hariyanawa.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mama gawa thiyenneth X555LJ eka thamai (8GB). Awulak na hodata wada. Habai WIndows 7 eka tikak speed wage hithenawa virtual machine ekaka run karath.

    Lap eka hibernate karanna bari issue ekak awoth BIOS update karanna ethakota hariyanawa.

    for me 8.1 was faster than windows 10