ඔය ආදරේ කියන එක කොහොමත් සදාකාලික එකක් නෙමෙයි... ඔය හැමදේටම බලපාන්නේ අපේ මොලේ තියන කෙමිකල්නේ... ආදරයට බලපාන කෙමිකල් එක කාලයක් යද්දී වෙනස් වෙන්න පුළුවන්.....ආදරය කියන්නේ බවුතික ලෝකෙන් එහා තියන තියන අමුතු දෙයක් කියල හිතගෙන්න ඉන්න එක තමයි මෝඩ කම...
ආදරේ කියන එක තෝරා ගන්න ඕනි හරියට ...දැන් ඉන්න බහුතරය කෙල්ලෝ තමන්ගේ මුල අමතක කරලා , හැදියාව අමතක කරලා බොරුවට පොෂ් වෙන්න යනවා ..නැති දේවල් මවාපාලා අමුතු සමාජ තත්වයක් ගන්න හදනවා ..අපි දන ගන්න ඕනි ආදරය කරන්න තෝරා ගන්න කෙනාගේ ගති ලක්ෂණ අනුව එයා සුදුසුද කියලා ...සරල චාම් කෙනෙක්ගෙන් ගොඩක් ආදරය ලබන්න පුළුවන්..විශ්වාසිව ඉන්න පුළුවන්...එත් ඔය පොෂ් කියන , යාලුවෝ , party වලින් ජීවිතය පිරුණු අයගේ ජීවිතයත් පාටියක් වගේ තමයි ...ඕනිම දෙයක් සරලව ගන්න ....එහෙම අයත් එක්ක ජිවිතේ පාර්ටි ගෙන සරලව ඉන්න පුළුවන්..එත් ජිවිතේ බැරෑරුම් කමක් නෑ ......අපි හොයන්නේ සැබෑ ආදරයක් නම්, අපි ය යුත්තේ එහෙම ආදරයක් දෙන්න පුළුවන් කෙනෙක් ගාවට...අපි හොයන්නේ හුදෙක් time pass කරන්න නම් එකට අර වගේ කෙල්ලෙක් නියමයි.....
ආදරේ කියන්නේ දැන් කාලේ එක තරඟයක් බන්..හැමෝම බලන්නේ අනිත් උන්ට වඩා ලස්සන පොෂ් පට්ට කෑල්ලක් දාගන්න..තමන් එක්ක එකට පවුල් කන්න පුළුවන් දුප්පත් එච්චර ලස්සන නැති කෙල්ලෙක්ව හෝ කොල්ලෙක්ව බඳින යමක් කමක් තියන කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි කැමති වෙන්නේ බොහොම කලාතුරකින්

ඒත් ඒ වයින් ඔරලෝසුවේ වෙලාව 2.30 න් නැවතිලා.. දිනෙත් අවුරුද්දත් 2012න් නැවතිලා..

Siraaaa .. කැම්පස් යන කාලේ එක විදියක් ..ජොබ් කරනකොට තව විදියක් දුකේදී හිටපු කොල්ලව අමතක කරනවා.. මොන කෙමිකල්ස් උනත් මොලයක් තියෙන්නේ හිතල මතල තීරණයක් ගන්නනේ.. ඔයවගේ කෙල්ලන්ව බදින කොල්ලෝ පව්.. උන් දැන් නෑනේ කෙල්ලගේ හැටි, ඔයවගේ කෙල්ලෝ ගොඩක් කරන්නේ අලුත් කොල්ලට පරණ කොල්ලගන බොරු කියනවා (අලුත් කොල්ලගේ අනුකම්පාව ගන්න විදියට .. එතකොට ඌත් මොඩය වගේ විස්ටර මුකුත් නොදැන ඒ කෙල්ලට තව තව ආදරේ කරනවා ) ..
කොහොමහරි ඔය කෙල්ලෝ ගෙවනවා උන්ගේ වැරදි වලට .. බලන්නකෝ නැද්ද කියල ...
රත්තරං;19712572 said:කතාව තාත්විකව ලියලා. මේ කෑල්ල ප්රායෝගික නෑ. අව්රුද්ද තියෙන වයින් ඔරලෝසු නෑ

Sirawatama ban podi short film ekak hadanna puluwan meken