10 lakh_ලක්ශ_10

ලක්ශ 10 අඩුවෙන් පට&#35

  • බයික්,ත්‍රිවීල් අමතර කොටස්

    Votes: 37 36.3%
  • Communication,mobile phone repair

    Votes: 27 26.5%
  • Computer parts & repair

    Votes: 24 23.5%
  • වෙනත් (thread එකේ දාන්න)

    Votes: 14 13.7%

  • Total voters
    102

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    එතකොට බන් 1000* 30 = 30,000 ක් හොයල මම දාපු ගාන cover කරන්න අවරුදු 46 ක් යනවනේ ... :baffled:

    හොදට කල්පනා කරල බලපන් මචන් 46 අවරුදුද මාසද කියල. අනික අද ලක්ෂ 15 ට ගත්ත ඉඩම තව අවරුදු ගානකින් දෙන්නෙ ලක්ෂ 40 ට 50 ට විතර :baffled:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    tiyena salli wiyadam karala bussiness patan ganna nemei .. oyage talant ekata adaalawa oyata karanna puluwan de patan ganna.. wena aya gana wiswasa karalawath kal yanakota bussiness hadei kiyalawath hitala patan ganna epa
    Ex: computer gana danne nattan computer shop danna epa
    Seeni kiranna barinam grosary danna epa
    Thamunta puluwan de customer ta wena kawru natath oyata denna puluwan deyak balala daganna
    Etakota 10lks oni wenneth nathi wei
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1722642
    http://www.elakiri.com/forum/showthread.php?t=1726024

    mewa gena mokada hithanne machan? mamath poddak interest meka gena. Atha gahanna podi panic gathiyak thiyenawa eka parata.

    මාසික අදායමක් එන එකක් බැලුවේ
    අනික මේක ගැන තව හොයන්න වෙනවා

    හොදට කල්පනා කරල බලපන් මචන් 46 අවරුදුද මාසද කියල. අනික අද ලක්ෂ 15 ට ගත්ත ඉඩම තව අවරුදු ගානකින් දෙන්නෙ ලක්ෂ 40 ට 50 ට විතර :baffled:

    :yes:

    tiyena salli wiyadam karala bussiness patan ganna nemei .. oyage talant ekata adaalawa oyata karanna puluwan de patan ganna.. wena aya gana wiswasa karalawath kal yanakota bussiness hadei kiyalawath hitala patan ganna epa
    Ex: computer gana danne nattan computer shop danna epa
    Seeni kiranna barinam grosary danna epa
    Thamunta puluwan de customer ta wena kawru natath oyata denna puluwan deyak balala daganna
    Etakota 10lks oni wenneth nathi wei

    බයික්,ත්‍රිවීල් අමතර කොටස් ගැන අපේ තාත්තා දන්නවා
    තාත්තගේ ‍යාළුවෙක් බයික් අමතර කොටස් බෙදාහරින බිස්නස් එකක් කරනවා.
    එයාගෙනුත් සප් එකක් ගන්න පුළුවන් වැඩෙට බහිනවනම්.
    communication,mobile phone repair එකක්නම් පටන්ගන්න එක එච්චරම අමාරු නැහැ.
    Computer parts & repair ගැනනම් මම දන්නවා.
    මට අත දාන්න පුළුවන් කියලා හිතෙන පැති ගැන තමා දැම්මේ
    මේකෙ ඉන්න අයගෙන් ගන්න අදහස්,දැනුම වෙන තැනකින් ගන්න බෑනේ

    :)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    130.gif

    :lol::lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    Dambullen, Nuwaraeliyen elolu genath wikunanna.

    මේකත් පට්ට බිස්නස්එක.මම දන්න එකෙක් කරනවා දැන් ලොරි 10ක් විතර තියෙනවා.හොද කාර් එකක් තියෙනවා.සුපිරි ගෙයක් තියෙනවා.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලංකාවෙි නමි බිස්නස් කියන එවා නගිනවා,වැටෙනවා,නැතිවෙනවා.දිගටම යන්න පුලුවන්,ස්ථාවර එකක් වෙන්නත් ඔිනා,යට කල සල්ලිත් අපරාදේ නේ,අනේ මන්දා,කරන දෙයක් පරිස්සමින් මචං..ඔයාට මගෙන් සුභ පැතුමි..!:yes::)
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    මේකත් පට්ට බිස්නස්එක.මම දන්න එකෙක් කරනවා දැන් ලොරි 10ක් විතර තියෙනවා.හොද කාර් එකක් තියෙනවා.සුපිරි ගෙයක් තියෙනවා.

    වැඩේ ගැන දන්න එකා ගොඩයනවා

    :)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේකත් පට්ට බිස්නස්එක.මම දන්න එකෙක් කරනවා දැන් ලොරි 10ක් විතර තියෙනවා.හොද කාර් එකක් තියෙනවා.සුපිරි ගෙයක් තියෙනවා.

    :yes::yes: කරන උන් කියන්නේ නෑ බං බිස්නස් මොනවද කියලා. අපේ හිත හොඳකමට තමා මෙහෙම හරි කියන්නේ. ගොඩක් අය මොකටද නිකන් තරඟකාරයො හදාගන්නෙ කියලා පාඩුවෙ තමන් කරන දේ කරගෙන ඉන්නවා. :yes::yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113

    :)

    service centre ekak dahana kollo tika aran

    මේ ගානින් කරන්න බැරි වේවි
    කරනවනම් හොඳ බිස්නස් එකක්

    ලංකාවෙි නමි බිස්නස් කියන එවා නගිනවා,වැටෙනවා,නැතිවෙනවා.දිගටම යන්න පුලුවන්,ස්ථාවර එකක් වෙන්නත් ඔිනා,යට කල සල්ලිත් අපරාදේ නේ,අනේ මන්දා,කරන දෙයක් පරිස්සමින් මචං..ඔයාට මගෙන් සුභ පැතුමි..!:yes::)

    බොහොම ස්තූතියි.අවධානමක් ගන්න වෙනවා මුලින් පටන්ගද්දි
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම නම් කියන්නේ 10 ට අඩුවෙන් උඹ කියල තියෙන එකක් වත් හරියට පටන්ගන්න බැරි වෙයි. ඉඩමක් බදු අරගෙන මිරිස් හිටවපන්.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    :yes::yes: කරන උන් කියන්නේ නෑ බං බිස්නස් මොනවද කියලා. අපේ හිත හොඳකමට තමා මෙහෙම හරි කියන්නේ. ගොඩක් අය මොකටද නිකන් තරඟකාරයො හදාගන්නෙ කියලා පාඩුවෙ තමන් කරන දේ කරගෙන ඉන්නවා. :yes::yes:

    :yes::yes:අපි හිතන්නෙවත් නැති පැති තියෙනවා බන්
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    මම නම් කියන්නේ 10 ට අඩුවෙන් උඹ කියල තියෙන එකක් වත් හරියට පටන්ගන්න බැරි වෙයි. ඉඩමක් බදු අරගෙන මිරිස් හිටවපන්.

    :) මේ ගානින් මහාපරිමාණෙන් නැතිව ඔය දාලා තියෙන ඒවා පටගන්න පුළුවන්