වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :confused: බ්‍රේක් පෑඩ්ස් දාපු ගමන්ම නම් ටිකක් බ්‍රේක් බයින්ඩ් ගතියක් තියෙනව තමයි.... ඒත් දිගටම තියෙන්න නම් විදිහක් නෑ..... :no:

    meka digatama thiyanawa dan 150KM wage diuwatath passe tika durak giya gaman brake heat wenawa. ape battery eka full ma aul wela thibbe ada eka damata pasenama brake case eka une na thawa tikak duwala balanna one.:dull:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ඉදලා ඉදලා මාස හයක් විතර තිස්සෛ් හොයලා හොයලා ගත්තා හොන්ඩා සිටියක් 300km විතර එක ටිප් එකක් පැදලා ආවා....
    රේඩියේටරේ කූලන්ට් ලෙවල් එක අඩු වෙනවා...
    වීල් එකේ නට් එකක හෙඩ් එක කඩලා ගිහින් (බෙයාරින් නට් නේද කියන්නේ මේකට) ac යද්දි නම් වැඩ කරා
    ඒත් එද්දි 1-2 වල ෆෑන් එක වැඩ නෑ 3-4 විතරයි වැඩ කරන්නේ
    මොකද බන් කරන්නේ???????
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉදලා ඉදලා මාස හයක් විතර තිස්සෛ් හොයලා හොයලා ගත්තා හොන්ඩා සිටියක් 300km විතර එක ටිප් එකක් පැදලා ආවා....
    රේඩියේටරේ කූලන්ට් ලෙවල් එක අඩු වෙනවා...
    වීල් එකේ නට් එකක හෙඩ් එක කඩලා ගිහින් (බෙයාරින් නට් නේද කියන්නේ මේකට) ac යද්දි නම් වැඩ කරා
    ඒත් එද්දි 1-2 වල ෆෑන් එක වැඩ නෑ 3-4 විතරයි වැඩ කරන්නේ
    මොකද බන් කරන්නේ???????

    බම්ප්... කවුරු හරි උදව් කරයි මචං...

    ගෑස්කට් ලීක් එකක් තියෙනකොටත් කූලන් අඩු වෙනවා... ඒ.සී ස්විච් එක කැඩිලද දන්නේ නෑ.. බ්ලෝවර් එකවත් 1,2 වලදි වැඩ කරන්නේ නැද්ද...?
     
    • Like
    Reactions: intelcorei8

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    0000000367_4.jpg

    Machanla me wage Spoiler ekak ganna place ekak kiyapallako.. :):) & Price..
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    බම්ප්... කවුරු හරි උදව් කරයි මචං...

    ගෑස්කට් ලීක් එකක් තියෙනකොටත් කූලන් අඩු වෙනවා... ඒ.සී ස්විච් එක කැඩිලද දන්නේ නෑ.. බ්ලෝවර් එකවත් 1,2 වලදි වැඩ කරන්නේ නැද්ද...?

    බ්ලෝවර් එකත් වැඩ නෑ බන් 1 2
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    වාහන විත්ති 66

    ... 6න් පටන් ගන්නා නොම්මර එනම්, 66, හෝ 666 යනු මොන ආකාරයේ නොම්මරද කියා ඔබ දන්නේද? වාහන විත්ති 66 විස්තරය එය පැහැදිළි කිරීමට ගනිමි...

    ... දන්නේ නැත්නම් අහගන්න.... 9 දෙවියන්ට මෙන්, 6 යක්ෂයාට අයිතිය. අද වාහන විත්ති 66න් කියන්නේ, යක්ෂයා විසින් ගැහැණු අය වාහන වලින් ඈත් කිරීමය. යක්ෂයා පිරිමින්ට කැමතිය. මක්නිසාද යත්, යක්ෂයාද පිරිමියෙක් හෙයිනි. පිරිමින් වාහන වලට ආදරය කරද්දී, ගැහැණු අය වාහන වලට ද්වේෂ කරති. උදාහරණයක් ලෙස, මේ පිටුවේ ගැහැණු අය කී දෙනෙක් සිටීද?... ? අහෝ ඛේදයකි... තිස් දාහකට අධික සාමාජිකයන් අතරේ ගැහැණු අය ඇත්තේ කිහිප දෙනෙකි. මේ පෝස්ට් එක ඒ ගැහැණු අය වෙනුවෙනි...

