කෝ අර දේසාන් මාමා?
ඉන්නවා බන්.....ත්රෙඩ් එක බලනවා ඇ....Last Activity: Today 03:18 PM
Current Activity: Viewing Thread වාහන හින්ද කාපු කටු ...2
උබ දැන් ශුවර් නෙහ්..ඉන්නවා බන්.....ත්රෙඩ් එක බලනවා ඇ....

කෝ අපේ චොප්පෙ මස්සිනා.......


ඒ මොකෝ අයියේ ඒ?
ඔය වයසට කේන්ති ගන්න හොඳම නෑ...![]()
කොරන්න දෙයක් නැහැ. මුන්ට වැඩ බාර දෙනවට වැඩ හොදයි හරක් පට්ටියක් දාන එක.

ඔහොම තමා බං අයියේ මේ ලංකාවේ.....කොරන්න දෙයක් නැහැ. මුන්ට වැඩ බාර දෙනවට වැඩ හොදයි හරක් පට්ටියක් දාන එක.
ඇමතුවද??
කොළ පැල වෙන්නේ නෑ කුකුලෝ.....කිඹුලයියේ... බැසිල් කොල පැලකරා පෝච්චියක..![]()

මෙහේ එකීට නං ඇමතිවෙ නෑ.....හයියෙන් අමතන්න බැහැ දමල ගහල ගියොත් එහෙම. ඒ හින්ද ටිකක් වෙලා මුනවල් දිහා බල ඉඳල ආව.

මෙහේ එකීට නං ඇමතිවෙ නෑ.....
කුප්ප වැඩ කරයි කියල මම හිතුවේ නෑ කිව්වා....
දැං ටැප් එක ඇරං ඉදල කියනව යනවලු.......![]()


හයියෙන් අමතන්න බැහැ දමල ගහල ගියොත් එහෙම. ඒ හින්ද ටිකක් වෙලා මුනවල් දිහා බල ඉඳල ආව.

