Air Pistol

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    2013 ඉදන් බෑන් ලු කුකුලෝහ්....
    විශේෂ අවසරයන් මත පමණක් සපයනු ලැබේ් කිව්වා තෝමස් ලොක්කා......
    මං කතා කලා දැන්....

    මමත් ගන් එකක් නම් ගත්තා.. එත් පිස්ටල් විකුනන්න තහනං කිව්වා. තියන කෙනෙක් විකුනනවානම් සෙට් කරන්නං කිව්වා.. හම්මියෝ ඒවායේ ගණන්.. ඊට හොදයි පතුරම් පිස්තෝලයක් ගන්නවා..

    පිස්තෝලේ දුර target ගන්න ටිකක් අමාරුයි.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ගිය මාසේ මාත් අළුත් එකක් ගත්තා 48ක් උනා ! පට්ට Speed ඒම් එක ගන්නත් ලේසියි !
    කලින් තිබ්බේ 15ට ගත්ත එකක්.. ඒක එච්චර ස්පීඩ් නෑ (මේක එක්ක බලද්දි) අනික ඒම් කරන්නත් අමාරුයි.

    පිස්ටල් නම් ගන්න අමාරු වෙයි බන්.



    File_2_18_16_3_02_24_PM.jpg
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මටත් එකක් ගන්න ඔනෙ.. තැනක් කියපන්කො. වදුරො ඉන්නව බන් අපෙ පැත්තෙ හරිම කරදරයක් උන්. උන්ට හොදට රිදෙන්න දෙන්න තිබුන නම් ඇති..

    වදුරොන්ට නම් අහස් කූරු ගන්න :P
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    ගිය මාසේ මාත් අළුත් එකක් ගත්තා 48ක් උනා ! පට්ට Speed ඒම් එක ගන්නත් ලේසියි !
    කලින් තිබ්බේ 15ට ගත්ත එකක්.. ඒක එච්චර ස්පීඩ් නෑ (මේක එක්ක බලද්දි) අනික ඒම් කරන්නත් අමාරුයි.

    පිස්ටල් නම් ගන්න අමාරු වෙයි බන්.



    File_2_18_16_3_02_24_PM.jpg

    Oka .177 da? speed eka fps kiyada?
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    අද හම්බුනා බන් පට්ට භාණ්ඩයක්.. Stun Gun එකක්
    පිට රට පොලිස් කාරයෝ ලග තියන එකක් !

    මේක volts මිලියන 60ක් යකෝ !!

    image.jpg


    image.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අද හම්බුනා බන් පට්ට භාණ්ඩයක්.. Stun Gun එකක්
    පිට රට පොලිස් කාරයෝ ලග තියන එකක් !

    මේක volts මිලියන 60ක් යකෝ !!

    image.jpg


    image.jpg

    ටෙස්ට් කරලා බැලුවද? :D
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රයිෆලයක් දැනටත් තියනවා......
    මටත් ඕන පිස්තෝලයක්...
    පොඩි උන් දෙන්නට ඉලක්කයට වෙඩි තියන්න උගන්නන්න.....

    MP5 ekak gamu :P

    41ysmBGVvEL.jpg
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගිය මාසේ මාත් අළුත් එකක් ගත්තා 48ක් උනා ! පට්ට Speed ඒම් එක ගන්නත් ලේසියි !
    කලින් තිබ්බේ 15ට ගත්ත එකක්.. ඒක එච්චර ස්පීඩ් නෑ (මේක එක්ක බලද්දි) අනික ඒම් කරන්නත් අමාරුයි.

    පිස්ටල් නම් ගන්න අමාරු වෙයි බන්.



    File_2_18_16_3_02_24_PM.jpg

    AR1000???