windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ඔව් ඔව් දැන් එක අවුලක් නෑ..... පොඩ්ඩක් මඤ්ඤං කෙලින්නේ මියුසික් ප්ලේ වෙන ගෘව් ඇප් එක විතරයි....

    එකපාරක් නෙට් යන්න බැරිඋනා ..ඊළඟ පාර පට්ට ස්ලෝව් ...උඹ අපහු මාව වලට දාන්නයි හදන්නේ :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    එකපාරක් නෙට් යන්න බැරිඋනා ..ඊළඟ පාර පට්ට ස්ලෝව් ...උඹ අපහු මාව වලට දාන්නයි හදන්නේ :lol:


    සෙද්ද.... එහෙම වෙන්නේ නෑ කිරිත් එක්ක සමහන් බොන ගමන් අප්ඩේට් කලානම්...... :rofl:

    වෙබ් බ්‍රවුසර් එක (එඩ්ජ්) එක පට්ට ෆාස්ට්..... මේකෙනම් ස්ලෝ ගති නෑ..... සිරාවටම.....

    කෝ මේ අකිලයා කතා කරපියකෝ......
     

    kingdewi

    Well-known member
  • සෙද්ද.... එහෙම වෙන්නේ නෑ කිරිත් එක්ක සමහන් බොන ගමන් අප්ඩේට් කලානම්...... :rofl:

    වෙබ් බ්‍රවුසර් එක (එඩ්ජ්) එක පට්ට ෆාස්ට්..... මේකෙනම් ස්ලෝ ගති නෑ..... සිරාවටම.....

    කෝ මේ අකිලයා කතා කරපියකෝ......

    ඕක හරියටම වෙන්ට නම් මොන කිරිද දන්නේ නෑ බොන්ට ඕන :P:P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකපාරක් නෙට් යන්න බැරිඋනා ..ඊළඟ පාර පට්ට ස්ලෝව් ...උඹ අපහු මාව වලට දාන්නයි හදන්නේ :lol:

    එඩ්ජ් එකේ දැන් කිසි කේස් එකක් නෑ බන්.
    ගෲව් මියුස්ක් ඇප් එක ඇරුනම වෙන කියන්න තරම් කිසි කේස් එකක් නෑ වින්ඩෝස් 10 එකේ.
    බය නැතුව දාපන්.
    ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10 දැම්මාම ඔටෝ ෆේස් ඩිටෙක්ට් කරන හැටි දැක්කම ඇඩෙනවා...... :)

    දැම්මා බන් අප්ඩේට් වෙන්න බලමු !! :)
     

    kingdewi

    Well-known member
  • යූ නෝ වට් අයි මීන් පුටා..... :P:rofl:
    :P:rofl:

    එඩ්ජ් එකේ දැන් කිසි කේස් එකක් නෑ බන්.
    ගෲව් මියුස්ක් ඇප් එක ඇරුනම වෙන කියන්න තරම් කිසි කේස් එකක් නෑ වින්ඩෝස් 10 එකේ.
    බය නැතුව දාපන්.
    ​
    මචෝ 525 එකක් තියෙන්නේ .පුළුවන් වෙයිද ?
    දැම්මා බන් අප්ඩේට් වෙන්න බලමු !! :)

    හරි :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම නම් දැම්ම ...ආයේ රෝල් බැක් කොලා ..හෆොයි සුපිරි කස්ටක් කෑව . ( හැබැයි දැන් බිල්ඩ් එක ස්ටේබල් ලු )

    රෙඩ්ස්ටෝන් අප්ඩේට් එකත් ආවානේ බන්.
    අපේ ඒවාටත් රෙඩ්ස්ටෝන් එක ඒවි ඉක්මනටම.

    ​
     

    kingdewi

    Well-known member
  • රෙඩ්ස්ටෝන් අප්ඩේට් එකත් ආවානේ බන්.
    අපේ ඒවාටත් රෙඩ්ස්ටෝන් එක ඒවි ඉක්මනටම.

    ​

    :):) එළ ..
    කොහොමත් ඉතින් දැන් වින්ඩෝස් වලට ඇබ්බැහි වෙලා ඉවරනේ :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :P:rofl:

    මචෝ 525 එකක් තියෙන්නේ .පුළුවන් වෙයිද ?


    හරි :lol:

    525 එකට දාන්න පුලුවන් බන් අව්ලක් නැතුව.
    මෙන්න මූ ලගදි 525 එකට 10 එක දැම්මා.
    මැසේජ් එකක් දාලා අහපන්.
    http://www.elakiri.com/forum/member.php?u=272788

    ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: ඕක වෙන්ට නම් මචන් සන්ජිය බිවුව ඒවම බොන්ට ඕනෙද දන්නේ නෑ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    යකෝ උගේ බ්‍රෑන්ඩ් එකම බොන්න යන්න එපා :shocked::eek::baffled:

    D6BDE029731064107511055282176_1f28877f720.4.8.jpg
     
    Status
    Not open for further replies.