    :P

    මාමෙ, මාම ඕල්ටනේටර් එකක් දැම්ම කිව්ව නේද? කොහෙන්ද දැම්මෙ, මගෙ එකත් චෙක් කර ගන්න ඕන, චාර්ජ් වෙනව අඩුයි වගේ... අද හෙඩ් ලයිට් දාගන එද්දි බැට්‍රිය බැස්ස හොඳටම. වෝල්ටේජ් එක බැලුව, 12.01 යි එන්නෙ.
    වැඩ දන්න සාදාරණ ඩයල් එකක් දන්නවද පෙන්නන්න
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බම්ප්... කවුරු හරි උදව් කරයි මචං...

    ගෑස්කට් ලීක් එකක් තියෙනකොටත් කූලන් අඩු වෙනවා... ඒ.සී ස්විච් එක කැඩිලද දන්නේ නෑ.. බ්ලෝවර් එකවත් 1,2 වලදි වැඩ කරන්නේ නැද්ද...?

    අඩේ උඹල K12 එක විකුනලා අලුත් කාර් එකක් අරන් කතරගම ආව කියල මට කතරගමින් ආරංචි උනා කියහන්කෝ.. මොකක්ද කියහන් ගත්තු කාර් එක..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉදලා ඉදලා මාස හයක් විතර තිස්සෛ් හොයලා හොයලා ගත්තා හොන්ඩා සිටියක් 300km විතර එක ටිප් එකක් පැදලා ආවා....
    රේඩියේටරේ කූලන්ට් ලෙවල් එක අඩු වෙනවා...
    වීල් එකේ නට් එකක හෙඩ් එක කඩලා ගිහින් (බෙයාරින් නට් නේද කියන්නේ මේකට) ac යද්දි නම් වැඩ කරා
    ඒත් එද්දි 1-2 වල ෆෑන් එක වැඩ නෑ 3-4 විතරයි වැඩ කරන්නේ
    මොකද බන් කරන්නේ???????

    :(:(:(හදල විකුනහන් ඕක
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    meka gana danna kuruth nadda ban?.:eek::(

    හරියටම හරියන එකමද දැම්මේ නැත්තම් වෙන වාහනේක එකක් අරන් දැම්මද? බ්රේක් පෑඩ් දාල කලිපර් එක හයිකරලා බැලුවාමත් රෝදේ තදින්ද තිබ්බේ. ඔයාල බ්රේක් දිෂ් එක දාද්දි දැම්මේ 100% ක් හරිම එක නම් බාස් කෙනෙකුට පෙන්නලා බ්රේක් බයින් එක හදාගන්න. මට හිතෙන්නෙ දාපු බ්රේක් දිෂ් එක වැරදි එකක්ද දන්නේ නැහැ. කලිනුත් අවුලක් තිබ්බ කිව්වා නිසා පොඩ්ඩක් කියන්න පුලුවනිද කලින් තිබ්බ අවුල මොකක්ද කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඉදලා ඉදලා මාස හයක් විතර තිස්සෛ් හොයලා හොයලා ගත්තා හොන්ඩා සිටියක් 300km විතර එක ටිප් එකක් පැදලා ආවා....
    රේඩියේටරේ කූලන්ට් ලෙවල් එක අඩු වෙනවා...
    වීල් එකේ නට් එකක හෙඩ් එක කඩලා ගිහින් (බෙයාරින් නට් නේද කියන්නේ මේකට) ac යද්දි නම් වැඩ කරා
    ඒත් එද්දි 1-2 වල ෆෑන් එක වැඩ නෑ 3-4 විතරයි වැඩ කරන්නේ
    මොකද බන් කරන්නේ???????
    අව්රුද්ද??

    රේඩියේටරේ කූලන්ට් ලෙවල් එක අඩු වෙනවා...

