External.Hard.Disks.උදවු

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    පොඩි help එකක් මචන්ලා External Hard Disks එකක් ගන්නවනම් මොනවද හොඩ brand සහ ලන්කවෙ ගන්න පුලුවන් place මිල ගනන් එහෙමත් කියනවද.

    2TB එකක් ගන්න තමයි බැලුවෙ

    Samsung 2TB (409214)

    samsung-m3-portable-2-5-1-to_1358312364_450x400.jpg


    මේක හොදයිද techzone siteඑකෙ තිබුනෙ 15500, ඊට වඩා අඩුවට ගන්න place එකක් තියද


    :):):):):):):)
     
    Last edited:

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Prices nam danne ne den kohomada kiyala. Normally Samsung, Seagate, Western Digital (WD) wage ewa hondai... :)
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Prices nam danne ne den kohomada kiyala. Normally Samsung, Seagate, Western Digital (WD) wage ewa hondai... :)

    thanks bang


    danne na bro

    :):)

    Math ganna oni bn.
    Man 1TB 1k baluwa. 10000 yi kiuwa. Ehema baluwama 2TB ekak ganna eka hodayi wage..

    ou ban eka labai

    හොද පුතා;19721253 said:
    Transcend ela machan

    :yes::yes:

    WD එකක් ගනින් බන්!

    :):)
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    WD ekak ganin machn. tikak ganan unath badu niyamai. anith eka machan 2TB wage loku capacity ekakata yanna epa. risk eka godak wadi. Hard ekata kela unoth loss eka wadi
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හාර්ඩ් ඩිස්ක් ගන්නව නම් අඩුවට හොයනවට වඩා පොඩ්ඩක් හරි වැඩියෙන් දීල හොඳ එකක් ගනින්. නැත්තන් ඕකෙ ඩේට පුරවල පුරවල අන්තිමේ ඕකට කෙළවුනහම සල්ලිත් නෑ ඩේටත් නෑ.