2016 Feb-12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
:yes:
Lyrics wala podi podi wenaskam keepayak tiyenawa neda?


ඔව් වචන කිහිපයක පොඩි වෙනසක් තියෙනවා. බන්දුල මහතා කියන ගීතයේ දිපිකාගේ ගීතයේ වයලීන කණ්ඩ වෙනුවට බටනලා කණ්ඩ යොදාගෙන තියෙන්නේ ගීතය හොඳින් දැනෙන්නේ වයලීන කණ්ඩ වලින් :D පද රඹුක්කන සිද්ධාර්ථ හිමියන් සංගීතය / තනුව බන්දුල විෙජ්විර

මෙම ගීතය මෙයට පෙර ළමා පිටියේදි පටිගත වෙලා තියෙනවා.
 

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් වේද හාමිනේ නේද ජයන්ත චන්දසිරිගේ මට මතකයි :cool::cool::cool::cool:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Api kapenawo....
    Show eka karan kibula ayyatath thread ekata support karana hamotamath godak thuthi..
    Supurudu paridima honda show ekak....

    Hamotama good night!! :) :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුළු ගතම වෙහෙසුනා, දහඩියෙන් නැහැවුනා
    කුසගින්න නවා ගන්න මෙමා යකඩ තලන්නා
    වෙහෙසීලා දුක් විඳලා... කම්මලේ යකඩ තලා...

    පාන්දරින් නැගිටලා... දෙවියන් වැඳ පුදලා...
    දරුවන් මුව සිඹලා... ගිනි මැලය දල්වලා...
    යකඩ ගිනියම් කරලා... ගොනුට ලාඩම් හදලා...
    ගැලට පණ උපදවලා... දවසෙ වැඩ අරඹාලා...

    දඬු අඬුව තදකළා... යකඩෙ ඊට හයි කළා...
    දෑත වාරුව යොදලා... පීර කිරි කිරි ගාලා...
    පිහිය හැඩ වැඩ දාලා... මුවත පන්නර තියලා...
    හැදුවෙ කම්මලෙ කියලා... මාගෙ වරුණෙ පෙන්නලා...

    අඩ ඇණය ඇදවෙලා... යකඩ පට්ටම ගෙවිලා...
    බර බාගෙ පෙරළිලා... මා ලඟට පැමිණිලා...
    මම වරුණෙ පෙන්නලා... කඩි මුඩියෙ වැඩ කළා...
    බර බාගෙ නැගිටලා... යළි යෑම අරඹලා...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar21774_1.gif