මම ඉන්දික මහත්මයා පුද්ගලිකව හඳුනවා ඒක නිසා ඔහුට කඩේ යනවා කියල මම කියන දේ ගන්න එපා.
ඔය හිරු එකේ වැඩසටහන ගියේ ඔහු ප්‍රසිද්ධ වුන මුල් කාලයේ. එතන ඔහු අසාර්ථක වුනා. හිරු එකෙන් පසුව ඔහුට අවස්ථාවක් නොලැබුන තැන සිරස ඉදිරිපත්වෙනවා. ඊට පස්සේ තමයි සිරසේ ඔය වැඩසටහන කරේ. ඒතන සිරස අව්‍යාජව ක්‍රයා කළාද නැත්ද කියන එක ඔයාල තීරණය කරන්න.
ඒවගේම ඉන්දික මහින්ද මහත්මයා නැවත ජනපතිවෙනවා කියලා අනාවැකියක් කීවා කියන කතාව අන්තර්ජාලයේ බොරුවට පතුරවපි ලිපියක්. ඔහු එවැනි ප්‍රකාෂයක් කරල නෑ. ඒ වගේම ඉන්දික මහත්මයා කිව්වා මහින්ගේ බල්ලෙක්වත් නැවත පාර්ලිමෙන්තු එන්නේ නෑ කියලා(මගේ මතකයට අනුව) ඒත් මහින්දම ආයේම පාර්ලිමේන්තුවට ආවා නේ? අනාවැකියක් වරදින්න පුලුවන්, ඉන්දියානු ජ්යෝතිෂ්ය්ය වේදීන් ඉන්නවා 80% වඩා නිවැරදිව අනාවැකි කියපු ඒත් ඒ අයටත් වැරදිච්ච අවස්ථා තියෙනවා. කාලගුණ අනාවැකියක් වැරදුනා කියලා කාලගුණය කීමට ගන්නා විද්‍යාත්මක මත වැරදියි කියලා ගන්නවානම් ඒක ඒ විදියට දකින පුද්ගලයාගේ ගැටළුවක් මිස ඒ විද්‍යාෙව් ගැටළුවක් නෙමෙයි.
මෙතන මේ දොස්තර මහත්මයා කියන සෑම තර්කයකටම ඉන්දික මහත්මයා බුදු දහමින්ම පිළිතුරු දෙනවා. ඒක පැහැදිලිව පේන්නේ මේ විශයන් දෙකම හදාරලා තිබුන කෙනෙක්ට තමයි. ඒ තර්කය පැත්තකින් තියලා ගත්තත්,
මෙතන දොස්තර මහත්මයා කතා කරනකොට ඉන්දික මහත්මයා බාදා කරන්නේ නෑ. දොස්තර මහත්මයා තමාගේ මහත්මා ගුණය නැති කරගන්නවා කියලා ඕන කෙනෙක්ට බැලූ බැල්මට පේනවා. "මෙයා මාව අවුස්සනවා" දොස්තර මහත්මා එහෙ ම කියනකොට ඉන්දික මහත්මා කියනවා "මානසිකරෝගියෙක් නොවේනම් ඇවිස්සෙන්නේ නෑනේ කියලා" එතකොට කට ලොක් වෙනවා
තමාව පාලනය කරගන්න බැරි මානසික වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ගන්න බෙහෙත් ගන්න රෝගීන්ට නම් ඉතින් දෙයියන්ගෙම පිහිටයි