මටනම් එන්න වෙන්නේ නෑ මාමේ.....
ඊගාව පාර එනවාමයි මචන්.....
සොරි මචන්....කට් කරන්නම බැරි සීන් එකක් බන්....
ඔය කට් කරන්න බැරි වැඩේ නොසෑහෙන්න සැකසහිතයි...

දෙක සෙට් වේවා!!!!!

මටනම් එන්න වෙන්නේ නෑ මාමේ.....
ඊගාව පාර එනවාමයි මචන්.....
සොරි මචන්....කට් කරන්නම බැරි සීන් එකක් බන්....


ආපහු යන විදිය බීලා ඉවර වෙලා බලමුකෝ... මධුසංකයා ඉන්නවා නේ.. ඌ පයින් හරි උඹව ගේ ගාවට එක්ක යාවී. මට ඌව එච්චරටම සුවර්...![]()
නෑ නේහ්....
ඔය පාර්ටියට වයින් නෑ??
මංඥ්ඥම බැලුව මැනවි!කිඹුලයියේ...
ඉන්ටර්විව් වල තත්වේ මොකෑ???
මටනම් එන්න වෙන්නේ නෑ මාමේ.....
ඊගාව පාර එනවාමයි මචන්.....
සොරි මචන්....කට් කරන්නම බැරි සීන් එකක් බන්....
හ්ම්ම් එහෙනම් එහෙම කරමුකෝ අවුලක් වෙන එකක් නෑ මචන්....ආපහු යන විදිය බීලා ඉවර වෙලා බලමුකෝ... මධුසංකයා ඉන්නවා නේ.. ඌ පයින් හරි උඹව ගේ ගාවට එක්ක යාවී. මට ඌව එච්චරටම සුවර්...![]()

අඩෝ එහෙම නම් වෙන්න දෙන්නෙ නෑ මම..උබව උස්සන් කොහොම යන්නද මම...oke anith paththa weida danne na! ranguata maawa kare thiyan yanna weida danne na.......


අඩෝ එහෙම නම් වෙන්න දෙන්නෙ නෑ මම..උබව උස්සන් කොහොම යන්නද මම...
ත්රී වීල් එකක දාන් යන්න වෙන්නේ මට උබව![]()



, api kapuna ra wela me paththe ennam..ela ela kohoma hari dagena waren mama bonna pera ubata mage address eka dennam, api kapuna ra wela me paththe ennam..
aniwa math ubata address eka dhennamela ela kohoma hari dagena waren mama bonna pera ubata mage address eka dennam, api kapuna ra wela me paththe ennam..



බඩා එනෝ. රංගු එනෝ. මධුසංක මාමිත් එනෝ.. යන්න පුළුවන් ටැක්සියේ. අනේ වරකෝ..


බොට මතක ම නෑ....
කොහෙද යන්න ගිය වෙලේ බඩ ජොර ජොර ගාන්න අරං මහා මාර්ගය අයිනට පැහැරුව ආකාරය......
එදා ඉදන්
මාර්ගයෙහි පහරන්නා.....
මං-පහරන්නා!![]()

මෙන්න අපේ බිග් මැච් එකට අපිට හම්බවෙන දේවල්
All members will receive free unlimited local alcohol including beer. If you didn’t know, glass bottles are not allowed into the grounds! We will have the usual activity of our tent, including three different bands on each day, a Papare band, DJ, serving ladies, cold towels, a nice brownie, Sake & Sashimi, BBQ lunch on Sat 12th, breakfast of kiributh, fish curry, katta sambol until 10:30am on Sat 12th with unlimited Tambili and many more.



Fuck...
මෙන්න මැච්.. ටිකට් එක කීයද?
එක එක ගනන් වලට බැච් බැච් තියෙනවා නේ අයියේ???