paypal commercial bank help

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මචන්ලා commercial bank එකේ visa debit card එකෙන් paypal money withdraw කරන්න පුලුවන්ද, card centre එකෙන්නම් කිව්වේ central bank case එක හින්දා තාම එහෙම බෑ කියලා.
    Help
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :lol: bari da ban thama lankawe ?
    :D
    Matath ekek kiwwa, don't ask from them, but how? Just the normal procedure?
    ඒ් තාම ලංකාවට support නැති නිසා. :D
    ඒ වුනාට Withdraw කරන්න පුළුවන්. :yes:
    ගොඩක් පේපල් පාවිච්චි කරන අය එහෙමයි කරන්නේ.
    normal විදියට card එක link කරන්න.
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    :D

    අහන්න එපා කියන්නේ තාම ලංකාවට support නැති නිසා. :D
    ඒ වුනාට Withdraw කරන්න පුළුවන්. :yes:
    ගොඩක් පේපල් පාවිච්චි කරන අය එහෙමයි කරන්නේ.
    normal විදියට card එක link කරන්න.

    :D:D:D