=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සොහොන;19726141 said:
සුපුරුදු ලෙසම මා පමනයි

avatar368498_13.gif
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොහොමද Milan වල ජීවිතේ, Milan නේද ඉන්නනේ :)

    නැ නැ බන් මෙ අපතයන්ගෙන් බෙරෙන්න මම ඉන්නෙ මිලාන් වලට 200 km දුරින් තියන බ්‍රෙසියා වල බන් ජොබක් නැ බන් ස්තිර :sorry: ගෙදර රොත්ත එක්ක ඉන්නවා මෙ ටිකෙ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,196
    20,500
    113
    Panadura
    සොහොන;19726176 said:
    10000 බලලා බන් :P මාරයිනෙ මොනවාද වෙන්නෙ සහො ඉතින් පවුලක් පන්සල් වෙලාද ඉන්නෙ විස්තරයක් කියහන්කො

    පවුලක් පන්සල් වෙලා නෑ තාම :D :D
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,196
    20,500
    113
    Panadura
    සොහොන;19726180 said:
    නැ නැ බන් මෙ අපතයන්ගෙන් බෙරෙන්න මම ඉන්නෙ මිලාන් වලට 200 km දුරින් තියන බ්‍රෙසියා වල බන් ජොබක් නැ බන් ස්තිර :sorry: ගෙදර රොත්ත එක්ක ඉන්නවා මෙ ටිකෙ

    ඒකත් එහෙමද,
    94 නේ :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒකත් එහෙමද,
    94 නේ :)

    ඔව් බන් 94 වුනාට මෙලො රහක් නැතුව දැන්නම් ඉන්නෙ :rolleyes: මොන මගුලක් කරන්නද කියලා හිතෙනවා බන් කරපු මගුල් කල්පනා වෙද්දි:sorry:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,196
    20,500
    113
    Panadura
    සොහොන;19726195 said:
    උබත් it සින්ද බන් කරන්නෙ :D

    කලින් Multimedia Designer ජොබ් එකක් කරලා ලගදී අයින් වුනා Government ජොබ් එකකට යන්න මේ දවස්වල ඒ හින්දා ටිකක් Free :)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,196
    20,500
    113
    Panadura
    සොහොන;19726208 said:
    ඔව් බන් 94 වුනාට මෙලො රහක් නැතුව දැන්නම් ඉන්නෙ :rolleyes: මොන මගුලක් කරන්නද කියලා හිතෙනවා බන් කරපු මගුල් කල්පනා වෙද්දි:sorry:

    මාත් 94 බන්, ඒවා අමතක කරලා ඉදිරියේ අනාගතේ සාර්ථක කරගන්න සහෝ :)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19726164 said:
    මෙක කොමන්ට් 500 නවත්තන්න හිතුනා :P එත් බැරි වුනා දැන් කොමන්ට් 1000 නවත්තන්න හිතෙනවා :rofl:

    :shocked: mokada nawattane :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාත් 94 බන්, ඒවා අමතක කරලා ඉදිරියේ අනාගතේ සාර්ථක කරගන්න සහෝ :)

    94 අවුලක් නැ මෙතැන එකතු වෙලා ඉන්න සෙට් එකත් 30 අඩුයි ඩෙමියක් ,කෙලිසුපුන් ,xibitZ තමා ඉදලා ඉදලා එන්නෙ එතකොට උබ මොනවාද කරන්නෙ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,196
    20,500
    113
    Panadura
    සොහොන;19726263 said:
    කෙල්ලෙක් ඉන්නවාද බන් වැලන්ටයින් සරුද :confused:

    කෙල්ලක් නෑ තාම :(:( ඒ හින්දා වැලන්ටයින් නැත :sorry: