එතකොට බන් 1000* 30 = 30,000 ක් හොයල මම දාපු ගාන cover කරන්න අවරුදු 46 ක් යනවනේ ...![]()
අව්රුද්දට ඒක පාරද බං පොල් කඩන්නේ ?
එතකොට බන් 1000* 30 = 30,000 ක් හොයල මම දාපු ගාන cover කරන්න අවරුදු 46 ක් යනවනේ ...![]()
එතකොට බන් 1000* 30 = 30,000 ක් හොයල මම දාපු ගාන cover කරන්න අවරුදු 46 ක් යනවනේ ...![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1722642
http://www.elakiri.com/forum/showthread.php?t=1726024
mewa gena mokada hithanne machan? mamath poddak interest meka gena. Atha gahanna podi panic gathiyak thiyenawa eka parata.
හොදට කල්පනා කරල බලපන් මචන් 46 අවරුදුද මාසද කියල. අනික අද ලක්ෂ 15 ට ගත්ත ඉඩම තව අවරුදු ගානකින් දෙන්නෙ ලක්ෂ 40 ට 50 ට විතර![]()

tiyena salli wiyadam karala bussiness patan ganna nemei .. oyage talant ekata adaalawa oyata karanna puluwan de patan ganna.. wena aya gana wiswasa karalawath kal yanakota bussiness hadei kiyalawath hitala patan ganna epa
Ex: computer gana danne nattan computer shop danna epa
Seeni kiranna barinam grosary danna epa
Thamunta puluwan de customer ta wena kawru natath oyata denna puluwan deyak balala daganna
Etakota 10lks oni wenneth nathi wei
bump

Dambullen, Nuwaraeliyen elolu genath wikunanna.

Dambullen, Nuwaraeliyen elolu genath wikunanna.
මේකත් පට්ට බිස්නස්එක.මම දන්න එකෙක් කරනවා දැන් ලොරි 10ක් විතර තියෙනවා.හොද කාර් එකක් තියෙනවා.සුපිරි ගෙයක් තියෙනවා.
bump

මේකත් පට්ට බිස්නස්එක.මම දන්න එකෙක් කරනවා දැන් ලොරි 10ක් විතර තියෙනවා.හොද කාර් එකක් තියෙනවා.සුපිරි ගෙයක් තියෙනවා.

කරන උන් කියන්නේ නෑ බං බිස්නස් මොනවද කියලා. අපේ හිත හොඳකමට තමා මෙහෙම හරි කියන්නේ. ගොඩක් අය මොකටද නිකන් තරඟකාරයො හදාගන්නෙ කියලා පාඩුවෙ තමන් කරන දේ කරගෙන ඉන්නවා. 

bump

service centre ekak dahana kollo tika aran
ලංකාවෙි නමි බිස්නස් කියන එවා නගිනවා,වැටෙනවා,නැතිවෙනවා.දිගටම යන්න පුලුවන්,ස්ථාවර එකක් වෙන්නත් ඔිනා,යට කල සල්ලිත් අපරාදේ නේ,අනේ මන්දා,කරන දෙයක් පරිස්සමින් මචං..ඔයාට මගෙන් සුභ පැතුමි..!![]()
කරන උන් කියන්නේ නෑ බං බිස්නස් මොනවද කියලා. අපේ හිත හොඳකමට තමා මෙහෙම හරි කියන්නේ. ගොඩක් අය මොකටද නිකන් තරඟකාරයො හදාගන්නෙ කියලා පාඩුවෙ තමන් කරන දේ කරගෙන ඉන්නවා.
![]()

අපි හිතන්නෙවත් නැති පැති තියෙනවා බන්මම නම් කියන්නේ 10 ට අඩුවෙන් උඹ කියල තියෙන එකක් වත් හරියට පටන්ගන්න බැරි වෙයි. ඉඩමක් බදු අරගෙන මිරිස් හිටවපන්.
මේ ගානින් මහාපරිමාණෙන් නැතිව ඔය දාලා තියෙන ඒවා පටගන්න පුළුවන්