ජපන් චා කිව්වේ ජපන් බඩු චා කියලා නෙවෙයි සහෝ
ඔයාගේ එක් සුරතල් නාමයක් කිව්වේ ජපන් චානක කෙටි කරලා.
සහෝ මේකනේ රෝඩ් ටයර්(හරිද මන්දා?) තියෙන එකකින් ඔෆ් රෝඩ් යන්න කතා කරන එක නිකන් නටන්න බැරි මිනිහා පොලව ඇදයි කිව්වා වගේ වැඩක් නේ
කැඩිච්ච පාරක මමනම් මොන දඬු මොනරේ ගියත් 35 ට අඩුවෙන් යන්නේ.ඔය වලක රෝදයක් හිර වුනොත් මොන බයික් එක උනත් වෙන්නේ මොනවද කියන්න ඕනේ නෑනේ.
ඔයා දාපු වීඩියෝ වලින් පේන්නේ ඔයා නොසැලකිල්ලෙන් බයික් පදින කෙනෙක් කියන එක මිසක් වැඩර් කෙනෙක් නොවන බව මතක තිය ගන්න.
Sri Lankan Traffic Violations පේජ් එකේ ලොරි කාරයා වැරදි කියලා දාපු වීඩියෝ එක ෂෙයාර් කලේ නැත්තේ උඹ රිස්කි විදිහට ඒ කොටන් ගෙනියන ලොරිය අස්සෙන් රිංගලා ගිය නිසා කියලා එකේ ඇඩ්මින් කමෙන්ට් කරලා තිබුණනේ.
ඔව් ඔව් උඹ යන යෑම දැකලා තියෙනවා 40 ට කෙලින් පාරේ ගිහින් 20 ට වංගුව අරන් 60 ගිහින් 40 ට ගත්තා කිව්ව ඒකනේ.
බයික් එක ලිස්සන නිසාම නෙවෙයි සමහර විට පදින්න දන්නේ නැති නිසා වෙන්න ඈති විකුනන්න ඇත්තේ
අර HML ගේ දෙවෙනි 135 එකද කොහෙද ඒකත් ලක්සේ පැනලා.හැබැයි පොරනම් දුවනවා.මං හිතන්නේ HML හොඳට ඒක පදින්න දන්නවා
ගො.රි ,ම.කි![]()
Kohomath mata 135 alanne na lissanava 60 gihin brake gahuwama lissanava.
Kohomath pulsar eken vali paraval vala haiyen giye na. Me bike eka sure nisa thama vali paraval valin danme..
Lorrry eke seen eka nam partner bahala parata yanna ona. Anika porava mama dannava.. Mama yanava kiyala signal eka deela giye..












මම ඉතින් ඕවා දන්නේ නෑ.46 kml වගේ කරනවා