මමත් ඊයේ රෑ හීනියට ස්පෙෂල් බ්රූ ලීටර් 2 දාගත්ත

ලීටර් දෙකක්....?? ඕක බඩක්ද නැත්නම් කලයක්ද....?? 
මමත් ඊයේ රෑ හීනියට ස්පෙෂල් බ්රූ ලීටර් 2 දාගත්ත

ලීටර් දෙකක්....?? ඕක බඩක්ද නැත්නම් කලයක්ද....?? 
ජිවිතේ කවදාවත් ස්ථාවර වෙන්නේ නෑනේ
හැමදාම හැලහැප්පීම් වලට මුණ දෙන්න වෙනවා

මුද්‍රණ මාමා රොක්ලන්ඩ් රම් බෝතලයක පින්තූරයක් දැම්ම නිසා ගත්තා බෝතලයක්... බඩු වැදුනේ නෑ අප්පා.. ගත්තා තව බියර් බෝතල් දෙකක්.. ම්ම්ම්හ්හ්... ගානට වැදුනා..එලෝගෙනත් ආවා අවුලක් නෑ.... ගද්දි දකුනේ කොහේ හරි හිර උනා..... හීරුනාද දන්නේ නෑ...හෙට උදේට තමා බලන්න වෙන්නේ....
නා ගත්තා.. වෙරි බැස්සා....

අහම්බෙන් වගේ පෙරළන් යනකොට දැක්කේ, මේක ඔබම කිරියේ දාපු කමෙන්ට් එකක්-
"දාරක ස්නේහය පිළිබද ව මෙයින් වසර 2600කට මදක් වැඩි කාලයකට පෙර ශුද්ධෝදන නම් ශාක්‍ය වංශික පියෙකු කල වැනුමක් මට සිහි වෙයි.......
“ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ, සම් විනිවිද එමතුද නොව මස් විනිවිද යේ.මස් විනිවිද එමතුද නොව නහර විනිවිද යේ. නහර විනිවිද එමතුද නොව අස්ථි විනිවිදී, අස්ථි විනිවිද එමතුද නොව ඇටු මිදුළුව විනිවිදී. එය ඇට මිදුළුවෙහි ම රැදී පවතී.
භාග්‍යවත්න් වහන්ස පුත්‍ර ස්නේහය නම් එයමැයි“
දාරක ස්නේහය පිළිබද ව මෙවන් ආත්මය ප්‍රකම්පනය කරන වර්ණනයක් ඔබ කවදා හෝ අසා තිබේද?"
දාරක ස්නේහය නම් එයයි, මා සොයුර....................

උඹ රම් බෝතලේම තනියම ගැසුවද![]()
2 Lහීනියට
![]()
මම. ආවෝ. කෝල් කරනව කියපු එකා කෝල් කලේ නැත
මම. ආවෝ. කෝල් කරනව කියපු එකා කෝල් කලේ නැත


මම. ආවෝ. කෝල් කරනව කියපු එකා කෝල් කලේ නැත

රම් කියන්නේ වතුර වගේ කටේ තියන් බොන්න ඕනේ ද්රින්ක් එකක් නෙමෙයි. එක ලෝන්ග් ද්රින්ක් එකක්. රම් බොන්න ඕනේ කොක් එක්ක දෙහි පෙත්තක් දාල අයිස් කට කිහිපයකුත් දාල උස විදුරුවක. ලංකාවේ ගොඩක් කට්ටිය හැම දෙස්සටම සැන්දී කරන්නේ සෝඩා. සෝඩා දාපු ගමන් ද්රික්න් එක තියන සැර අඩුවෙලා යනවා.
මට 500මිලි කෑන් 4ක් වත් ගහන්න ඕනේ කික් එකක් එන්න.


සාදරයෙන් පිළිගන්නවා ඔබතුමාව යහපාලන දේශය වෙත.....
ඌ සිංහලෙන් අමතන්න එන්නම් කියලනේ ගියේ..
මං හිතන්නෙ ඌ තාම සිංහල හොයනවද දන්නෑ අමතන්න
එක සැරයක් මං කැලිප්සෝ රෙඩ් රම් ගහල රම් බීම එපා උනා.... එදයින් පස්සෙ රම් බිව්වේම නෑ.....
රෙඩ් රම් බොනවානම් Captain Morgan වගේ හොද බ්‍රෑන්ඩ් එකක් බොන්න. නැත්නම් වයිට් රම බොන්න. දැනට ලංකාවේ හදන ක්ව්ලිටි වයිට් රම් තියෙන්නේ රොක්ලන්ඩ් විතරයි. මමත් වෙන බ්‍රෑන්ඩ් ඒවා බොන්නේත් නැහැ ලෝකල් රෙඩ් රම් බොන්නේත් නැහැ
හපොයි ලීටර් දෙකක්.....මට පිස්සු වගේ මාමේ




වැවක කිව්වා නේද ඉන්නේ. තවම වැවේ වෙන්න ඇති

මම. ආවෝ. කෝල් කරනව කියපු එකා කෝල් කලේ නැත
ඌ තවම වැවේ දියබුං ගහනවා..... ගොඩ ආවේ නෑ..... 
අද අපේ අම්මගේ 80 වැනි උපන්දිනේ. වයිෆ් කිරිබත් හදල. මම යනවා කිරිබත් කන්න
මේ මහ දවාලේ කිරිබත්....??අද අපේ අම්මගේ 80 වැනි උපන්දිනේ. වයිෆ් කිරිබත් හදල. මම යනවා කිරිබත් කන්න
ඌ තවම වැවේ දියබුං ගහනවා..... ගොඩ ආවේ නෑ.....
![]()
