Kellange Boru Adare..

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ආදරේ කියන එක තෝරා ගන්න ඕනි හරියට ...දැන් ඉන්න බහුතරය කෙල්ලෝ තමන්ගේ මුල අමතක කරලා , හැදියාව අමතක කරලා බොරුවට පොෂ් වෙන්න යනවා ..නැති දේවල් මවාපාලා අමුතු සමාජ තත්වයක් ගන්න හදනවා ..අපි දන ගන්න ඕනි ආදරය කරන්න තෝරා ගන්න කෙනාගේ ගති ලක්ෂණ අනුව එයා සුදුසුද කියලා ...සරල චාම් කෙනෙක්ගෙන් ගොඩක් ආදරය ලබන්න පුළුවන්..විශ්වාසිව ඉන්න පුළුවන්...එත් ඔය පොෂ් කියන , යාලුවෝ , party වලින් ජීවිතය පිරුණු අයගේ ජීවිතයත් පාටියක් වගේ තමයි ...ඕනිම දෙයක් සරලව ගන්න ....එහෙම අයත් එක්ක ජිවිතේ පාර්ටි ගෙන සරලව ඉන්න පුළුවන්..එත් ජිවිතේ බැරෑරුම් කමක් නෑ ......අපි හොයන්නේ සැබෑ ආදරයක් නම්, අපි ය යුත්තේ එහෙම ආදරයක් දෙන්න පුළුවන් කෙනෙක් ගාවට...අපි හොයන්නේ හුදෙක් time pass කරන්න නම් එකට අර වගේ කෙල්ලෙක් නියමයි.....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය.. මේ සදාතනික ධර්මය තේරුම් ගත්තනම් කාටවත් ඔහොම දෙයක් වෙන්නේ නෑ
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,560
    2,359
    113
    නිධානයක් උඩ
    :yes::yes:

    ඔය ආදරේ කියන එක කොහොමත් සදාකාලික එකක් නෙමෙයි... ඔය හැමදේටම බලපාන්නේ අපේ මොලේ තියන කෙමිකල්නේ... ආදරයට බලපාන කෙමිකල් එක කාලයක් යද්දී වෙනස් වෙන්න පුළුවන්..... :dull: ආදරය කියන්නේ බවුතික ලෝකෙන් එහා තියන තියන අමුතු දෙයක් කියල හිතගෙන්න ඉන්න එක තමයි මෝඩ කම...

    • Like
    Reactions: KasunKDP

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    :(:( ආදරේ කියන දේ දැන් කාලේ රැඳිලා තියෙන්නේ බොහොම සුළු දේවල් ටිකක් මත මචන්ලා..එකට දැන් කාලේ ඉන්න කොල්ලෝ කෙල්ලොන්ට බැනලා වැඩක් නෑ..එක මේ සමාජේ හැදිලා තියන ක්‍රමේ වැරැද්ද...
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ආදරේ කියන එක තෝරා ගන්න ඕනි හරියට ...දැන් ඉන්න බහුතරය කෙල්ලෝ තමන්ගේ මුල අමතක කරලා , හැදියාව අමතක කරලා බොරුවට පොෂ් වෙන්න යනවා ..නැති දේවල් මවාපාලා අමුතු සමාජ තත්වයක් ගන්න හදනවා ..අපි දන ගන්න ඕනි ආදරය කරන්න තෝරා ගන්න කෙනාගේ ගති ලක්ෂණ අනුව එයා සුදුසුද කියලා ...සරල චාම් කෙනෙක්ගෙන් ගොඩක් ආදරය ලබන්න පුළුවන්..විශ්වාසිව ඉන්න පුළුවන්...එත් ඔය පොෂ් කියන , යාලුවෝ , party වලින් ජීවිතය පිරුණු අයගේ ජීවිතයත් පාටියක් වගේ තමයි ...ඕනිම දෙයක් සරලව ගන්න ....එහෙම අයත් එක්ක ජිවිතේ පාර්ටි ගෙන සරලව ඉන්න පුළුවන්..එත් ජිවිතේ බැරෑරුම් කමක් නෑ ......අපි හොයන්නේ සැබෑ ආදරයක් නම්, අපි ය යුත්තේ එහෙම ආදරයක් දෙන්න පුළුවන් කෙනෙක් ගාවට...අපි හොයන්නේ හුදෙක් time pass කරන්න නම් එකට අර වගේ කෙල්ලෙක් නියමයි.....

