බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පෙරා වැවේ නාන දුර්ලබ චායරුපයක්

kbp3ef.jpg
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ අපේ චොප්පෙ මස්සිනා.......

    වොක් එකක් ගත්තා හාර්පිකෝ එකෙන්.. හා හා පුරා කියලා රයිස් එකක් දාලා වයින් බොතලයක් බීවා සෙනසුරාදා... :rolleyes: :rolleyes:
    පට්ට ලේසියි අයියේ එකේ ගහන්න ඕන කෑමක්.. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හයියෙන් අමතන්න බැහැ දමල ගහල ගියොත් එහෙම. ඒ හින්ද ටිකක් වෙලා මුනවල් දිහා බල ඉඳල ආව.
    මෙහේ එකීට නං ඇමතිවෙ නෑ.....
    කුප්ප වැඩ කරයි කියල මම හිතුවේ නෑ කිව්වා....
    දැං ටැප් එක ඇරං ඉදල කියනව යනවලු.......:oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහේ එකීට නං ඇමතිවෙ නෑ.....
    කුප්ප වැඩ කරයි කියල මම හිතුවේ නෑ කිව්වා....
    දැං ටැප් එක ඇරං ඉදල කියනව යනවලු.......:oo:

    ගියපු දෙන්.. මොන බිජ්ජක්ද? :growl:
    උඹ මහන්සි වෙලා ඉගෙනගත්තේ උන්ගේ ගෑස් බලන්න නෙමෙයි අයියේ.. යන්න කියන්න. :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හයියෙන් අමතන්න බැහැ දමල ගහල ගියොත් එහෙම. ඒ හින්ද ටිකක් වෙලා මුනවල් දිහා බල ඉඳල ආව.

    අයියගේ හැඩරුව කුමාරයා මට කීවා.. හිතාගතෑකි ඔරවලා ආවාම.. :rofl:
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    කමෙන්ට් කියවීමට අම්පාරේ සිට පැමිනි ඥාණසිරි අතරමංව කාර්‍යාලය අසල බලා සිටී. ඥාතීන් පැමිණ රැගෙන යන්න... :P
     
    Status
    Not open for further replies.