මචන් .. එයාර් රයිෆල් එකක් ගන්න ලීගල් පැලට් සයිස් එක කීයද?
මම එකක් ගන්න ඉන්නේ ඉතාලි වලින්.. තියාගන්න පුලුවන් සයිස් එක කීයද?
ලයිසන් නැතුව පුලුවන් නම් ඒ සයිස් එක කීයද.. අනේ හරියටම දන්න එකෙක් කියපන්
ඉතාලි වලින් මොකටද බං.. ලංකාවේ තියෙන්නේ.. 250 palate box එක RS. 750