    ආදරේ කියන්නේ දැන් කාලේ එක තරඟයක් බන්..හැමෝම බලන්නේ අනිත් උන්ට වඩා ලස්සන පොෂ් පට්ට කෑල්ලක් දාගන්න..තමන් එක්ක එකට පවුල් කන්න පුළුවන් දුප්පත් එච්චර ලස්සන නැති කෙල්ලෙක්ව හෝ කොල්ලෙක්ව බඳින යමක් කමක් තියන කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි කැමති වෙන්නේ බොහොම කලාතුරකින්
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ආදරේ කියන්නේ දැන් කාලේ එක තරඟයක් බන්..හැමෝම බලන්නේ අනිත් උන්ට වඩා ලස්සන පොෂ් පට්ට කෑල්ලක් දාගන්න..තමන් එක්ක එකට පවුල් කන්න පුළුවන් දුප්පත් එච්චර ලස්සන නැති කෙල්ලෙක්ව හෝ කොල්ලෙක්ව බඳින යමක් කමක් තියන කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි කැමති වෙන්නේ බොහොම කලාතුරකින්

    ඔව් ඒක ඇත්ත :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒත් ඒ වයින් ඔරලෝසුවේ වෙලාව 2.30 න් නැවතිලා.. දිනෙත් අවුරුද්දත් 2012න් නැවතිලා..

    කතාව තාත්විකව ලියලා. මේ කෑල්ල ප්‍රායෝගික නෑ. අව්රුද්ද තියෙන වයින් ඔරලෝසු නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආදරේ කියන්නේ දැන් කාලේ එක තරඟයක් බන්..හැමෝම බලන්නේ අනිත් උන්ට වඩා ලස්සන පොෂ් පට්ට කෑල්ලක් දාගන්න..තමන් එක්ක එකට පවුල් කන්න පුළුවන් දුප්පත් එච්චර ලස්සන නැති කෙල්ලෙක්ව හෝ කොල්ලෙක්ව බඳින යමක් කමක් තියන කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි කැමති වෙන්නේ බොහොම කලාතුරකින්

    ආදරේ :lol::lol::lol:
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Siraaaa .. කැම්පස් යන කාලේ එක විදියක් ..ජොබ් කරනකොට තව විදියක් දුකේදී හිටපු කොල්ලව අමතක කරනවා.. මොන කෙමිකල්ස් උනත් මොලයක් තියෙන්නේ හිතල මතල තීරණයක් ගන්නනේ.. ඔයවගේ කෙල්ලන්ව බදින කොල්ලෝ පව්.. උන් දැන් නෑනේ කෙල්ලගේ හැටි, ඔයවගේ කෙල්ලෝ ගොඩක් කරන්නේ අලුත් කොල්ලට පරණ කොල්ලගන බොරු කියනවා (අලුත් කොල්ලගේ අනුකම්පාව ගන්න විදියට .. එතකොට ඌත් මොඩය වගේ විස්ටර මුකුත් නොදැන ඒ කෙල්ලට තව තව ආදරේ කරනවා ) ..

    කොහොමහරි ඔය කෙල්ලෝ ගෙවනවා උන්ගේ වැරදි වලට .. බලන්නකෝ නැද්ද කියල ...

