බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඒ උනාට ඔය මොක තිබුනත් රෝයල් බිග් මැච් එකේ රස බේරෙන කිඹුල් කොත්තු නෑ නේහ්.. ඒක කන්න නම් ඩී ඇස් මැච් එකට යන්නම ඕනේ....
මේකේ ඉන්න ඩී ඇස් එකේ නාකි ආදි ශිෂ්‍යයොන්ටයි කියන්නේ.. පෙරාවත් උහං පලෝ මැච් එකට...
මම කැෆෙනවා. සුභ රාත්‍රියක්.

හෙට දවසම මම බිසී. ඒ හින්ද කිරියට එන්න හංබවෙඉ ද දන්නේ නැහැ. හෙට හවසට හම්බ වෙමු
 

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒ උනාට ඔය මොක තිබුනත් රෝයල් බිග් මැච් එකේ රස බේරෙන කිඹුල් කොත්තු නෑ නේහ්.. ඒක කන්න නම් ඩී ඇස් මැච් එකට යන්නම ඕනේ....
    මේකේ ඉන්න ඩී ඇස් එකේ නාකි ආදි ශිෂ්‍යයොන්ටයි කියන්නේ.. පෙරාවත් උහං පලෝ මැච් එකට...
    මම කැෆෙනවා. සුභ රාත්‍රියක්.

    Meda paara yanna wenne na......

    හෙට මේ වෙලාවට.................
    Meka thama heta time eka!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒත් මේක අදගෙන ගියේ අපි ටික.

    අපිට ඉටින් බිව්වට ආතල් සිද්දි වෙන්නේ නැනේ මේකේ දාන්න... එකනේ අවුල...
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ටික දවසකට කලින් මේක මඤ්ඤං උයනේ පෝස්ට් කලා... මීට අවුරුදු දෙක තුනකට කලින් මාත් පොඩි බ්ලොග් එකක් ලිව්වා...ආසාවට... මේක ඒකෙත් දාල ඇති..නැත්තං කියයි ඉස්සුවා කියලා:lol:




    දැනට අවුරුදු 4 ට විතර කලින් මං එක්තරා ආයතනයක වැඩ කරා....ඒකෙ ඉන්න සෙට් එක නිසාම රහමෙර නම් අඩුවක් නැතුව නිතර දෙවේලේ කටේ ගෑවුනා..... කොච්චරද කියනවා නම් නිවාඩු ඉරිදා දවසෙත් ගෙදර ඉන්න බැරුව කැහිල්ලට වගේ කොහේ හරි ගිහින් සෙට් වෙනවා....ඒකටම හරියන්න ඔෆිසියෙන් පොඩි සී ටී 100 කට්ටකුත් දීලා තිබුනා.... :yes:

    ඔන්න ඔහොම මුස්පේන්තු ඉරිදා දවසක යාළුවෙකුත් දාගෙන ගියා ටවුමට...... කලබලයක් නැතුව දෙන්නා හවස 4 විතර වෙනකන් වට මේසෙක ඉඳගෙන බෝතල් හිස් කලා:baffled:......ඌවත් ගෙදරින් දාගෙන මාත් ගෙදර ඇවිත් නාකියාගෙන පොඩි ඇලට් එකක් දැම්මා.... ගෙදර ආපු විදිය බයික්කෙන් තමා අහන්න වෙන්නේ...ඒතරමට මතක නැත....:baffled:

    මගේ කාමරේ තිබුනේ ගෙදරට පිටින්.... ගෙදර ප්‍රදාන දොර අරින්නේ නැතුව මගේ කාමරේට යන්න පුළුවන්.. මොකද කාමරේ ගෙදරට පිටින් වෙනම ඉස්තෝප්පු කෑල්ලට අල්ලලා හදල තියන එකක් හන්දා...

    ගෙදර ප්‍රධාන දෝරේ යතුරු දෙකක් තියනවා..එකක් අම්මලා ගාව..අනික මං ගාව.... කරුමෙට එදා අම්මලා කොහේ හරි ගමනක් ගිහින් එයාලගේ යතුර ගෙදර දාලා.....

