බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මුද්‍රණ මාමා රොක්ලන්ඩ් රම් බෝතලයක පින්තූරයක් දැම්ම නිසා ගත්තා බෝතලයක්... බඩු වැදුනේ නෑ අප්පා.. ගත්තා තව බියර් බෝතල් දෙකක්.. ම්ම්ම්හ්හ්... ගානට වැදුනා..එලෝගෙනත් ආවා අවුලක් නෑ.... ගද්දි දකුනේ කොහේ හරි හිර උනා..... හීරුනාද දන්නේ නෑ... :baffled: හෙට උදේට තමා බලන්න වෙන්නේ....:nerd: නා ගත්තා.. වෙරි බැස්සා.... :rofl:

උඹ රම් බෝතලේම තනියම ගැසුවද :shocked:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අහම්බෙන් වගේ පෙරළන් යනකොට දැක්කේ, මේක ඔබම කිරියේ දාපු කමෙන්ට් එකක්-

"දාරක ස්නේහය පිළිබද ව මෙයින් වසර 2600කට මදක් වැඩි කාලයකට පෙර ශුද්ධෝදන නම් ශාක්‍ය වංශික පියෙකු කල වැනුමක් මට සිහි වෙයි.......

“ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ, සම් විනිවිද එමතුද නොව මස් විනිවිද යේ.මස් විනිවිද එමතුද නොව නහර විනිවිද යේ. නහර විනිවිද එමතුද නොව අස්ථි විනිවිදී, අස්ථි විනිවිද එමතුද නොව ඇටු මිදුළුව විනිවිදී. එය ඇට මිදුළුවෙහි ම රැදී පවතී.
භාග්‍යවත්න් වහන්ස පුත්‍ර ස්නේහය නම් එයමැයි“

දාරක ස්නේහය පිළිබද ව මෙවන් ආත්මය ප්‍රකම්පනය කරන වර්ණනයක් ඔබ කවදා හෝ අසා තිබේද?"
දාරක ස්නේහය නම් එයයි, මා සොයුර....................

:)
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
උඹ රම් බෝතලේම තනියම ගැසුවද :shocked:

රම් කියන්නේ වතුර වගේ කටේ තියන් බොන්න ඕනේ ද්රින්ක් එකක් නෙමෙයි. එක ලෝන්ග් ද්රින්ක් එකක්. රම් බොන්න ඕනේ කොක් එක්ක දෙහි පෙත්තක් දාල අයිස් කට කිහිපයකුත් දාල උස විදුරුවක. ලංකාවේ ගොඩක් කට්ටිය හැම දෙස්සටම සැන්දී කරන්නේ සෝඩා. සෝඩා දාපු ගමන් ද්රික්න් එක තියන සැර අඩුවෙලා යනවා.

2 L :shocked: හීනියට:shocked:

මට 500මිලි කෑන් 4ක් වත් ගහන්න ඕනේ කික් එකක් එන්න.
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මම. ආවෝ. කෝල් කරනව කියපු එකා කෝල් කලේ නැත

වෙල්කම් ටු ශ්‍රී ලංකා.

අන්න ඇරගෙ එකෙක් පාරට වෙලා දත් මැද මැද ඉන්නවා ඔය එතනින් පාස් වෙනකම්. පාරේ ට්‍රැෆික් ඔක්කොම හෝල්ට් වෙලාලු. ඔන්න දැන් පොලිසියෙනුත් ගියා පාර ක්ලියර් කරන්න
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මම. ආවෝ. කෝල් කරනව කියපු එකා කෝල් කලේ නැත

සාදරයෙන් පිළිගන්නවා ඔබතුමාව යහපාලන දේශය වෙත.....:cool::cool:

ඌ සිංහලෙන් අමතන්න එන්නම් කියලනේ ගියේ..
මං හිතන්නෙ ඌ තාම සිංහල හොයනවද දන්නෑ අමතන්න
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රම් කියන්නේ වතුර වගේ කටේ තියන් බොන්න ඕනේ ද්රින්ක් එකක් නෙමෙයි. එක ලෝන්ග් ද්රින්ක් එකක්. රම් බොන්න ඕනේ කොක් එක්ක දෙහි පෙත්තක් දාල අයිස් කට කිහිපයකුත් දාල උස විදුරුවක. ලංකාවේ ගොඩක් කට්ටිය හැම දෙස්සටම සැන්දී කරන්නේ සෝඩා. සෝඩා දාපු ගමන් ද්රික්න් එක තියන සැර අඩුවෙලා යනවා.

මට 500මිලි කෑන් 4ක් වත් ගහන්න ඕනේ කික් එකක් එන්න.

එක සැරයක් මං කැලිප්සෝ රෙඩ් රම් ගහල රම් බීම එපා උනා.... එදයින් පස්සෙ රම් බිව්වේම නෑ.....:no:

හපොයි ලීටර් දෙකක්.....මට පිස්සු වගේ මාමේ:lol:
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

සාදරයෙන් පිළිගන්නවා ඔබතුමාව යහපාලන දේශය වෙත.....:cool::cool:

ඌ සිංහලෙන් අමතන්න එන්නම් කියලනේ ගියේ..
මං හිතන්නෙ ඌ තාම සිංහල හොයනවද දන්නෑ අමතන්න

වැවක කිව්වා නේද ඉන්නේ. තවම වැවේ වෙන්න ඇති
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

එක සැරයක් මං කැලිප්සෝ රෙඩ් රම් ගහල රම් බීම එපා උනා.... එදයින් පස්සෙ රම් බිව්වේම නෑ.....:no:

රෙඩ් රම් බොනවානම් Captain Morgan වගේ හොද බ්‍රෑන්ඩ් එකක් බොන්න. නැත්නම් වයිට් රම බොන්න. දැනට ලංකාවේ හදන ක්ව්ලිටි වයිට් රම් තියෙන්නේ රොක්ලන්ඩ් විතරයි. මමත් වෙන බ්‍රෑන්ඩ් ඒවා බොන්නේත් නැහැ ලෝකල් රෙඩ් රම් බොන්නේත් නැහැ

හපොයි ලීටර් දෙකක්.....මට පිස්සු වගේ මාමේ:lol:

:):):):)
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
වැවක කිව්වා නේද ඉන්නේ. තවම වැවේ වෙන්න ඇති

හෙට මුකුත් නොදන්න ගානට මෙතන ඇවිත් සමයං කියවයි වේදනාවේ සළකුණු පෙන්න පෙන්න :baffled:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද අපේ අම්මගේ 80 වැනි උපන්දිනේ. වයිෆ් කිරිබත් හදල. මම යනවා කිරිබත් කන්න

    happy birthday mudranage amme and wish for good health and happiness.
     
    Status
    Not open for further replies.