    *. ඔක්කොටම කලින් රේඩියේටර් කැප් එක බලපන්.. ඒකේ රබර් එක නිකන් පොල් කෑල්ල වගේ වෙලානම් ඒක තමයි අව්ල.
    වීල් එකේ නට් එකක හෙඩ් එක කඩලා ගිහින් (බෙයාරින් නට් නේද කියන්නේ

    *.ඒ නට් එක දාගනින්. නොසන්ඩාල ඇලෝ වීල් සෙට් එකක්ද තියෙන්නේ? ෆිට් වෙන්නේ නැති එකක්.? එහෙම උනොත් බෙල්ල කඩාගන්න වෙන්නේ.. චෙක් කරවගං

    මේකට) අc යද්දි නම් වැඩ කරා
    ඒත් එද්දි 1-2 වල ෆෑන් එක වැඩ නෑ 3-4 විතරයි වැඩ කරන්නේ
    මොකද බන් කරන්නේ???????

    ඒක ෆෑන් එකේ අව්ලක් බන්. ඒසි වැඩනේ. ඉලෙක්ට්‍රික් කරන එකෙක්ට පෙන්නපන්. කෝකටත් ඉස්සෙල්ලා ස්විච් එක ගලවලා ඩිරෙක්ට් දීලා බලපන් එකින් එක. එතකොට වැඩනම් ස්විච් එක. කන්ටෑක්ස් වලට ඩබ්ලිව් ඩී 40 ගහල සුද්ද කරපන්. ඒත් වැඩ නැත්නම් මී රාජයෙක් වයර් එකට වැඩක් දීලත් නැත්නම් මෝටරේ බලන්න වෙනවා.
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ගොඩක් කාලෙකට පස්සේ තමයි ලියන්න හම්බුනේ නැත්නම් හොරෙන් ඇවිත් කියවල දුවනවා. පොල් මම සමාවෙන්න ඕන.. මේ රේඩියේටර් ගැන කියන හින්දා දුවගෙන අවේ එයේ පණ්ඩිත වැඩක් කරන්න ගිහින් අර රේඩියේටර් එකේ ෆ්ලුෂ් කරන plastic ඇනෙට කෙලවගත්ත දැන් එකක් හොයාගන්න ඕන බැරිම තැන කලේ යට හෝර්ස් එක රදියෙටෝර් එක පැත්තෙන් ගලවල වතුර ඔක්කොම ඓන් කරලා coolent දැම්මා 1:1 distril වොටෝර්.

    ආ අමතක උන කියන්න වාහනේ ගන්න කොට විකුනපු එක coolent දැම්ම කියල පෙන්න විතරයි. ඉතින් ටික කාලෙකට පස්සේ සාදාරන මලකඩ ටිකක් ෂෝයි කට්ටක් දුන්නා කොළඹ 7දි. හීට් කට්ට මද හරියට එනවා පෙනුන ගැස් කරනකොට කකුලට අමුත්තක් දැනුන නිසයි එක දිහා බැලුනේ.. එට පස්සේ වතුර දල ටිකක් දුර එනකොට එහෙම්මයි. වතුර යනවා පෙන්නේ නෑ. ශූ...... ගාල කාර්බ් එක හරියෙන් සද්දයක් එනවා. එතන මොනව කලත් පෙන්නේ නෑ කොහොමහරි වතුර අඩුවෙන්නේ එක නිසා තමයි අන්තිමට වතුර බෝතල් රාශියක් පටවාගෙන හීට් කට්ට නොර්මල් ගානට වඩා උඩට එනකොට ටිකක් වෙලා නවත්තගෙන ඉන්නවා වතුර දානවා අයි යනවා කොහොම හරි පය එකහමාරකින් කිලෝමීටර් 5ක් අවා ඒ කියන්නේ පැයට කිලෝමීටර් 3.3ක විතර අධික වේගයකින්. ඊට පස්සේ මම වෙනද වාහනේ හදන කෙනාටම දීල වැඩේ ගොඩ දාගත්ත මුලින් ක්වෙ වෝටර් ජැකට් එකක් ගිහින් ඇති කියල පස්සේ ගැලෙව්වට පස්සේ තමයි හරියටම ක්වෙ පොඩි බටයක් මලකඩ කාල තිබුනා කියලා. ඉතින් ඔය වදෙන් පස්සේ වතුර දාල සතියක් විතර දුවල දලනවා කියලා හිතාගෙන සති තුනක්ම වතුරෙන් දුවල බැලුවා. ලීක් තියනවද කියලා ඊට පස්සේ සුබ මොහොතින් ඊයේ තමයි වැඩේට සෙට් වෙලා තනියම අනා ගත්තේ. මොකද පලවෙනිපාර කිසි අවුලක් නැතුව ගැලවුනා තිබ්බ වතුර අයින් කරලා දෙවෙනිපාර නැවත වතුර පුරවල ටිකක් එන්ගිම දුවන්න දීලා අයිමත් වතුර අයින් කරන්න ගිය එවෙල්වඒ තමයි කෙල උනේ... මම හිතන්නේ මම කරපු වැරැද්ද තමයි යාන්තම් රස්නේ තියෙද්දී ගලවන්න කියා එක හෝ.. වැඩියෙන් තදකරලා.. කොහොමහරි දැන් ඇනයක් දාන්න ඕන.. ආ වාහනේ FB13 anivsry... මේක කියවල මට බැනලා හරි වැරදි පෙන්නලා දෙනවනම් ගොඩාක් සතුටුයි.....

