මලාවි අභිජනනය කරන්න පුලුවන් මෙහෙඔබ වහන්සේලාගෙන් උපදේශ පතමි පහත ප්‍රසන සඳහා
1.මලාවි ලංකාවේ බො වෙනවද? අබිජනනය සිද්ද වෙනවද? ලේසිද අමාරුද?
2.මම මලු ගත්ත තැනක දැක්ක ටැංකි වලට වේලිච්ච කොට්ටන් කොලයක් දාල තියනව.. හේතුව ටැංකියේ ජලයේ ph අගය සමතුලිත කරන්නලු . එක ඇත්තද?
3.ph අගයෙන් වැදගත් කම මොකද්ද?
ithin moko nawathuwe?
uba laga mokunda dan inne?
loku wenwada bnz![]()
![]()
mehema ekak hadanna bari weida bnz apita![]()
photos tikak dapnko. matath Discus hadanna asawak thiyenawa bn.Discus macho dan inne
monawa uba laga inna warga?Thanks machan la
mama malavi athi karanwa... mage langa malavi jathi 5k withara innawa
mama ekathu karnawa
intresting
malavi unta ona PH agaya keeyada
monawa uba laga inna warga?
photos tikak danna balanna.
Demasoni, Blue auratus, Peacock, dolphin wage eun karanna. un thami patta.
monawa uba laga inna warga?
photos tikak danna balanna.
Demasoni, Blue auratus, Peacock, dolphin wage eun karanna. un thami patta.
photos tikak dapnko. matath Discus hadanna asawak thiyenawa bn.
monawa uba laga inna warga?
photos tikak danna balanna.
Demasoni, Blue auratus, Peacock, dolphin wage eun karanna. un thami patta.
මචන් මෙකට ඔය පරන මල් පොච්චි,මුට්ටි සිදුරු තියන ගල් කොට වගෙ එවා දාන්න මෙයාලා ටිකක් ගුහා වගෙ එවගෙ ඉන්න තමා කැමති එතකොට වලි යන එකත් සැහෙන්න අඩුයි
Mama tama aluth macho discus lata ma iya genawa pair akak tawa ganna one

angel i discus i aulak nedda??pattaangel i discus i aulak nedda??

