එත් බැරි වුනා දැන් කොමන්ට් 1000 නවත්තන්න හිතෙනවා 
ඔන්න අපිත් ආවා![]()
මාරයිනෙ මොනවාද වෙන්නෙ සහො ඉතින් පවුලක් පන්සල් වෙලාද ඉන්නෙ විස්තරයක් කියහන්කොකොහොමද Milan වල ජීවිතේ, Milan නේද ඉන්නනේ![]()
ගෙදර රොත්ත එක්ක ඉන්නවා මෙ ටිකෙසොහොන;19726176 said:10000 බලලා බන්මාරයිනෙ මොනවාද වෙන්නෙ සහො ඉතින් පවුලක් පන්සල් වෙලාද ඉන්නෙ විස්තරයක් කියහන්කො

සොහොන;19726180 said:නැ නැ බන් මෙ අපතයන්ගෙන් බෙරෙන්න මම ඉන්නෙ මිලාන් වලට 200 km දුරින් තියන බ්රෙසියා වල බන් ජොබක් නැ බන් ස්තිරගෙදර රොත්ත එක්ක ඉන්නවා මෙ ටිකෙ

ඒකත් එහෙමද,
94 නේ![]()
මොන මගුලක් කරන්නද කියලා හිතෙනවා බන් කරපු මගුල් කල්පනා වෙද්දි
සොහොන;19726195 said:උබත් it සින්ද බන් කරන්නෙ![]()

සොහොන;19726208 said:ඔව් බන් 94 වුනාට මෙලො රහක් නැතුව දැන්නම් ඉන්නෙමොන මගුලක් කරන්නද කියලා හිතෙනවා බන් කරපු මගුල් කල්පනා වෙද්දි
![]()

සොහොන;19726164 said:මෙක කොමන්ට් 500 නවත්තන්න හිතුනාඑත් බැරි වුනා දැන් කොමන්ට් 1000 නවත්තන්න හිතෙනවා
![]()
mokada nawattane 
මාත් 94 බන්, ඒවා අමතක කරලා ඉදිරියේ අනාගතේ සාර්ථක කරගන්න සහෝ![]()
mokada nawattane
![]()


සොහොන;19726263 said:කෙල්ලෙක් ඉන්නවාද බන් වැලන්ටයින් සරුද![]()

ඒ හින්දා වැලන්ටයින් නැත 