    වැඩක් අස්සේ ටයිප් කරගෙන ගියේ වැරදි තිබ්බොත් සමාවෙන්න....
    තව කට්ටක් තියනවා පස්සේ ලියන්නම්....
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    රත්තරං;19754742 said:
    අව්රුද්ද??

    රේඩියේටරේ කූලන්ට් ලෙවල් එක අඩු වෙනවා...

    *. ඔක්කොටම කලින් රේඩියේටර් කැප් එක බලපන්.. ඒකේ රබර් එක නිකන් පොල් කෑල්ල වගේ වෙලානම් ඒක තමයි අව්ල.
    වීල් එකේ නට් එකක හෙඩ් එක කඩලා ගිහින් (බෙයාරින් නට් නේද කියන්නේ

    *.ඒ නට් එක දාගනින්. නොසන්ඩාල ඇලෝ වීල් සෙට් එකක්ද තියෙන්නේ? ෆිට් වෙන්නේ නැති එකක්.? එහෙම උනොත් බෙල්ල කඩාගන්න වෙන්නේ.. චෙක් කරවගං

    මේකට) අc යද්දි නම් වැඩ කරා
    ඒත් එද්දි 1-2 වල ෆෑන් එක වැඩ නෑ 3-4 විතරයි වැඩ කරන්නේ
    මොකද බන් කරන්නේ???????

    ඒක ෆෑන් එකේ අව්ලක් බන්. ඒසි වැඩනේ. ඉලෙක්ට්‍රික් කරන එකෙක්ට පෙන්නපන්. කෝකටත් ඉස්සෙල්ලා ස්විච් එක ගලවලා ඩිරෙක්ට් දීලා බලපන් එකින් එක. එතකොට වැඩනම් ස්විච් එක. කන්ටෑක්ස් වලට ඩබ්ලිව් ඩී 40 ගහල සුද්ද කරපන්. ඒත් වැඩ නැත්නම් මී රාජයෙක් වයර් එකට වැඩක් දීලත් නැත්නම් මෝටරේ බලන්න වෙනවා.

    අවුරුද්ද 2000 රත්තරන් අයියේ
    මම පොඩ්ඩක් හොයලා බැලුවා නෙට් එකේ a/c වල එහෙම වෙන්නේ බ්ලෝවර් ෆෑන් එකේ රෙසිස්ටරේ පිච්චිලා කතාවක් තමයි කියන්නේ මම ඩැෂ් බෝර්ඩ් එකේ කැබ්න් එක ගැලෙව්වා කොට ස්කුරුප්පු නියනක් තිබ්බේ නෑ රෙසිස්ටරේ ගලවන්න....මම ඒක පොඩ්ඩක් බලන්නම්...coolent +water ලු කලින් ගද්දි දැම්මේ මම coolent නැති නිසා වතුර දැම්මා ටැංකියට.....කේස් එකක් වෙයිද...
    16 කට ගත්තේ බන් දෙන්න බැරිවෙයිද...owners la 7 ක් ගිහින් බන්....ඕනේ මගුලක් වෙන්න ගත්තා...පස්සේ දෙන්න බලන්...
     
    Status
    Not open for further replies.