බ්රේක් පෑඩ්ස් දාපු ගමන්ම නම් ටිකක් බ්රේක් බයින්ඩ් ගතියක් තියෙනව තමයි.... ඒත් දිගටම තියෙන්න නම් විදිහක් නෑ.....
![]()

ඉදලා ඉදලා මාස හයක් විතර තිස්සෛ් හොයලා හොයලා ගත්තා හොන්ඩා සිටියක් 300km විතර එක ටිප් එකක් පැදලා ආවා....
රේඩියේටරේ කූලන්ට් ලෙවල් එක අඩු වෙනවා...
වීල් එකේ නට් එකක හෙඩ් එක කඩලා ගිහින් (බෙයාරින් නට් නේද කියන්නේ මේකට) ac යද්දි නම් වැඩ කරා
ඒත් එද්දි 1-2 වල ෆෑන් එක වැඩ නෑ 3-4 විතරයි වැඩ කරන්නේ
මොකද බන් කරන්නේ???????
බම්ප්... කවුරු හරි උදව් කරයි මචං...
ගෑස්කට් ලීක් එකක් තියෙනකොටත් කූලන් අඩු වෙනවා... ඒ.සී ස්විච් එක කැඩිලද දන්නේ නෑ.. බ්ලෝවර් එකවත් 1,2 වලදි වැඩ කරන්නේ නැද්ද...?
වාහන විත්ති 66
... 6න් පටන් ගන්නා නොම්මර එනම්, 66, හෝ 666 යනු මොන ආකාරයේ නොම්මරද කියා ඔබ දන්නේද? වාහන විත්ති 66 විස්තරය එය පැහැදිළි කිරීමට ගනිමි...
... දන්නේ නැත්නම් අහගන්න.... 9 දෙවියන්ට මෙන්, 6 යක්ෂයාට අයිතිය. අද වාහන විත්ති 66න් කියන්නේ, යක්ෂයා විසින් ගැහැණු අය වාහන වලින් ඈත් කිරීමය. යක්ෂයා පිරිමින්ට කැමතිය. මක්නිසාද යත්, යක්ෂයාද පිරිමියෙක් හෙයිනි. පිරිමින් වාහන වලට ආදරය කරද්දී, ගැහැණු අය වාහන වලට ද්වේෂ කරති. උදාහරණයක් ලෙස, මේ පිටුවේ ගැහැණු අය කී දෙනෙක් සිටීද?... ? අහෝ ඛේදයකි... තිස් දාහකට අධික සාමාජිකයන් අතරේ ගැහැණු අය ඇත්තේ කිහිප දෙනෙකි. මේ පෝස්ට් එක ඒ ගැහැණු අය වෙනුවෙනි...

බම්ප්... කවුරු හරි උදව් කරයි මචං...
ගෑස්කට් ලීක් එකක් තියෙනකොටත් කූලන් අඩු වෙනවා... ඒ.සී ස්විච් එක කැඩිලද දන්නේ නෑ.. බ්ලෝවර් එකවත් 1,2 වලදි වැඩ කරන්නේ නැද්ද...?
ඉදලා ඉදලා මාස හයක් විතර තිස්සෛ් හොයලා හොයලා ගත්තා හොන්ඩා සිටියක් 300km විතර එක ටිප් එකක් පැදලා ආවා....
රේඩියේටරේ කූලන්ට් ලෙවල් එක අඩු වෙනවා...
වීල් එකේ නට් එකක හෙඩ් එක කඩලා ගිහින් (බෙයාරින් නට් නේද කියන්නේ මේකට) ac යද්දි නම් වැඩ කරා
ඒත් එද්දි 1-2 වල ෆෑන් එක වැඩ නෑ 3-4 විතරයි වැඩ කරන්නේ
මොකද බන් කරන්නේ???????

හදල විකුනහන් ඕක meka gana danna kuruth nadda ban?.![]()
අව්රුද්ද??ඉදලා ඉදලා මාස හයක් විතර තිස්සෛ් හොයලා හොයලා ගත්තා හොන්ඩා සිටියක් 300km විතර එක ටිප් එකක් පැදලා ආවා....
රේඩියේටරේ කූලන්ට් ලෙවල් එක අඩු වෙනවා...
වීල් එකේ නට් එකක හෙඩ් එක කඩලා ගිහින් (බෙයාරින් නට් නේද කියන්නේ මේකට) ac යද්දි නම් වැඩ කරා
ඒත් එද්දි 1-2 වල ෆෑන් එක වැඩ නෑ 3-4 විතරයි වැඩ කරන්නේ
මොකද බන් කරන්නේ???????
රත්තරං;19754742 said:අව්රුද්ද??
රේඩියේටරේ කූලන්ට් ලෙවල් එක අඩු වෙනවා...
*. ඔක්කොටම කලින් රේඩියේටර් කැප් එක බලපන්.. ඒකේ රබර් එක නිකන් පොල් කෑල්ල වගේ වෙලානම් ඒක තමයි අව්ල.
වීල් එකේ නට් එකක හෙඩ් එක කඩලා ගිහින් (බෙයාරින් නට් නේද කියන්නේ
*.ඒ නට් එක දාගනින්. නොසන්ඩාල ඇලෝ වීල් සෙට් එකක්ද තියෙන්නේ? ෆිට් වෙන්නේ නැති එකක්.? එහෙම උනොත් බෙල්ල කඩාගන්න වෙන්නේ.. චෙක් කරවගං
මේකට) අc යද්දි නම් වැඩ කරා
ඒත් එද්දි 1-2 වල ෆෑන් එක වැඩ නෑ 3-4 විතරයි වැඩ කරන්නේ
මොකද බන් කරන්නේ???????
ඒක ෆෑන් එකේ අව්ලක් බන්. ඒසි වැඩනේ. ඉලෙක්ට්‍රික් කරන එකෙක්ට පෙන්නපන්. කෝකටත් ඉස්සෙල්ලා ස්විච් එක ගලවලා ඩිරෙක්ට් දීලා බලපන් එකින් එක. එතකොට වැඩනම් ස්විච් එක. කන්ටෑක්ස් වලට ඩබ්ලිව් ඩී 40 ගහල සුද්ද කරපන්. ඒත් වැඩ නැත්නම් මී රාජයෙක් වයර් එකට වැඩක් දීලත් නැත්නම් මෝටරේ බලන්න වෙනවා.