What time can do... Yes!!! This is a train thread

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Oya train ake hitiya ape Punchi kenek ge agillak Kapala ring eka Aran thibba

    Mama hitiye matara hospital aka issaraha bus ekata naginna
    Matara Palama thibbe neththam math Ada iwarai
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බොරු කියන්න එපා යකෝ.. :growl::growl::growl::growl:
    ඕක වෙලා අවුරුදු 10ක ටත් වැඩි ...
    අඩුම දැන් වෙන්න මාමා උබේ මාමා වෙන්න ඕන..:lol::lol:

    ඔව්. වෙන්න මාමා දැන් මාමා. වෙන්න පවුල දැන් පවුල.ලමයි දෙන්නෙකුත් ඉන්නවා. ඇයි අවුල්ද? :eek:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Oya train ake hitiya ape Punchi kenek ge agillak Kapala ring eka Aran thibba

    Mama hitiye matara hospital aka issaraha bus ekata naginna
    Matara Palama thibbe neththam math Ada iwarai

    අපි දෙන්න දකුණු කලුතරින් නගින්න හිටියෙ. මාමාණ්ඩියා කොටුවෙන් නගින්න හිටියෙ. පොර කොළඹ ආවම පොලිස් මෙස් එකේ ඉන්නෙ. පොරට කෝච්චිය මිස් වෙලා අපිට නගින්න එපයි කිව්ව. අපිට කෝල් එක ආවම අපි වාද්දුවෙන් බැහැල ආපහු ගිහින් හොරණින් රන්දිය දහර ෆිල්ම් එක බැලුව 10.30. ඔන්න ඕකයි කතාව. අන්න එකෙක් බොරුලු.:eek:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    සුනාමිය ගැන කියනවනම් වෙනම නුලක් දන්නේ ඕනේ. මමත් සුනාමියට අහු උනා. මම විතරක් නෙමෙයි අපේ පවුලේ 20-25ක් විතර. නමුත් ජිවිත හානි නැහැ. ඒ ගැන පස්සේ සවිස්තරව නුඋලක් දැන්නම්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපි දෙන්න දකුණු කලුතරින් නගින්න හිටියෙ. මාමාණ්ඩියා කොටුවෙන් නගින්න හිටියෙ. පොර කොළඹ ආවම පොලිස් මෙස් එකේ ඉන්නෙ. පොරට කෝච්චිය මිස් වෙලා අපිට නගින්න එපයි කිව්ව. අපිට කෝල් එක ආවම අපි වාද්දුවෙන් බැහැල ආපහු ගිහින් හොරණින් රන්දිය දහර ෆිල්ම් එක බැලුව 10.30. ඔන්න ඕකයි කතාව. අන්න එකෙක් බොරුලු.:eek:

    Hmmm akane aiye wasanawa thama.denatath mata mevila penanawa matara Palama udin yaddi minissu gahan giyapu heti.
    Mata kalisamge Chu giya.man hithanne athakota mata Wayasa 14k wage neh
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සුනාමිය ගැන කියනවනම් වෙනම නුලක් දන්නේ ඕනේ. මමත් සුනාමියට අහු උනා. මම විතරක් නෙමෙයි අපේ පවුලේ 20-25ක් විතර. නමුත් ජිවිත හානි නැහැ. ඒ ගැන පස්සේ සවිස්තරව නුඋලක් දැන්නම්

    ඕවා අදින්නෙ නැතුව ඉමු මාමේ. :(මම ඒ දවස් වල රෙඩ් ක්‍රොස් එකේ වැඩ කලේ. සුනාමියෙන් දවස් 2 කට පස්සේ අපි මාතර ශ්‍රමදාන වල්ට ගියා. මට අවුරුද්දක් මස් මාළු කන්න බැරුව හිටිය.:(:(
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඕවා අදින්නෙ නැතුව ඉමු මාමේ. :(මම ඒ දවස් වල රෙඩ් ක්‍රොස් එකේ වැඩ කලේ. සුනාමියෙන් දවස් 2 කට පස්සේ අපි මාතර ශ්‍රමදාන වල්ට ගියා. මට අවුරුද්දක් මස් මාළු කන්න බැරුව හිටිය.:(:(

    18 වෙනිදට කියන්නම්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕවා අදින්නෙ නැතුව ඉමු මාමේ. :(මම ඒ දවස් වල රෙඩ් ක්‍රොස් එකේ වැඩ කලේ. සුනාමියෙන් දවස් 2 කට පස්සේ අපි මාතර ශ්‍රමදාන වල්ට ගියා. මට අවුරුද්දක් මස් මාළු කන්න බැරුව හිටිය.:(:(
    අන්න නියම කටු.....
    අපි ගිහින් ගෙනිච්ච කෑම ටික මිනිස්සුන්ට දීල ප්ලෙන්ටි සහ සිගා ගහමින් ඇද්ද දවස් 3ක් සුද්ද කිරිල්ල......නරක් වෙච්චි මෘත ශරීර, ගොහොරු වල හිර වෙච්ච මිනී එහෙම.....
    මරණය කියන එක ඉතිං දැකල දැකල ම ගානක් නැති වෙලා හිටියට එහෙම මිනිස්සු මැරෙන එක මහා කම්නයක් විදියට දැනුනේ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකඩ පොල්ලක් අරන් මගේ ඔලුව මැද්දටම එල්ලේ බලලා ගහපං. රතු පාටට මොනා හරි ඒවි. අවුලක් නෑ. මම බිම වැටේවි. අල්ලන්න යන්න එපා. ටිකක් වෙලා බලං හිටපං. අත පය යාන්තමට වත් හෙල්ලෙනවා දැක්කොත් ආයේ එල්ලේ බලලා ගහපු තැනටම තව එකක් ගහපං.

    :rofl::P: :lol: :P