    මං පට්ට ඩෝප් පිට දොයියන් ඉද්දි අම්මලා ඇවිත් යතුර ඉල්ලුවා ඉසරහා දෝරේ.... මාත් වෙරි පිට කැරකි කැරකි ගිහින් යතුර දීලා ඇවිත් නිදා ගත්තා....
    එතනැ ගැවසෙන්න ගියොත් බීපුව නෝන්ඩි වෙන හිංදා....:baffled:

    මෙන්න යකෝ කොට්ටෙට ඔළුව තියන්න හම්බුනේ නෑ ආයේ කෑ ගහල අහනවා තාත්තා

    "මේකෙන් පුළුවන්ද යකෝ දෝර අරින්න" :growl:කියලා...

    බඩු හරි..:baffled: ශුවර් එකට මං වෙරි පිට දීලා තියෙන්නේ බයික්කේ යතුර තමා... :D

    දැන් ඉතින් විලිලැජ්ජාව පැත්තකින් තියලා දොරේ යතුර හොයා දීලා, කලින් දීපු එක ගන්නෙත් නැතුව ඇවිත් නිදා ගත්තා..ඒ තරමට දවල් ගහපුවා වැඩ.. ;)

    පහුවදා උදේම නැගිටලා වැඩට යන්න ලෑස්ති වෙනකොට අම්ම ඇවිත් ඇහුවා

    "ඊයේ කොහෙද ගිහින් ද ආවේ,

    අර දොර අරින්න දුන්න එක මොකටද දුන්නේ" කියලා...

    මං කීවා ඉතින්

    "දොරේ යතුර වෙනුවට බයික්කේ යතුර දෙන්න ඇත්තේ වැරදිලා":baffled: කියල...

    එතකොටම කියපි

    "ආන් දොර අරින්න
    දුන්න එක ස්ටූල් එක උ තියනවා ...ගිහින් බලනවා ඒකෙන් දොර අරින්න පුළුවන්ද" කියලා.....

    මාත් බබා වගේ ගිහින් බැලුවා ස්ටූල් එක උඩ...

    අඳොමැයි....:sorry::sorry::sorry:

    දොර අරින්න කියලා මං ඩෝප් පිට දීල තියන්නේ මෙන්න මේකක් පින්වතුනි......























    mobile_phone_charger.jpg



    විනාඩියක් වත් ගෙදර රැඳෙන් නැතුව ජෙට් එක වගේ මං බයික්කෙත් අරන් පාරට ආවා

    :rofl::rofl::rofl:

    දැනුයි බං මේක සෙට් උනේ ...ඔක්කොම කියවල මගේ ඒවත් දාන්නම්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: ද.නෑ.දැ.නෑ. :dull:

    මතකනේ කීවා.. තෝ නාවොත් ආයේ නෑ පයුරුපාසානමක්.. :dull::dull:
    දත් මාමි එක්ක වරෙං. යනකොට යන්න රංගු, මදුසංක මාමි එහෙම ඉන්නවා නේ..
    තෝ නාවොත් බඩෝ.. බලපං හරිය.. :angry: :angry: :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරියේ පැරණි සුප්‍රසිද්ධ චරිතයක් වූ
    සෙරෙප්පුවා
    බාටයියා
    රබර් නුවන්
    නාකි සෙරෙප්පු වසංගතේ
    යන සොඳුරු අන්වර්ත නාම ගනනාවක් හිමි වූ
    Nu1Dnk
    අද සෙටමෝලට වාර්තා කරන බව හිමිදිරි උදෑසන දැණුම් දෙන ලදී...

    41g6bm6d9ML._SY395_.jpg

     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හලෝ ................... ගුඩ් මෝර්නින්.............. ගෙදර කවුද

    දැන් කස්ටිය රේඩිද .................. මම තව ඩින්ගකින් අතුරුදහන් වෙනව. අයෙත් පියවි ලෝකෙට එනකොට දවල් වෙයි.
     
    Status
    Not open for further replies.