    ආදරේ කියන එක තෝරා ගන්න ඕනි හරියට ...දැන් ඉන්න බහුතරය කෙල්ලෝ තමන්ගේ මුල අමතක කරලා , හැදියාව අමතක කරලා බොරුවට පොෂ් වෙන්න යනවා ..නැති දේවල් මවාපාලා අමුතු සමාජ තත්වයක් ගන්න හදනවා ..අපි දන ගන්න ඕනි ආදරය කරන්න තෝරා ගන්න කෙනාගේ ගති ලක්ෂණ අනුව එයා සුදුසුද කියලා ...සරල චාම් කෙනෙක්ගෙන් ගොඩක් ආදරය ලබන්න පුළුවන්..විශ්වාසිව ඉන්න පුළුවන්...එත් ඔය පොෂ් කියන , යාලුවෝ , party වලින් ජීවිතය පිරුණු අයගේ ජීවිතයත් පාටියක් වගේ තමයි ...ඕනිම දෙයක් සරලව ගන්න ....එහෙම අයත් එක්ක ජිවිතේ පාර්ටි ගෙන සරලව ඉන්න පුළුවන්..එත් ජිවිතේ බැරෑරුම් කමක් නෑ ......අපි හොයන්නේ සැබෑ ආදරයක් නම්, අපි ය යුත්තේ එහෙම ආදරයක් දෙන්න පුළුවන් කෙනෙක් ගාවට...අපි හොයන්නේ හුදෙක් time pass කරන්න නම් එකට අර වගේ කෙල්ලෙක් නියමයි.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Siraaaa .. කැම්පස් යන කාලේ එක විදියක් ..ජොබ් කරනකොට තව විදියක් දුකේදී හිටපු කොල්ලව අමතක කරනවා.. මොන කෙමිකල්ස් උනත් මොලයක් තියෙන්නේ හිතල මතල තීරණයක් ගන්නනේ.. ඔයවගේ කෙල්ලන්ව බදින කොල්ලෝ පව්.. උන් දැන් නෑනේ කෙල්ලගේ හැටි, ඔයවගේ කෙල්ලෝ ගොඩක් කරන්නේ අලුත් කොල්ලට පරණ කොල්ලගන බොරු කියනවා (අලුත් කොල්ලගේ අනුකම්පාව ගන්න විදියට .. එතකොට ඌත් මොඩය වගේ විස්ටර මුකුත් නොදැන ඒ කෙල්ලට තව තව ආදරේ කරනවා ) ..

    කොහොමහරි ඔය කෙල්ලෝ ගෙවනවා උන්ගේ වැරදි වලට .. බලන්නකෝ නැද්ද කියල ...

    කෙල්ලෝ කොල්ලෝ කියල වෙනසක් නෑ බන් මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙනවා... හැමදාම එක්කෙන්කේ එක්ක ඉන්න පුලුවන් නම් එක වටිනවා එත් එක ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නෑ... අදර සම්බන්දයක් කියන්නේ ජිවිතේ එක දෙයක් විතරයි.. තමන්ගේ ජිවිතේ ගොඩනගා ගන්න තමන් සම්බන්ද වෙලා ඉන්න කෙනා බාදාවක් කියල හිතනවා නම් අයින් වෙන එක වැරද්දක් කියල මම හිතන්නේ නෑ..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    රත්තරං;19712572 said:
    කතාව තාත්විකව ලියලා. මේ කෑල්ල ප්‍රායෝගික නෑ. අව්රුද්ද තියෙන වයින් ඔරලෝසු නෑ

    අනේ පොන්නයො උඹ දන්න ලබ්බ.මන් ගාව තියෙනවා එකක දැන් දාන්නද ෆොටො එකක්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    රත්තරං;19712572 said:
    කතාව තාත්විකව ලියලා. මේ කෑල්ල ප්‍රායෝගික නෑ. අව්රුද්ද තියෙන වයින් ඔරලෝසු නෑ

    ඒක ඇත්ත.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රත්තරං;19712572 said:
    කතාව තාත්විකව ලියලා. මේ කෑල්ල ප්‍රායෝගික නෑ. අව්රුද්ද තියෙන වයින් ඔරලෝසු නෑ

    :P:yes:Sirawatama ban podi short film ekak hadanna puluwan meken:P:rofl::D:yes: