Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව
20 වන සියවසේ මැද භාගයේ සිට ලෝකය ඇසුවේ ඒකපාර්ශ්වික විශ්වාස නොකල හැකි කතාවකි.සාමාන්‍යය පවුලකින් පැමිණි චිත්‍රශිල්පියෙක් වීමේ ආශාවන් පසුවූ නමුත් පාලකයෙක් ලෙස නැගී සිටි පිරිමි ළමයෙක්ගේ කතාව.ලැබෙන තෙක් බලා නොසිට ස්ව උත්සාහයෙන් ලබාගත හැකි ඉහළම බලය වෙත ගමන් කල ඔහු ලොව පහළවූ බලවත්ම පුද්ගලයෙක් බවට පත්විය.බහුතරයකට කෲර ඒකාධිපතියෙක් වූ ,ස්වල්පදෙනෙකුට ආරක්ෂකයෙක් ලෙස පෙනුන ඔහු ගැන නොකියූ කතාවයි මේ වාර්තා වැඩසටහනින් ගෙන එන්නේ.
TruthWillOut Films ඔස්සේ ඉදිරිපත් කල මෙම වාර්තා වැඩසටහන පැය 6 පුරා දිවෙන ඔබ කිසිදා නොඇසූ දෙවන ලෝක යුද්ධයේ සැඟවූ සත්‍යය එළිදරව් කරයි.පළමු ලෝක යුද්ධය පරාජය වීමෙන් පසුව නැගී සිටිමින් සිටි ජර්මනිය අල්ලා ගැනීමට කොමියුනිස්ට්වාදී දැරූ උත්සාහයන් අතරේ,විරැකියාවෙන්,දුඛිත වී සිටි ජර්මානුවන් සහ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැගී සිටීම මේ ඔස්සේ දිගහැරේ.හිට්ලර්ගේ පෞද්ගලික ජීවිතය,ඔහු කවුද,ඔහුගේ පවුල් පසුබිම,ඔහුගේ චිත්‍ර ශිල්පිය සහ බලය ලබාගැනීමට අරගල කල අයුරු මින් ඉදිරිපත් කෙරේ.
Source:Thegreateststorynevertold.tv
-HarshaLulzSec-

සැඟවුණු ඉතිහාසයේ නැවත සලකා බැලිය යුතු තැන්;රූස්වෙල්ට්ගේ පර්ල් වරාය කුමන්ත්‍රණය,සෝවියට් කෲරත්වය,පාවාදීම සහ සියලු පැතිවලින් ද්‍රෝහීවීම.යුද්ධයේ සැබෑ වටිනාකම?
පූර්ව ප්රචාරක පටය
මෙම වාර්තා වැඩසටහනට Youtube වෙබ් අඩවියේ වාරණයක් පනවා තිබේ.
අන්තර්ගතය
ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන එළිකිරියේ සුළුතරය වෙනුවෙන්: වැඩසටහනේ වාරණය නොකල සම්පුර්ණ වීඩියෝපට මාලාව නරඹන්න හෝ භාගත කරගන්නට පහත ලින්ක්ස් පාවිච්චි කරන්න.
Adolf Hitler-The Greatest Story Never Told (Full 6 hours) - View/Download
Watch Adolf Hitler The Greatest Story Never Told Online - View/Download
Adolf Hitler The Greatest Story NEVER Told' Parts 1-26 & Bonus (New Version) - View/Download - 1.51GB(mp4)
Adolf Hitler: The Greatest Story Never Told (2013) HD - Download
Adolf Hitler: The Greatest Story Never Told - English Subtitles
*කවුරුහරි පින්වතෙක් සිංහල උපසිරැසියක් හදලා දානවා නම් වටින වැඩක් වෙයි
*පළකර තිබෙන ලින්ක් හෝ වීඩියෝපටවල ගුණාත්මකභාවය සහ මතුවන වෙනත් ගැටළු සම්බන්ධව වගකියනු නොලැබේ(අපිට කොයින්ද ඩේටා
)
)හැකිනම් මෙම වීඩියෝ පට පෙළ නරඹන්න.දෙවන ලෝක යුද්ධයකට මග පෑදූ සැඟවුණු මූලයන් මේ ඔස්සේ ඔබට දැන කියාගැනීමට ලැබේවි.ඔබ විශ්වාස කල යුත්තේ කුමක්ද යන්න ස්වයං අධ්‍යයනයකින් පසුව තීරණය කරන්න.වෙනස්ව සිතන්න.
Source:Thegreateststorynevertold.tv
-HarshaLulzSec-
Last edited: